කොළඹ පෞද්ගලික සමාගමක් නිට්ටඹුව හොරගොල්ලේ ඉදි කරගෙන යන නිවාස 350 වැඩ බිමට ඇතුළු වූ විසිදෙනකුගෙන් යුත් මැර කල්ලියක් අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලිසිය සැරැසෙයි.
මැරයන් එහි බිත්ති කඩා රුපියල් ලක්ෂ හතරහමාරක අලාභයක් සිදුකර ඇත. හොරගොල්ලේ බණ්ඩරනායක වලව්ව පිහිටි ඉඩමේ අක්කර අටහමාරක මේ නිවාස ඉදිවනුයේ විකිණීම සඳහාය. ඒ සඳහා නාගරික සංර්ධන අධිකාරියෙන් අවසර ගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ හොරගොල්ල කිව්වම ගරු ගාම්භීර බවක් තිබුණනේ.....
ගෝලයා වෙන්න ඇති....
ඇමැති තුමා ගාවට ගියා නම් පිළිසරණක් වෙයි.
පවුලේ ප්‍රශ්නයක් වගේ?
අහවලාගේ තවත් ලැජ්ජා නැති වැඩක් වෙන්න ඇති.
මෙහෙම ගියොත් හොරගොල්ල ස්මාරකයත් විකුණයිද දන්නේ නෑ කට්ටිය?
ඕකට කවුරුහරි ඇමති කෙනෙක් ගෑවිලා නැද්ද දන්නේ නැහැ
අනුමානයක් නැහැ.දේශපාලඥයෙක් මීට සම්බන්ධ ඇති.
කමෙන්ස් දාන කට්ටිය බොලද ප්‍රශ්ණ නාහ හිටියනම් හොදයි
කාගෙ මැරයොද ? හේතුව මොකක්ද ?
ෂුවර් එකටම වැඩ කරපු බාස්ලට සල්ලි ගෙවල නැතුව ඇති. බාස්ල සෙට් එක බැහැල දෙන්න ඇති වැඩේ.
සල්ලි හදිස්සියක්, හොරගොල්ල වලව්වත් විකුණලා....
දන්නැද්ද මල්ලී මැරයෝ මේක කරලා තියෙන්නේ..................
අනිවාර්යයෙන්ම මේක කරන්න ඇත්තේ අන්තර්ජාතික කුමන්ත්‍රණකාරයෝ. අපේ මිනිස්සු හොඳට ගෙවල්වල ඉන්නවා බලනින්න බැරි ඉරිසියවට
හොර ගොල්ලට ආ මැර ගොල්ලන් කවුරුන්ද ???
මේ කියන පුද්ගලික සමාගමෙන් මේ වැඩේට සම්බන්ද කාට හරි ලොකු අසාධාරනයක් වෙලා ඇති
හොරගොල්ල වලව්වත් විකුණලද ?
ඇයි එතන මිනිස්සු හිටියෙ නැ්ද ? ලක්ෂ හතරකට පාඩු කරනකන් බලාගෙන හිටියේ......