බත්තරමුල්ලේ සීලරතන හිමින්ගේ ජනසෙත පෙරමුණ සබරගමු පළාත් සභාවට අද මුල්ම නාමයෝජනා පත‍්‍රය දිසාපති හා තේරීම් බාර නිලධාරි සුනිල් කන්නන්ගර මහතාට බාර දුන්නේය. තරඟ කරන 27 දෙනාම ගිහියෝය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හාමුදුරුවනේ මොකටද දේශපාලනය කරන්නේ? දැන් වෙච්ච දේවල් පේනවා නේද? නිවන් මගට මාවත හදා ගන්න එක නේද හොඳ?
ධර්ම සභාවක් කරමු පළාත් සභාව.
අපේ හාමුදුරුවනේ. ඡන්දෙ ඉල්ලන්නේ දෙශපාලකයන් කරන හැමදේම කරන්න ද ? ඒකද ධර්ම රාජ්‍යය.
අපේ රටේ බොහොම හොඳ සංඝ පරපුරක් ඉන්නවා. රට සුමගට ගෙනයාමට අනිවාර්යයෙන් සංඝරත්නයේ දායකත්වය වෙනදට වඩා දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙම එකේ භික්ෂූන් වහන්සේලා දේශපාලනයට එන එකේ වරදක් මමනම් දකින්නේ නැහැ. බුදු සරණයි !
මේ පක්ෂය පාලක පක්ෂයට කඩේ යන කට්ටිය. මේ හාමුදුරුවෝ ජනාධිපතිවරණයේදීත් තරඟ කළා. අන්තිම මොහොතේ ඉල්ලා අස් වුනා.
හාමුදුරුවනේ මේ ගමනවත් ජනතාවට මේ විනාශය පැහැදලි කර දෙන්න.
මේ ගැන අදහස් පලකිරීම කාලය නාස්ති කිරීමකි.
අවුලක් නෑ තව කට්ටිය හොයලා නාම යෝජනා දෙන්නේ. ඇපත් බඳින්න ඒ වුනාට එපා රාජ සන්තක වුනාම පන්සලේ බඩු විකුණන්න බෑ හරිද ?
මේ හාමුදුරුවොද ජනාධිපතිවරණයටත් නාම යෝජනා දුන්නේ?
හාමුදුරුවනේ, දේශපාලනය හාමුදුරුවරුන්ට නොගැළපෙන බව දැන දැනත් ඇයි මෙහෙම දේවල් කරන්නේ?
දනක් .පිනක් .. කරගෙන ,,පන්සලේ වැඩෙන්න හාමුදුරුවනේ .
පන්සලේ බඩු විකුණන්න බෑ ඈප බඳින්න
අපේ හාමුදුරුවෝ නැවත ඉතාලි වඩින්නෙ කවදද කියල මට කෝල් කරන්න .....0039 328 589 3364
මහන වුනේ දේසපාලනේ කරන්නද බුදුදහම ආරක්ෂා කරන්නද
අපේ හාමුදුරුවනේ කරපු පින් ඔක්කම ඉවරයි , හෙට ඉඳල වේදිකාවට නැගල කුණු හෝදන්න පටගන්න එපායැ