ලිට්රෝ සහ ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අද (13) මැදියම් රැයේ සිට අඩුකරන බව මුදල් අමාත්‍යාංශය කියයි. අර්තාපල්, ලොකු ලූනු, කරවල, මාළු, හාල්මැස්සන් හා ටින්මාලූ ආනයනික බදු ද පහත දමා තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත භාණ්ඩ මිල අඩුකර තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් බැස්සුවොත් ඉතිං නියමයි
ටික දවසකින් දෙගුණ වෙයිද දන්නේ නෑ
අත්‍යවශ්‍ය භාණ්ඩ වන කිරිපිටි, පාන්, ඉන්ධන වල මිළ ඇයි අඩු කරන්න බැරි
අත්‍යවශ්‍ය භාණ්ඩ වන කිරිපිටි , පාන් . ඉන්දන පමණක් අඩු කරන්න බැරි ඇයි
ගෑසුත් බස්සළලු . එතකොට අනෙත් ඔක්කොම අඩුවෙලා .
කඩේ මුදලාලිගේ ගෑසුත් බස්සන්න
ගෑස් නිසා ගණන් ගිය ප්ලේන් ටී , ආප්ප ඇතුළු අනිත් දේවල් වලත් මිල අඩු වෙයිද ?..
කස පුපුරන හඬ ලඟම ඇසෙනවිට...........................................ඡන්දය එන බව පවසනවා.
මෙම නිවේදනය ඉදිරි පළාත් සභා මැතිවරණයේ ඡන්ද දායකයින් සියල්ලෝම පිළි ගනිත්වා!
ඉදිරි පළාත් සභා මැතිවරණයේ ඡන්ද දායකයෝ පිළිගනිත්වා.
ඡන්දය නිසා ද දන්නේ නෑ නේද ?
අවුරුද්දට පෙර කොහා කෑගහනවා වගේ නේද?
ආයෙත් ඡන්දයක් නේ. මනාප එකතු කිරීමට ගත්ත තීරණයක්.
හක් හක් හක් අපි රැවටෙයි.
ඕහ්......... ඡන්දය ලඟ එනවා.
ජන්දය ලගයිනේ
මෙහෙම කාලයක්ම එන්න ඕනි අඩු කරන්න
ඇවිල්ලා ඇවිල්ලා ඔන්න පුතේ ජන්දේ ඇවිල්ලා, වරෙල්ලා වරෙල්ලා ගහමු ගෑස් නැට්ට උස්සලා,
හෙට අනිද්දට රස්සාවල් හිටන් දේවි. මළගෙවල් වලට ගිහින් අඩාවි. ගෙවල් ගානෙ හිනහව දාගෙන රටපුරා යයි. මොකද ඡන්දය ලඟයිනේ.
අනේ වාහන බද්දත් අඩු කරනවානම්....
තෙල් මිළ, ගෑස් මිළ අඩු කරන්න තිබුණේ මීට හුගක් කාලෙකට කලින්.මොකද ලෝක වෙළද පොළේ ඒවා පහත වැටිලා දැන් හුගක් කල් වෙනවා.
රු 150 කින් නෙමේ නිකන් දුන්නත් ජනතාව දැන් දන්නවා මොනවද කරන්න ඕනේ කියල . ඕනෙම ගොනෙකුට තේරෙනවා නේ මොකද අඩු කලේ කියල
ඇවිල්ල ඇවිල්ල සිංහල අවුරැද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා උතුරැ මදට කතිරෙ ගහමු වරෙල්ලා
හොඳ වැඩක්....
මේ ඡන්දයට, ඡන්දයෙන් පස්සේ නැවත සියයට සියයකින් ම වැඩිවෙනවා.
පුදුමයි ඒත් ඇත්තයි...
තවත් මිනිස්සු මෝඩ වෙන්නේ නැහ ඔය ඡන්ද ගුන්ඩු කියල හැමෝම දන්නවා.. දේශපාලඥයන් ඡන්දෙ ගන්න නම් ඔය ක්‍රමය වෙනස් කරන්න ඕන..
