සියම් නිකායේ අස්ගිරි පාර්ශවය ගාලූ දිසාවේ ප‍්‍රධාන සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් ගේ තනතුර අත්හිටැවූ බව අස්ගිරි ලේඛකාධිකාරී ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියති. රහස් පොලිසියේ දැනුම්දීමද, ඒ හිමියන් ගැන පුවත්පත්හි පළවූ වාර්තා ද සැලැකිල්ලට ගනිමින් උඩුගම බුද්ධරක්ඛිත අසිගිරි මහානාහිමියන් ප‍්‍රමුඛ අස්ගිරි කාරක සංඝ සභාව ඒකමතිකව මේ තීරණයට එළැඹි බව නිවේදනය කියයි. සුමිත්ත හිමි අපරාධ රැසක් සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඞ් කරනු ලැබි සිටියි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් ආගමික නායකයනුත් ඉන්නවා මේවගේ ,ඔවුන් අල්ලගන්න ජනතා සහය ??
පදවියෙන් ඉවත් කළාට මදි.සිවුරත් ගලවන්න ඕනි
පදවියෙන් ඉවත්කරපු එක අගය කරනවා. නමුත් දේශපාලන මුදල් වගේ දේවල් යොදගෙන මේ තනතුරු ගැනීමේ හැකියාව නැතිකරන්න පුළුවන් නම් මේ වගේ අයට මේවා ලැබෙන්නෙත් නැ ඒක ශාසනයටත් රටටත් මීට වඩා හොඳයි.
මෙයාගෙ සුදුසුකම් අනුව කලපනාකරනකොට එකම සුදුසුකමයි තියෙන්නෙ.. ඒකනම් ජනාධිපති ආරක්ෂකකම පමණයි..
චීවරධරියෙක් විතරයි හාමුදුරැනමක් නෙමෙයි..
තැම්බුන මුංඇට අතරේ නොතැම්බුන මුංඇට නැතූවාම නොවේ.මේ සිද්ධ්න් වලට සියලු හිමී වරුන් ගැන වැරදි වැරදියට නොහිතමූ. ගුණයෙන් ශීලයෙන් පිරිපුන් හිමීවරුන් තවම අප අතර වැඩහිදී.
මේ හාමුදුරුවෝ අපරාද ගොඩකට සම්බන්ධයි
කොහොම වුණත් වැරැද්දක් කළා නම් දඩුවම් ලැබේවි
හාමුදුරුවරු හිතන් ඉන්නේ ඒ ගොල්ලෝ හරි ලොකු කට්ටිය කියලා
අස්ගිරි කාරක සංඝ සභාව අඩු වශයෙන් මෙහෙම දෙයක් හරි කලා. ඒත් මන්ත්‍රීල ඇමතිලා වැරදි කලාම දඬුවම් දෙන්න කවුරුවත් නැහැ.
ඒක විතරක් ඇත්ද අවසර .චීවරේ දාගෙන සාසනය විනාස කරන සියලුම දෙනා භික්ෂු භාවයෙන් ඉවත් කල යුතුයි
සිව්ර ගලවල කලිසමක් නෙමේ අඹුඩයක් අන්දන්න ඕනේ ...
රවී අමුඩයට අපහස කරන්න එපා.එක අපේ ලංකාවේ ගමේ ගොවියා අඳින රෙදිකඩ කුබුරුවල වැඩ කරනකොට.මෙයට හොද ගැහැණු අය අදින යට ඇදුමක්
ලංකාවේ ඉන්නේ එකම ජාතියක්.අපිට ලස්සනට ජීවත් වෙන්න පුලුවන්.ලංකාදීප එසැණ පුවත් වලින් කරන්නේ හොද සේවයක් ඇත්තටම
ජයකොඩි 2012-07-10 22:32:01 කතාව හරියට හරි. හොරකම් කරලා, ජඩකම් කරලා අහුඋනම එලියට දාල වැඩක් නෑ. එක නෙවෙයි විසදුම. දැනටත් හොරකම් වංචා ගැන කට කතා තියෙන හාමුදුරුවරු ගැන හොයා බලලා වැරදි ඇත්නම් ක්‍රියාමාර්ග ගන්න ඕන. අස්සයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේ වැඩක් මේක. දනද ඉන්න හාමුදුරුවෝ ටික හරි රැකගන්න ඕනනම් බොරු බුද්ධ සංකල්ප පැත්තකට දාල බුද්ධ සාසන අමත්යන්සයේ ඉන්න බත් බැලයෝ ටික එලවල දාල වැරදි කරන හිමිවරුන්ට දෙන දඩුවම ගිහියන්ට වඩා වැඩි කරන්න ඕන. එතකොට මේ හොරු බික්ෂු වෙස් ගැනීම නැවත දමාවි. නැත්නම් සියලු සඟ සමාජය හොරකම් කරන, පිකටින් යන, පච්ච කොටාගත්, වානර කොටසක් බව ලෝකෙට පෙනේවි.
