දුෂණ චෝදනා ලද අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පන්නනවා නම් මුලින්ම මර්වින් සිල්වා නෙරපිය යුතු යැයි කැලණිය ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ලංකා විජිත කුමාර මහතා පැවැසීය. ”අප එයාගෙන් ටිකට් (නාමයෝජනා) ගන්නේ නැහැ. එයාගේ ටිකට් අපට එපා අප එයාගේ ටිකට් කැපුවේ මාස තුනකට කලින්” යැයිද ඔහු කීවේය. තම අනුමැතිය නැති කිසිවකුටත් නාමයෝජනා නොදෙන බව ඇමැති මර්වින් සිල්වා මීට කලින් කියා තිබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අහිංසක අපේ මන්ත්‍රීතුමා
ඇයි මොකද මෙයා මොනවාද ඉල්ලන්නෙ...
හුරේ....හුරේ....
හුරේ... හුරේ...
මෙතුමාගේ හැසිරීම, කතා විලාශය සහ කියන කරන දේවල් බලද්දි එතුමාට ඡන්දේ දුන්න අයගේ චර්යාව අපිට හිතා ගන්න පුලුවන්
දූෂණ චෝදනා වලට ඔය කියන විදියට එල්ලුවොත් සමහර පැති හිස් වේවි
අනේ අපි නොදන්න කැළණියේ මන්ත්‍රීලා
ඉස්සර කැළණිය කිව්වහම පුදුම භක්තියක් හිතට එන්නෙ.. කැළණි පන්සල මතක් වෙලා.. දැන් නම් අහනකොටත් ගැස්සිලා යනවා..
මට තවමත් අමතක වෙන්නේ නැති දෙයක් තමයි ලංකාවට නිවාඩු ගිහින් එනවිට රූපවාහිනියේ සිදුවූ ගාල ගොට්ටිය දැකපු සිද්ධිය. (ස)
බල්ලොත් එක්ක බෑ දං පෙන්නනවා...
අනේ කොහොමහරි පන්නන්න පුලුවන් නම් ලොකු දෙයක්.
දැං ඉතිං හොද පුවත් ලැබෙයි.. මේක තමයි දැං රටේ ලොකුම පුශ්ණය කට්ටියට බඩුමිල ඔක්කොම අමතකයි..
මේවට තමයි කියන්නෙ මෝඩ වැඩ කියලා..
අනේ පරිස්සමට ගෙදෙට්ට යවන්න
මේ පාර නම් කන්න යන්නේ මාර කෑමක් වගේ
කියන්නේ නැහැ.කියලා වැඩක් නැහැ.
රට නීතිගරැකනම්, ශිෂ්ඨසම්පන්න නම්, නීතියේ ආධිපත්‍ය බිද නොවැටුනානම් මෙයා ඉන්න ඕන මහඋළුගෙදර කූරැ ගැන ගැන..
දුටුගැමුණු නම දාගෙන මර්වින් කරන්නේ දුෂ්ඨ වැඩ. කැලනියේ කොන්ද පන තියෙන අය ඉන්නවා
"අපි ලොක්කව බේරගන්නවා.. ලොක්ක අපිව බේරගන්නවා.." සුනිල් පෙරේරාගෙ ගීයකින් උපුටාගන්නා ලදී
මේ මිනිස්සුන්ට නඩුදාන කෙනෙක් මුළු ලංකාවේම නැද්ද?
මෙයාට වෙච්චේ දේ
මෙයා යන යන තැන බාල්දි පෙරලා ගන්න එකමයි කරන්නේ ...අනේ මන්ද කවද හැදෙයිද කියල ..
අනේ මන්ද මොනවා කියන්න ද කියල ....කියන්න තරං දෙයක් තියනවා ද මේවා ගැන ...
ඩෙංගු සංගමයේ ප්‍රණාමය
@ ගමරාල . සාමාන්‍ය පෙළ කරන්න 11 වසර වෙනකම් ඉස්කෝලේ යන්න එපැයි ..මොනවා අහනවද මන්ද මේ ගමරාලත් .. @ පුන්ච .. ඔයා අන්දරේටත් ආසයි නේද ?..
නියමයි විජිත.සමහර ලොක්කන්ට වැඩිය උඹට පිට කොන්දක් තියෙන බව පේනවා
එතුමාය හැමෝම භය ඇයි දන්නවද? හැමෝගෙම හොර වැඩ එතුමා දන්නවා.
ගමට ආදරේ ගමේ අය මිසක් පිට අය නෙමෙයි. කොළොන්නාවේ අපිටත් වුනේ කැලණියට වෙච්ච දේම තමයි.
ඔයා ඔහෝම කියන්න එපා ඒ අහිංසකයා ඔයාවත් ගස් බඳි
පිරිත් කියාපු අය සරත් කුමාරට බනිනවාද ? දන්නෙනෑ. අනේ පව්,පව්,
සුද්ධ භූමියක් වූ කැළණිය දැන් කුණු වලින්ම පිරිලා.සෑම නිවසක් ඉදිරිපිට කුණු බෑග්.
කැළණි ජිවත්වන හෙල සිංහලයනි ඹය බුදුන් වැඩ්ය පුද බ්මක් හොරැන්ව ගල් ගසා පන්නා දමව්
පවු අනේ රට හදන්න මහන්සිවෙන හැටි මෙයාලා..
පණ්ඩිතයන්ට ඒ දණ්ඩෙත් යන්න බැහැයිලුනේ
බස් එකෙත් ආවලු නේද ළගදි?
විජිත කුමාර මහතාට මාගේ ප්‍රණාමය!
ගිය තැන ඉවරයි
ආචාර්යගෙ සමාන්‍ය පෙළ ප්‍රතිඵල කොහොමද දන්නෙ නැහැ.
