සබරගමුවට දෙමළ පක්ෂ තුනක සංධානයක්? ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්රසයත්, මනෝ ගනේෂන් මහතාගේ ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණත්, කඳුරට ජනතා පෙරමුණත් සබරගමු 13 July 2012
ඕස්ටේ්රලියා ගමන ත‍්‍රිමලෙන්ම නවතී හලාවත ව්‍යාපාරිකයකුට අයත් බව කියන යාත්‍රාවකින් ඕස්ටේ්රලියාවට යෑමට තැත් කළැයි කියන 41 දෙනෙක් ත්‍රිකුණාමලයට කිලෝමීටර් 15 ක් ඈත ම 13 July 2012
ලීලාවතී රැජන සමයේ කාසි මින්නේරි වැවෙන් මතුවේ ලීලාවතී රැජනයේ පාලන සමයේ භාවිතා කළැයි විශ්වාස කැරෙන කාසි සහිත මුට්ටියක් මින්නේරිය වැවෙන් හමුවූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අන 13 July 2012
පෙරටුගාමි ස්විස් රැස්වීම ඉරිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්විට්සර්ලන්ත ශාඛාවේ සමාරම්භක රැස්වීම එම පක්ෂයේ මාධ්‍ය හා ප්රචාරක ලේකම් සහ බස්නාහිර පළාත් සභා මන්ත් 13 July 2012
මාසයක හලෝ බිල ලක්ෂ 35 යි. පිටරට සිට ඇමතුම් ගැනීමේ ”රෝමිං” පහසුකම් ඩයලොග් සමාගමෙන් ලබාගත් රත්මලානේ ව්‍යාපාරික සමීර නිර්මාල් මාසයක කාලයක දුරකථන බිල වූ රුපිය 13 July 2012
කතරගම මැණික් වෙන්දේසිය සරුයි කතරගමදී අද (13) පැවැත්වූ රළු මැණික් වෙන්දේසියේ පළමු මැණික් තොගය රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට විකිණුනු බව ජාතික මැණික් හා ස්වර්ණභරණ අධ 13 July 2012
යොවුන් ලෝක කුසලානය ක්‍රිකට් ශ්‍රී ලංකා නායකයා සනිත ද මෙල් ඕස්ටේ්රලියාවේදී ලබන අගෝස්තු මස 11 වැනිදා ආරම්භ වන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට 13 July 2012
අන්තර් සමාජ රග්බි තරග 3 ක් හෙට අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සති අන්තය යටතේ තරග තුනක් හෙට (14) පැවැත්වේ. ප්‍රසාද ලකුණු සටහනේ පෙ 13 July 2012
කුඩු විකුණා දිවි තෙක් හිරේ හෙරොයින් මත් කුඩු විකුණන්නකු වූ පන්නිපිටියේ එච්.ජී. පාලිත දයානන්දට මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුව 13 July 2012
වෙන්දේසියට අතුරු තහනමක් හොරණ පර්ත් වත්තෙන් බිම් කැබැලි තුනක් විකිණීම කොළඹ දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසින් තහනම් කරනු ලැබීය. හොරණ විද්‍යාලෝක පෞද්ග 13 July 2012
හිමි නමගේ පක්ෂයෙන් සබරගමුවට නම් දෙයි බත්තරමුල්ලේ සීලරතන හිමින්ගේ ජනසෙත පෙරමුණ සබරගමු පළාත් සභාවට අද මුල්ම නාමයෝජනා පත්‍රය දිසාපති හා තේරීම් බාර නිලධාරි සුනිල් කන්නන 13 July 2012
ගෑසුත් බස්සයි ලිට්රෝ සහ ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අද (13) මැදියම් රැයේ සිට අඩුකරන බව මුදල් අමාත්‍යාංශය කියයි. අර්තාපල්, ලොකු ල 13 July 2012
පනාමුරේ විදුලි උපකරණ පිළිස්සේ ඇඹිළිපිටිය පනාමුරය අවට ගම් කිහිපයකට අධි විදුලිසැරයකින් ගෙවල් දෙසීයක පමණ විදුලි උපකරණ හානියට පත්ව ඇතැයි ගමියෝ කියති. රූපවාහිනි ගව 13 July 2012
සමුගන්න අවසරයි ප්‍රවීණ සංගීතවේදි/ආචාර්ය වික්ටර් රත්නායක සමාප්තිය 18 - 19 - 20 ඔහු ශ්‍රී ලාංකීය සුභාවිත සංගීතය ඉහළ තැනකට ගෙන ඒමට වසර 39ක් පුරා ගම් නි 13 July 2012
සති තුනට දස දහසක් අල්ලයි ගතවූ දින 21 දී වරෙන්තු 12,588 ක් ක්‍රියාත්මක කැර සැකකරුවන් 10,648 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්රකාශකජ්යේෂ්ඨ පොලිස් අධිකාරී අජි 13 July 2012