දේශපාලනයට නම් දැන් සියලු සිදුසුකම් සම්පූර්ණයි
ඔහොම තමයි කරන්න ඕන, හැබැයි ඒ . සෝහිත ගැනත් ඔයවගේම බැලුවොත් තමයි හොඳ.
අමුඩයට අපහස කරන්න එපා.එක අපේ ලංකාවේ ගමේ ගොවියා අඳින රෙදිකඩ
දැන් ඉන්න ලොකු ලොකු හාමුදුරුවරු කැමති පිරිත් නූලක් අතේ බැදලා, පෙජෙරෝ එකකින් තරු පහේ හෝටලේකට ගිහින් කාලා එන්න වගේ ලොකු දේවල් වලට
සිව්ර ගලවලා බලපිටිය හන්දියේ එලල්න්න .
අදකාලේ මහන වෙන්නේ ගෙදර දොරේ අගහිඟකම් අතිනිසානේ. ඉතින් සැප ලැබෙන කොට මෙයාලට චීවරයෙන් ඇතිවඩක් නැහැ අනික පන්සල ට එන කෙල්ලෝ දැක්කහම තරුණ සිත් සසල වෙන එක කියන්ඩ දෙයක්ද. මොකද මේ ගොල්ලන්ගේ අවයව අරන්දාලද මහන කරන්නේ. ඇත්තටම කියනවා නම් බෞද්ධ දර්ශනය අද කාලෙට ගැලපෙන්නේ නැහැ. මේවා මුල ඉඳල වෙන දේවල් ඉස්සරහ හොරෙන් උන දැන් එළිපිට වෙනවා එකී වෙනස. මෙතන ඉන්න සමහට බෞද්ධයෝ මේවා එළිපිට කරන්න එපා කියලත් කියනවා. මෙකී අපේ බෞධයන්ගේ තත්වේ. හොර උපාසකයෝ.
සුහද, ඔබ වැනි ජාතිවාදීන් නිසා තමයි අද ලංකාවේ මෙවන් තත්ත්වයක් ඇති වී තිබෙන්නේ
සියලු දෙනා අදහන්නේ කතෝලික දහම
මේවයේ ඇත්ත නැත්ත ළඟදීම අහුවෙයි.
ජයකොඩි 2012-07-10 22:32:01 මෙන්න, මෙ සිද්දියට හෙල උරුමයෙන් ලෑබෙන ප්‍රතිචාරය-"මෙක එන්.ජි.ඔ කුමන්ත්‍රනයක්.බුදුදහමට අපහාස කරවනව.මෙවෑනි හාමුදුරුවරුන්ට අපි අකමෑතියි."මෙන්න බොදු බල සෙනාවෙන් ලෑබෙන පිලිතුර-"මෙක බුදුදහමට අපහාස කරන අන්යාගමික කුමන්ත්‍රනයක්.මෙකට මෙ හාමුදුරුවො සම්බන්ද නෑ.මොනා නෑතත් මෙක මාර්ගපලලාබින් යයි කියාගන්න අය කරන කුමන්ත්‍රනයක්ද දන්නෙ නෑ. එනිසා මාර්ගපලලාබි යයි කියාගන්න අයට විරුද්දව අපි දෑඩි ක්‍රියාමාර්ග ගන්නව"............. ඔහේමනේ එහෙම කිවුවේ
මේව දැකල අපි කොහොමද නිවන් දකින්නෙ.. මෙතෙක් කල් අපි බණ කියල ඇහුවෙ මොනවාද?
අයින් කලාද? පදවියෙන් අත්හිටෙවුවද?
සිවුර ගලවල දැම්මහම එයාව ජනාධිපති අපේක්ෂකයෙක් කරයි ද දන්නේ නැහැ.
කොහොම උනත් හොද පරීක්ෂණයක් කරන්න වෙනවා මේවා බෞද්ධ ධර්මයට නිගාකරන දේවල්ද කියලත් සැකයක් තියෙනවා.!!
තනතුරු වලින් ඉවත් කරල මදි උපැවිදි කල යුතුය. තව දුරට්ත් හිමියන් ලෙස හැඳින්වීමද ශාසනයටම අපහාසයක්
අර ජෝන් කොතලාවල මහත්තය කිව්වා වගේ තට්ටේට තාර ගාන්න තියෙන්නේ..
මේගොල්ලන්ගෙන්ද අපි මෙච්චරකල් බණ ඇහුවෙ...
