ඉන්දුනිසියාවේ බොගෝර් නගරයේ ශ්‍රීලාංකික සංක‍්‍රමනිකයන් හා බෙංගාලි සංක‍්‍රමනිකයන් අතර ගැටුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ශ්‍රී ලාංකික දෙමළ ජනයා වඩාත් හොඳින් ජීවත් වෙතියි බෙංගාලි මිනිසුන් අතර පවතින ඊර්ෂ්‍යාව මේ ගැටුමට මුල බවත් එක්සත් ජාතින්ගේ සරණාගතයින් වන ශ්‍රීලංකිකයන් වැරැුදි කරුවන් වුවහොත් පිටුවහල් කරන බවත් බොගෝර් පොලීසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටුවහල් කරන්නේ නිකන් නෙමෙයිනේ.මොකක්හරි නරක වැඩකට අහු වුණාම තමයි මවුබිම මතක් වෙන්නේ
හරි, ලංකාවට එන්න.අපි ඔබලාට සාදරයෙන් පිළි ගන්නවා! හැබැයි බොරු කියාගෙන ආයිත් යන්න බෑ හරිද?
පිටුවහල් කළොත් ආපසු මෙහෙට එන්න.නමුත් රටින් පිට කොහේ හිටියත් ලංකාවේ ගෞරවය රකින්නත් මේ අය සිතට ගත යුතුයි
ඉන්දුනීසියාවේ තියෙන අපේ ඒජන්සිය මේ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?
දෙමල කට්ටිය ජීවත් වෙන්නේ කොහොමද කියලා ඕන කෙනෙක් දන්නවා
මොහො, අමිල කටුනායක, මෙහේ එපා වෙලා නෙමෙයි, මෙහේ එපා කරවලයි තියෙන්නේ
එනවකෝ බලන්න ලංකාවට.කඩනවා අඩු
ඔලිම්පික් වල රස්සාවකට එකම එක ලාංකිකයෙක් තෝරගත්තට ආඩම්බරෙන් කැගහපු කට්ටිය මේවට මොනවද කියන්නේ? අපේ රට ගැන පිටරටවල මිනිස්සු මනින්නේ ඒවායින් නෙවෙයි මේ වගේ දේවලින්. ඔහොම යනකොට ආයෝජකයෝ, සංචාරකයෝ ඒවි පෝලිමේ.
පිටු වහල් කරොත් ලංකාවට නම් ගන්ඩ එපා , මෙහෙ එපා වෙලානේ ගියේ
මොහො හරි
පිටුවහල් කළත් අපිට එපා
බන්ඩෝ ඔයා හරි...
දැන් අපේ රටේ යුද්ධයක් නෑ..ඇයි වෙන වෙන තැන් තැන්වලට යන්නේ...
එතකොට අනිත් අය හොඳඳ???
හරි. ..මොකක්ද හරි? හරි හරි වැරදි හරි පිටුවහල් කළොත් අපි ලංකාවට තමයි එන්නේ. ඒක අපේ මවුබිම.ඒක අපේ නිජබිම. එනව මෙතන හරි කියන්න.
එවන්න නම් එපා ලංකාවට අයෙත්. ඉන්න කරදර කාරයොත් ලංකාවෙන් එලවනවා මිසක්.
එවන්න නම් එපා ලංකාවට අයෙත්. ඉන්න කරදර කාරයොත් ලංකාවෙන් එලවනවා මිසක්.
මේ බලාගෙන අඬු කඩන්නේ කොහොම උනත් ඔඋන් අපේ එවුන් වෙන කොහේ යන්නෙයි. ඔන්න ඔහේ දැන්වත් පාඩුවේ තියෙන දෙයක් කාල හිටපු දෙන්.