සබරගමු ලොක්කෙක් සභාපති හාමදුරුවන්ටත් බොරු කියලා ඇඹිලිපිටිය නගරයේ සංවර්ධනයට රුපියල් කෝටියක් දෙන බව කියා සබරගමු පළාත් සභාව විසිරවීමට පෙර එහි හිටපු ප්‍රධානියකු තමා රැවටී යයි ඇඹිලි 13 July 2012
කැලණියෙන් මර්වින් සිල්වාට යළි ප්‍රහාරයක් දුෂණ චෝදනා ලද අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පන්නනවා නම් මුලින්ම මර්වින් සිල්වා නෙරපිය යුතු යැයි කැලණිය ප්‍රාදේශීය සභා මන්තී‍්‍ර ල 13 July 2012
අලි නාම යෝජනා සුපිරිසුදු අයට පමණයි උතරු මැද, නැගෙනහිර සහ සබරගමු පළාත් සභා තුන සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට නියමිත අපෙක්ෂකයින් තෝරා ගැනෙන සම්මුඛ පරීක්ෂණ පිටක 13 July 2012
පී සි පොලිසියටම පිළිමය විකුණන්න හදලා ඉපැරැණි බුදු පිළිමයක් රුපියල් ලක්ෂ හතාමාරකට විකිණිමට ගිය බව කියන කොස්තාපල් වරයෙක් මාතලේ මහවෙල කිරි ඔරුවේදි මාතලේ කොට්ඨාශ අපරාධ 13 July 2012
වැඩහිටි කන්දේ හොරු අල්ලති. කතරගම වැඩහිටි කන්දේ විහාරයේ ගබඩාවකින් පිත්තල පහන් සොරකම් කළ හයදෙනකු ඇල්ලූ බව පොලිස් මාධ්යප්රකාශයක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත 13 July 2012
ඉරණමඩුවත් පිට්ටනියක් වේ කිලිනොච්චියේ ප්‍රධාන ජලාශය වන ඉරණමඩුව සිඳී ගොවිහු නවදාහක් පමණ අපහසුවට පත්ව සිටිති. මාසයකින් කිලිනොච්චියට වැසි ලැබුණේ නැත. 13 July 2012
ලක් පුතෙක් ලංකාවේ නම තියයි හන්වැල්ලේ ජයන්ත තමිපෝ මහතා වසර ගනනාවක පටන් ඉතාලි පාදෝවා නුවර පදිංවී සිටිති. දිනපතා සේවය සදහා බසයෙන් ගමන් ගන්නා ඔහු පසුගියදා සේවය න 13 July 2012
ළාබාල චෙස් ක්‍රීඩිකා නතාෂා ලෝක ශ්‍රේණිගත කිරීම් අතරට මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ ඉගෙනුම ලබන රොෂෙල් නතාෂා ඇස්කි, ජාත්‍යන්තර චෙස් ශ්‍රේණිගත කිරීමට (ක්‍රීඩිකා) ඇතුළත් වු ශ්‍රී ලංකාවේ ල 13 July 2012
ශ්‍රී ලංකා ඔලිම්පික් පිලේ නායකයා නිලූක එංගලන්තයේ ලන්ඩන් නුවරදී මෙම 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනකුගෙන් යුත් ශ්‍රී ල 13 July 2012
හිමිනම බැඳ පන්සලක් කොල්ලකති පිළියන්දල මාකන්දන සුදර්ශනාරායමට අද අලූයම හෙල්මට් පැළඳ ආ කොල්ලකරුවන් දෙදෙනකු විහාරාධිපති වල්ගම රතනසිරි හිමියන් හා සේවකයකු බැඳ දමා 13 July 2012
වෙබ් අඩවියක් ලියාපදිංචියට ලක්ෂයක් වෙබ් අඩවි පාලනයට රජය පුවත්පත් මණ්ඩල පනත සංශෝදනය කිරීමට යයි. ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමේ සා 12 July 2012
කඳවුරු ගැටුමට ලංකාවේ තුනක් සැකපිට ඉන්දුනිසියාවේ බොගෝර් නගරයේ ශ්‍රීලාංකික සංක්රමනිකයන් හා බෙංගාලි සංක්රමනිකයන් අතර ගැටුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙ 12 July 2012
අලුත් ලේකම්වරු 19ක් අමාත්‍යංශ 18ක් සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් මීට මද වේලාවක් කලින් ලේකම්වරු 18 දෙනෙක් පත් කරනු ලැබූහ. පොල් කර්මාන්ත අමාත්‍යාංශ 12 July 2012
"මාධ්‍ය දඩයම එපා" නිදහස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා පැහැර ගැනිමට තැත් කිරීම, සන්ඬේ ලීඩර් කර්තෘ ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මියට දුරකථනයෙන් තර්ජනය කිර 12 July 2012
තමරා කුගනායගම් කියුබාවේ වැඩ බාරගනී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය වූ තමරා කුගනායගම් මහත්මිය කියුබා තානාපතිනිය ලෙස වැඩ බාරගත් බව විද 12 July 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026