ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසයත්, මනෝ ගනේෂන් මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණත්, කඳුරට ජනතා පෙරමුණත් සබරගමු පළාත් සභා ඡන්දයේ දී එකට එක් වී තරග කිරීමට යතියි දේශපාලන ආරංචි මාර්ග කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලකුණ නියම කුකුළා.
අපේ ආණ්ඩුවත් එක්ක තොණ්ඩමන්ට නටන්න බෑ. තොණ්ඩමන් ගෙදර රට බුලතට.
අනිත් දෙමළ පක්ෂ දෙකේ අයට මම මේ කියන්නේ. අමතක කරන්න එපා තොණ්ඩමන් කියන්නේ දෙමළ කෙනෙක් කියලා.
තොණ්ඩමන් මහත්තයා අණ්ඩුවෙන් අයින්වෙලා ද ඉල්ලන්නේ.
මොයාල බෝට්ටුවක නැගලා ත්‍රිකුණාමලය පැත්තෙන් ඉන්දියාවට ගියානම් නරක ද
හිතන තරම් ලේසි නෑ. බලමු. බලමු.
බුලත් කොළෙත් අභාවයට යන ළකුණූද මේ?
"බුලත් කොළෙත් අභාවයට යන ළකුණූද මේ?" පොදු විපක්ෂේ ඉන්නවා පක්ෂ 20 ක් විතර ..නමුත් බුලත් කොලේ තම හොදින් ..ඒ නිසා මේ වගේ පොඩි පොඩි දේවල් වලට බය වෙන්න එපා ..