සාග් කැරම් තරගාවලියට ශ්‍රී ලංකා පිල ඩකා නුවරට ආසියානු කැරම් සම්මේලනය සහ බංග්ලාදේශ කැරම් සංගමය එක්ව සංවිධානය කරන දකුණු ආසියානු (සාග්) කැරම් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක 11 July 2012
හිත්රෝ පින්කම ලන්ඩනයේ හීත්රෝ පන්සලේ (අතුල දස්සන අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානය) ප්‍රථම සංවත්සරය නිමිත්තෙන් පරිත්‍රාණ දේශනයක් හා සාංඝික දානයක් 11 July 2012
කොළඹ පී.එච්.අයි.වරු වීදි බසිති කන්තලේ තඹලගමුවේ ඩෙංගු මදුරු කීටයන් පරීක්ෂා කරන්නට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඝාතනය කිරීමට විරුද්ධව කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂ 11 July 2012
දෙන්නකු පත්කළාට ටයර් පුළුස්සයි ගාල්ලේ මීපාවල අමරසූරිය විදුහලේ විදුහල්පති සිටියදී තවත් විදුහල්පතිවරයකු පත් කළැයි එහි ආදි සිසුහු හා මවුපියෝ ටයර් පුළුස්සමින් උද්ඝ 11 July 2012
පාකිස්තානය (119/2) ඉදිරියට එයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන 11 July 2012
බඩගින්නට බලූ කිරිබොයි චෝතු කුමාර් ඉන්දියාවේ නවදිල්ලි නුවර ආසන්නයේ ඉතාමත් දිලිඳු ගම්මානයක ජීවත් වන්නෙකි. චෝතුගේ පියා මියගොසිනි. කැලේට ගොස් දර කපා විකුණා 11 July 2012
”සිම්” දෙන්න දෙසීය බැගින් කපාගෙන ජංගම දුරකතන සිම් කාඞ්පතක් දීම සඳහා තම වැටුපෙන් රුපියල් දෙසීය බැගින් කපාගෙන ඇතැයි සිවිල් ආරක්ෂක සෙබළු කියති. මේ ගැන පරීක්ෂණයක් අරඹ 11 July 2012
තරංග (75) - තිලාන් (73) - තිසර (75) තරංග පරණවිතාන(75), තිලාන් සමරවීර (73) සහ තිසර පෙරේරා(75) තිදෙනාගේ විශිෂ්ට පිති හරඹයන් නිසා පල්ලෙකැළේ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ 11 July 2012
එස්. එල්. පී. එල්. තරගාවලියට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ 112 ක් එක්වෙති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ශ්‍රී ලංකා ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට නම් කර ඇති කණ්ඩායම් හතට දේශිය 11 July 2012
“විටින් විට තද සුළං“ රාත්‍රී සහ අළුයම කාලයේ පැවති තද සුළං තත්ත්වය මේ වනවිට පහවගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එස්.ඩී.කාරියවස 11 July 2012
රෑ කෑමෙන් පසු හමුදාවේ 130 ක් ලෙඩවෙයි සඳුදා රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු මත්තෙගොඩ හමුදා කඳවුරේ සෙබළුන් 133 දෙනකු නාරාහේන්පිට හා පනාගොඩ යුද හමුදා රෝහල්වලට ඇතුළු කළ බව යුද හම 11 July 2012
මැද රට දොස්තර වර්ජනයක් මධ්‍යම පළාත් උපාධිධාරී වෛද්‍යවරුන් අද සංකේත වර්ජනයක් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම පළාත් සභාපති දොස්තර ප්‍රියන්ත 11 July 2012
නිල රිය පමා වෙයි හසලක ප්‍රදේශයේ පාසලක ජංගම සේවාවකට ගිය ඇමැති මර්වින් සිල්වා මහතාට ආපසු ඒම සඳහා සිය නිල රථය සූදානම් කිරීමට ප්‍රමාද වීම නිසා මහියංගනය 10 July 2012
හැටන් දැරියෝ හතමුණ ළමා නිවාසයට හැටන් පාසලක ශිෂ්‍යාවන් 6 දෙනකු ලබන 24 වැනි දා දක්වා හතමුණ බෝසත් බාළිකා ළමා නිවාසයේ රඳවා තබන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් දුෂ්‍යන්ත එප 10 July 2012
තායිලන්ත ජුඩෝ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති ‘තායිලන්ත’ අන්තර්ජාතික ජුඩෝ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ කපිල ජීවන්ත රිදී පදක්කමක් ද, චාමර ධර්මවර් 10 July 2012
