මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ ඉගෙනුම ලබන රොෂෙල් නතාෂා ඇස්කි, ජාත්‍යන්තර චෙස් ශ්‍රේණිගත කිරීමට (ක‍්‍රීඩිකා) ඇතුළත් වු ශ්‍රී ලංකාවේ ලාබාලතම චෙස් ක‍්‍රීඩිකාව වෙයි. නතාෂා, අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත තරගාවලි 13 කට සහභාගිවී වයස 8 න් පහළ සහ 10 න් පහළ වයස් කාණ්ඩ දෙකෙන් ශූරතා අටක් සහ අනුශූරතා තුනක් දිනා ගැනීමට සමත්ව තිබේ.
මේ මස 1 වැනිදා ලෝක චෙස් සම්මේලනය නිකුත් කළ ජාත්‍යන්තර චෙස් ශ්‍රේණිගත කිරීමේදී (ක‍්‍රීඩිකා) ඇය ලකුණු 1493 ක් ලබා ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත්වුවාය. ජාතික යොවුන් චෙස් තරගාවලියේ 10 න් පහළ වයස් කාණ්ඩයේ (බාලිකා* රන් පදක්කම දිනාගත් නතාෂා, පැවැති ආසියානු යොවුන් චෙස් තරගාවලියට සහ නොවැම්බර් මස ස්ලොවේනියාවේදී පැවැත්වෙන ලෝක යොවුන් චෙස් තරගාවලියේ 10 න් පහළ වයස් කාණ්ඩයට (බාලිකා) සුදුසුකම් ලැබීය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් දුවේ!
නියමයි
ඔබ උසස් කෙනෙකි.
ඔබ ශ්‍රේෂ්ඨයි. සුභ පැතුම්!
සුභ පැතුම් දුවේ!
සුභ පැතුම්!
චූටි නංගිට සුභ පැතුම්..!!
අපේ රටට ඔබ ආඩම්බරයක් දෝණී.....මගේ සුභ පැතුම් .......
රොෂෙල් ඔබට සුබපතනවා