ලඟදී ඡන්දයක් එහෙම තියන්න තියෙනවාවත්ද ? පාඩු පිටනම් අඩු කරන්න එපා. මොකද ඡන්දෙන් පස්සේ ලොකු ගානකින් වැඩි කරන්න වෙයි නේද ?
වැඩි කරේ 350 න් අඩු කරේ 150 නේ......
ඔය ඔක්කොම ඡන්දෙ හින්ද විතරයි.. ඡන්දෙන් පස්සේ අඩුකරපුවත් අල්ලයි...!!
ඡන්ද ගුණ්ඩු... ආයිස් අම්මා ඡන්ද ගුණ්ඩු.............
දැන් ඉතින් අපේ කට්ටිය කතිර ගහයි ඔලුවෙන් හිටගෙන. ලාංකීය දේශපාලනයට ජයවේවා !!!!!!!!!
ඡන්දේ........ ඡන්දේ........ ඡන්දේ..........ලාබයි ! ලාබයි !
අයෙත් ක්‍රිකට් මැච් ගහනකොට වැඩි කරයි
ඡන්දයට පෙර මිල බහියි. ඡන්දෙන් පස්සේ මිල නගියි. අපි නොදන්න වැයි.
ඡන්දෙ ලඟයි වගේ
චන්දයක් ලංගම එනවනේ.මේ ගොල්ලෝ පුදුම විදිහට මිනිස්සු හුරතල් කරන්නේ.
ගෑසුත් බස්සයි. බඩුත් බස්සයි. චන්දෙත් ලඟයි. මෝඩයොත් රැවටෙයි.
චන්දෙත් ලගයි කියන්නෙ
කොච්චර කාලකටද? ආයිත් වැඩි වෙන්නේ නෑ නේද?
මේකෙන් පේන්නෙ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඕනෑම දෙයක් කරන්න පුළුවන් බව කියලයි මට හිතෙන්නේ.
වෙබ් එකට ලක්ෂයක් බදු ගහලා 150 ක් අපිට අඩු කරලා දෙනවා හරිම හොඳයි.
ඇයි තෙල් බස්සන්නේ නැද්ද ?
ගෑස් අඩු කළාට ආණ්ඩුවේ ගෑසුත් පළාත් සභාව ඉවරවෙනකොට බහීවි.
තව ටික දවසකින් ආයිත් නගීවි
ඡන්දය ලඟයි ඒකනේ මේ.
අපි උයන්නේ දර වලින්.අපිට කොහොමත් එකයි
තව මොනවද අඩු කරලා දෙන්න ඕනි?
හී හී හී හී
අනේ පවු..... අපේ කට්ටිය දැන් අහුවෙයි අනිවාර්යෙන්ම. කවද මොළේ පෑදේයිද දන්නෑ...!!!
පාර්ලිමේන්තුවෙත්, රාජ්‍ය ආයතනවලත් කීප දෙනෙක් ඉන්නවා. පුළුවන්නම් ඒ ගොල්ලන්ගෙත් ගෑස් බස්සවන්නකෝ. පින් අයිතිවෙයි.
අපිත් හැමදාම අඩුවෙන් බඩු ගන්න කැමතියි.හැබැයි හැමදාම රැවටෙන්න නම් බැහැ
චන්දෙ ..කාලෙටයි ..බඩුමිල බස්සුම් ....කාට දනේන්නද්ද ...අනේ මන්ද ..........
අනේ පවු
හීනයක් තමයි
ඔක්කොම හීන තමයි
මේ සැරේ චන්දෙ ඉල්ලන්න එනකොට කොස්ස අතට ගනිල්ලා....මේවට ඇහුවෙන්න එපා.
අනේ හැමදාමත් ඡන්ද තියෙනවා නම්........