මේ ඇමතිවරයාගේ ක්‍රියා පිළිවෙත මේ රටේ අලුතෙන් දේශපාලනයට එකතුවෙන අයත් ආදර්ශයට ගත්තොත් නම්.... අනේ මන්දා...... ඇත්තටම මෙතුමාගේ අමාත්‍යංශයෙන් මේ රටට මොකක්ද වෙන සේවය ? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
මෙයාට කොහෙන්ද ප්‍රහාර නැත්තෙ? අපේ ගෙදර පැත්තෙ වැරදිලාවත් ආවොත් ඒත් කොස්සෙන්වත් සළකනවා..
ඒයි.............
අපේ රජතුමාට බණින්න එපා.අපිට එයා හොදයි
මේ ගොල්ලෝ මහන්සි වෙලා උපයන සල්ලි වලින් උත්සාහ ගන්නේ කැළණිය සංවර්ධනය කරන්නයි.ඉතිං ඇයි ඒ අයට බණින්නේ?
මෙතුමා බෝ පැළයක් වගේ අහිංසකයි.බණින්න එපා.පවු.
හොරු සේරම කැළණියෙන් පන්නමු කැළණියෙන් අපේ. පිටින් ආපු අයගේ නොවේ
දුටුගැමුණු රජතුමා සිටියානම් බලා ගන්න තිබුණා වෙන් දේ
එයා මොනවා කළත් මම එතුමාට කැමති ඇයි කියලා මට හිතා ගන්න බෑ
පැණි වරකා ගහටත් හෙණ ගහනවලුනේ
කෝටිගණණ්වලින් පුතාට වාහන ගෙවල් හදල දෙන්න මේ අහිංසකයාට තව ටිකක් කල් දෙන්න කැළණියෙ යඅ..
කළකම් කවද හෝ පලදෙනවමයි !!!!!
චන්ද අයිතිය නාමිකව අපට චන්ද දැමීමේ නිල අයිතිය එයාලට
මේ ගොන්පොර අස්සේ මම දිගටම වැඩ.ආශ්චර්යය නම් එයයි
හූ.... හූ.... හූ.... හූ....
අන්දරේට මුකුත් කියන්න එපා
මේ පාර ලංකාවට යන්න බය හිතෙනවා.. අහන දේවල් හැටියට...
කවුද කියන්නේ සුදර්මන්ට වරෙන්තු තියෙනව කියල.. පිස්සු කතා කරන්න එපා.. එයා ලංකාවේ පොලිසියේ නීතියට අදාල පුද්ගලයෙක් නෙමෙයි..
ආචර්ය වරයෙකුට කොමන්ට් දානකොට වෑදගත් වචන භාවිතා කල යුතුයි.
මුන්නේස්වරම් දෙවියන් කෝපවීවත්ද?
ආචාර්යතුමාට ජයවේවා!
මේකෙ අදහස් දක්වලා තියෙන සමහරැ තමන්ගෙ රටට නොයන්න හේතුව හැටියටත් මේ සිද්ධිය දාල තියෙන්නෙ.. (උදා සුනේත්‍රා)
ලංකාවෙ වෙන දේවල් හැටියට කවදාදා අප්පා අපි ලංකාවට එන්නෙ..
ඉස්සර කැළණිය කිව්වහම මුලින් මතක් වෙන්නේ කැළණි විහාරය, ඊලගට ටයර් සංස්ථාව, දැන් මුලින්ම මතක් වෙන්නේ වෙන දේවල්.... රටටගිය කලක්....
මේකනම් පුදුම රට්ක්? දෙගොල්ලම චෝදනා කරනවා නඩු අහන්න කෙනෙක් නැහැ.. රටේ නීතිය ගැන බලද්දි අනාගත පරම්පරාව ගැන ඇතිවෙන්නෙ ලොකු දුකක්...
කවුරු වැරදි කළත් දෛවය විසින් දඩුවම් ලැබේවි
මණ්ඩලේ කචල්..ආශ්චර්‍යයද මේ...
හොඳ වැඩේ
බොහොම හොඳයි. කැලණියේ ඔක්කොම එකතුවෙලා මේයා ලොකු දෙයක්.
හැමෝගේම ටිකට් කැපේවි හරියට ඡන්දයක් තිබ්බොත්
මේකේ නාම යෝජනා බාරගන්නේ නැත්තේ මර්වින් සිල්වාද , නැත්නම් මර්වින් සිල්වාගේ නාම යෝජනාවද ? මට නම් හරියට පැහැදිලි නැහැ.
පොදුජන හිතවතාට එහෙම කරන්ඩ එපා ... අප්පා...
යළිත් වසන්තය. අපි නම් මුකුත් දොඩන්නේ නෑ. මේ දෑස මක්කටෙයි කියලා බලන් ඉන්නවා.
කව්ද ඔය දුටුගැමුණුට බනින්නේ ...
මටනම් ඉවසන්න බෑ. මෙයා කැළණියටයි ජනමාධ්‍යයටයි කොතරම් සේවාවක් කළාද?
ඒත් අනේ හැමෝම මර්වින් සිල්වාට බයයිනේ
මර්වින් මහත්තයාව මුලින්ම අයින කරනවා නම්.. දෙවනියට අයින් කරන්න ඕන මේක කියපු එක්කෙනාව.. මේ අය ගහ මරාගන්නේ මිනිස්සුන්ට ආදරේට නෙමෙයි..බල තන්හාවටයි. මුදල් කෑදරකමටයි...
මුන් සේරම සක්කිලි ,සේරම එකට කළා පොඩි එවුන් වගේ කුල කියනවා මුන් සේරම බංග වේවා
මෙයා දුටුගැමුණු පරපුරේ කෙනෙක්...