ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය වූ තමරා කුගනායගම් මහත්මිය කියුබා තානාපතිනිය ලෙස වැඩ බාරගත් බව විදේශ අමාත්‍යංශය කියයි. ඇය මුලින්ම කියුබා තනතුර ප‍්‍රතික්ෂේප කළාය. ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ රවිනාථ ආර්යසිංහ මහතා රාජකාරි කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමිය හොද කෙනෙක් නේ , ඇයි එහෙම කෙළේ
මේක නම් තනිකරම සේවය පහල දැමීමක් .... නමුත් එකට හේතුව මේ රටේ මුළු ජනතාවම දැනගත යුතුයි ....කියුබාව කියන්නේ ලන්කාවට වැදගත් වෙන්නේ වර්තමානයේ UN එකේ චන්දෙකදී සහයෝගය දෙන එක විතරයි ....වෙන කිසිම වාසියක් නැ... මොකද හේතුව ලන්කාවට වඩා ඉතාම දුරින් තියෙන ලංකාව වගේම දියුණු වෙන්න උත්සහ කරන රටක් විතරයි ...මෙයාට සේවය පහත හෙලීමක් වශයෙන් කියුබාවට අරියනම් ඊළඟ UN රැස්වීමේදී කියුබාවත් ලන්කාවට විරුද්ද වෙන විදියට වැඩ සිද්ද වෙයි .
ගියාට කමක් නෑ පුතෝ..... හැබැයි කියුබාවෙ උතුරු කොටහයි, දකුණෙ කොටහයි කියල දෙකක් තියෙනවයි කියල කියන්න නම් එපා. මේක අමාරුවෙන් කැලෑ වැදිල, බේරගත්තු රට.....
ගියාට කමක් නෑ පුතෝ..... හැබැයි කියුබාවෙ උතුරු කොටහයි, දකුණෙ කොටහයි කියල දෙකක් තියෙනවයි කියල කියන්න නම් එපා ගොයියො. අමාරුවෙන් කැලෑ වැදිල, බේරගත්තු රට..... මට නම් හිතෙන්නෙ, මෙයා හොඳයි දකුණු අප්‍රිකාවට යැව්ව නම්. උතුරෙ කොඩිය එහේ හොඳට වැනෙනවා මේ දවස්වල.....
ඔය කව්රුත් ඕනේ නැහැ ලක්ෂ්මන් කදිරගාමර් මහත්මය හිටියනම් ..තනියම ගේම ගහනවා ...
මීට වඩා ලොකු වගකීමක් දෙන්න පුලුවන් නම්..........
මෙයා ලංකාව වෙනුවෙන් විශේෂ සේවයක් කර කෙනෙක්....
අපි දන්නවා දකුණු අප්‍රිකාවේ ඉන්නේ කවුද කියලා.......
ඔබට ඔබේ මවුබිම වෙනුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය සියලු ශක්තිය සහ ධෛර්යය ලැබේවා!
මේ තමයි අපේ විදේශීය සේවාවේ හැටි. වැඩක් කරන හොද කට්ටිය සියල්ලෝම ඉන්නේ වෙන තැන් වල
අනේ මිනිස්සුනේ නුඹලා සියල්ල දන්නවා යයි සිතාගෙන අදහස් දක්වන්න එපා.... මේ මනුස්සයා ලංකාවට මොනයම් හෝ සේවයක් කල අයෙක්.. පොඩ්ඩක් සිතාපල්ලා.. කියන්න පෙර යමක්...!
ඔබ කල සේවය විශිෂ්ඨයි..