මේ සැරේ ඡන්දෙ ඉල්ලන්න එනකොට අපි අතට ගන්නේ කොස්ස .... මේවට අහු වෙන්නේ නෑ
මම මගේ සෑම ඡන්දයක්ම දුන්නේ මේ ආණ්ඩුවට. නමුත් ලංකාවේ ජනතාවගෙන් මම ඉල්ලන්නේ ඡන්ද ගුණ්ඩු වලට තවත් අහුවෙන්න එපා.
ඡන්ද ගුණ්ඩු
ඔන්න දැම්මා ඇම.දැන් බායි මාලු.
අපි අහුවෙන්නෙ නෑ ඕවට. මෝඩයෝ ටික කවදත් අහුවෙනව.
අනේ හැම අවුරුද්දකම ඡන්දයක් තියන්න. අපේ හතර වරිගයේම ඡන්දය බුලත් කොළේට. මෙහෙම බඩු අඩු කළත් මුන් කියන කතා. තෙල් මිලයි, වාහන බදුයි අඩු කලොත් නැගෙනහිරත් දිනයි.
ඡන්ද ගුණ්ඩු මේවා තේරුම් අරගෙන ගහමු කතිරේ.
හැමදාම ඡන්දෙන් පස්සේ අහිංසක ජනතාව පරදිනවා. උතුමන්ලා හැමදාම දිණුම්
ඡන්දයක් ලඟයි වගේ.
මම නම් හිතන්නේ ගිය ජන්දෙදි මන්නාරමෙන් හමු උනා කියපු ගෑස් නිධිය මේ ජන්දෙට ගොඩ දමල වගෙයි,.... ඔබ තුමන්ලා මොන දෙය කලත් ජනතාව නම් දැන් ඉන්නේ ගොඩක් කලකිරිලා. දේශ පාලුවෝ ටික රටට කරන විනාශය දැකල..
ජනාධිපතිතුමනි, මේ විදියට සහන හැමදාම සහන සලස්වන්න බැරිද ? ඡන්දේ කිට්ටුවෙනකොට සහන මළු පිටින්. ඒක හැම රජයක්ම කරන දෙයක්. ජනාධිපතිතුමනි. ඔබ එසේ කරන්න එපා. බහුතර ජනතාව ඔබ සමගයි. ඒ නිසා අහිංසක මිනිසුන්ට ගොවියන්ට කම්කරුවන්ට, පාසල් දරුවන්ට සහන සළසන්න හැමදාම ඡන්දය නිසා භාණ්ඩ මිල පහත හෙළනවානම් ඒක ජනතාවට කරන අපහාසයක්. නින්දාවක්,
ඒ කියන්නේ රටේ දුප්පත් දරුවන් බොන කිරි පිටි ටික පවා වැඩි කළාට ඡන්දයෙන් පස්සේ පොළියත් එක්කම ගෙවන්න වේවි. පරෙස්සමෙන් ඡන්දය දෙන්න.
අනේ හැමදාම ඡන්ද තියෙනවනම් හොඳයි.
වැඩි කළා නම් බලන්න තිබූණා කට්ටියගේ ප්‍රතිචාර ටික
ඔහොම කරන්න එපා ලොක්කා.අපි මොනවද මිනිස්සුන්ට කියන්නේ?
අනේ මෙයාලට කව්ද චන්දෙ දෙන්නේ ??
පොඩ්ඩක් හරි සහනයක් හැමදේටම තියෙනවනම් හොඳ දෙයක්.
කසකරුවන්ගෙන් පෙනී යන්නේ ඡන්දයක් නැමති පෙරහර ළග හන බවයි
අද නම් වහිවී වගේ ...
රුවන් හරියටම හරි ...නමුත් රුවන් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ ....
චන්දෙ ඉවරවෙනකන් විතරයි .. ඉක්මන් කරන්න
මේ මිනිස්සුන්ට කොච්චර හොදක් කළත් වැඩක් නෑ