තිළිණිට ඔලිම්පික් වරම් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක්‍රීඩිකා තිළිණි ජයසිංහ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අද (10) සුදුසුකම් ලැබුවාය. එංගලන්තයේ ලන්ඩන් නුවරදී 10 July 2012
බර්මින්හෑම් පන්සල රැජනට සෙත්පතයි දෙවැනි එළිසැබෙත් මහා රැජන සිහසුනට පත් වී හැට වසර සැමැරීම නිමිත්තෙන් විශේෂ ආශිර්වාද පූජාවක් ලන්ඩනයේ බර්මින්හැම් විහාරයේ දී පැවැත් 10 July 2012
පාකිස්තානය කඩුලූ 1 ට 27 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අ 10 July 2012
තව අසූ දෙකක් ත්‍රි‘මලේ දී අල්ලයි පුද්ගලයින් 78 දෙනකු කාන්තාවන් දෙදෙනෙක් හා ළමුන් දෙදනකු ගමන් කරමින් සිටි ට්‍රෝලර් යාත්‍රා දෙකක් අල්ලා ත්‍රිකුණාමලය වරායට ගෙනවිත් ති 10 July 2012
ඇසට පන්දුව වැදී තුවාල ලැබූ බවුචර් ක්‍රිකට් පිටියට සමුදෙයි එංගලන්ත සංචාරයට සහභාගි වී සිටි දකුණු අප්‍රිකානු ප්‍රවීණ කඩුලූ රකින ක්‍රීඩක මාක් බවුචර් ආබාධයකට ලක්වීම නිසා නැවත දකුණු අප්‍රි 10 July 2012
සරසවි ඇදුරු වර්ජනය දිගටම සාධාරණ විසැඳුමක් ලැබෙන තුරු තම වර්ජනය අත්නොහරින බව පේරාදෙණිය සරසවියේ ආචාර සංගමය කියයි. පේරාදෙණියේ දී අද පුවත්පත් සාකච්ඡාවක් පවත්ව 10 July 2012
ශ්‍රී ලංකාව ලකුණු 111 ක් ඉදිරියෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අ 10 July 2012
සුමිත්ත හිමි සංඝ නායක පදවියෙන් ඉවත් කරයි. සියම් නිකායේ අස්ගිරි පාර්ශවය ගාලූ දිසාවේ ප්‍රධාන සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් ගේ තනතුර අත්හිටැවූ බව අස්ගිරි ලේඛකාධිකා 10 July 2012
ඩිංගක් බීලා බර ගණනක් ගෙවන්න වෙලා ඉතාලියේ පිට්සා සැන් මාර්කෝ පෙදෙසේ දී මත්පැන් බී රක්ෂණ ආවරණය ද නැති මෝපෙඞ් යතුරු පැදියක් පැද ගෙන ගිය ශ්‍රී ලංකිකයෙක් අත්අඩංගුවට ගෙ 10 July 2012
කොටියාගේ මරණයට රජයට ඇඟිල්ල දිගු කරයි වවුනියා හිරගෙදර ජෙලර්වරුන් තිදෙනකු ප්‍රාණ ඇපයෙන් බේරා ගැනීම සඳහා සිදු කළ මෙහෙයුමේදී තුවාල ලබා මියගිය කොටි සිරකරු නිමලරූබන්ගේ මර 10 July 2012
ලාංකිකයකු මැරීයැයි ලංකාවේ දෙන්නකුට නඩු ලන්ඩනයේ ඔක්ස්පර්ඞ්හිදී සමීර චන්ද්‍රසේන (28) මරා දැමී යැයි සැකපිට තුවන් පුවාෂ් සවාල් (23) හා රන් කාර්මික විරාජ් අලහකෝන් (33) යන ශ්‍රී ලාංකි 10 July 2012
ජංගම දුරකතනයෙන් මළ කොටියාට පණ පිඹින්න හදලා කොළඹ මැගසින් බන්ධනාගාරයේ විශේෂ ජේ සිරකුටියේ රඳවා සිටින කොටි රැඳවියන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන විසි එකක් සහ සිම් කාඞ 10 July 2012
හොර පිම්ම වරදී ශ්‍රී ලාංකිකයන් තිදෙනකු කාරයක පසුපස ආසනයේ සඟවා ඔස්ටි්රයා මායිම පනින්නට තැත් කළ ශ්‍රී ලාංකික රියදුරෙක් දේශ සීමා පොලිසියෙන් සැකප 10 July 2012
ප්‍රභූ රියැදුරු රිමාන්ඞ් ගල්කිස්ස උසාවිය ඉදිරිපිට පාරේ කහඉර මතදී කතක බරපතල අනතුරකට පත් කළැයි ප්‍රභූ ආරක්ෂක රියැදුරු වන කොමාන්ඩෝ සෙබළ උපුල් සමරසිංහ ගල්කි 10 July 2012
ඩෙංගුවාට නවාතැන් දී දඩ කයි ඩෙංගු මදුරු කීටයන් සහිත අපිරිසිදු පරිසරයක් පවත්වාගෙන ගිය බවට නඩු පැවරූ 25 දෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා අද 10 July 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026