මේ හිමියන් වරදක් කර ඇත්නම් ඊට දඩුවම් ලැබෙයි.ඒත් අපේ ප්‍රශ්න ගැන මුස්ලිම් අයට කතා කරන්න ඕනිකමක් නෑනේ.අපි මේවා බලා ගන්නම්
සාධු... සාධු... සාධු... විශේෂ නීතියක් යටතේ හෝ දඩුවම් ලබා දිය යුතුයි
මෙයාලගෙන් බණ අහන නිසා තමයි බෞද්ධයෝ මේ විදිහට හැසිරෙන්නේ
මහා සංඝ............. සංඝ නායක ............... හේ හේ හේ..........
හාමුදුරුවෝ කෙනෙක් වුනත් හරියට හිටියේ නැත්තන් ඉතින් ඉවරයි. හොදම දේ තමයි කරන දෙයක් අනුන්ට නොදැනී කරන එක.සමාජයේ බොහෝ සිල්වතුන් යැයි මතුපිටින් පෙනී සිටින හාමුදුරුවරුන්ගේ ක්‍රියා කලාපයද මීට දෙවෙනි නැතිබව අපි හොඳින්ම දනිමු. අපේ අම්මලා අපිව තනි පංගලමේ පන්සලකටවත් යවන්නේ නැත්තේ මේ නිසාය.නංගි හරි මල්ලි හරි ගියොත් කෝ අක්කා අද ආවේ නැත්තේ ඇයි කියලා අහනවාය.
එක් කෙනෙක් දෙන්නෙක් වැරදිකලාට මුලු සංඝ සමාජයටම බනින එක වැරදියි. ශිල්වත් ගුණවත් භික්ෂුන් කොතෙකුත් රටෙ සිටිනවා. උන්වහන්සේලා මුලු ජිවිතයම කැපකර තියෙන්නේ බුද්ධ ශාසනය වෙනුවෙන් හා මුලු මහත් ජනතාව වෙනුවෙන්මයි. උන්වහන්සේලා ඉමහත් දුක් ගැහැට මැද ඉතා ඇත අතීතයෙ සිට බුද්ධ ශාසනයේත් ජාතියේත් ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා. භික්ෂූන් වහන්සේ රැකගැනීම බෞද්ධයාගෙ වගකීමක් වගේම මෙවැනි අවස්ථාවන්හිදී උපෙක්ෂාවෙන් ක්‍රියා කළයුතුයි. භික්ෂුන් විනාෂ කිරීමෙන් බෞද්ධ ගිහි සමාජය විනාෂ කළ හැකි බව බුදු දහමට හා සිංහල ජාතියට විණ කරන්නන් හොදින් දන්නා කාරනයක්. ගරුතර මහා සංඝ රත්නයත් මෙම කාරනය වටහාගෙන ඉවසීමෙන් හා සිල්වත් ව කටයුතු කලයුතුයි. එහෙම නොවුනහොත් බුදුන් වහන්සේ දෙසූ සත්‍යයේ උතුම් දහම අපට අහිමිවනු ඇත. බුදුසරණයි
මෙයා සිවුරට සුදුසු නැහැ.. සිවුර ගලවලා කලිසමක් අන්දවන්න ඕන.. ආගමට නිගාවක්..
කෝ මේ ජයකොඩි??
කෝ අපේ මේ ජයකොඩි ගොයියා?
බයවෙන්න එපා හමුදුරුවනි .. මම ඔබ වහන්සේව එලියට ගන්නවා ....
තාම එයා වැරදි කාරයෙක් නෙමෙයි.විනය පරීක්ෂණයකින් එය ඔප්පු විය යුතුයි
මෙන්න, මෙ සිද්දියට හෙල උරුමයෙන් ලෑබෙන ප්‍රතිචාරය-"මෙක එන්.ජි.ඔ කුමන්ත්‍රනයක්.බුදුදහමට අපහාස කරවනව.මෙවෑනි හාමුදුරුවරුන්ට අපි අකමෑතියි."මෙන්න බොදු බල සෙනාවෙන් ලෑබෙන පිලිතුර-"මෙක බුදුදහමට අපහාස කරන අන්යාගමික කුමන්ත්‍රනයක්.මෙකට මෙ හාමුදුරුවො සම්බන්ද නෑ.මොනා නෑතත් මෙක මාර්ගපලලාබින් යයි කියාගන්න අය කරන කුමන්ත්‍රනයක්ද දන්නෙ නෑ. එනිසා මාර්ගපලලාබි යයි කියාගන්න අයට විරුද්දව අපි දෑඩි ක්‍රියාමාර්ග ගන්නව"
මේ හමුදුවොත් අසනීපයකට සින්ගපුර් වලට ගියානම් අද හිරගෙදර ඉන්න වෙන්නේ නැහැ .
හාමුදුරුවෝ නෙමෙයි, කවුරු වැරැද්දක් කළත් එය වැරැද්දක් ලෙස පිළිගැනීම සියලු දෙනාගේ වගකීමක්
ෆ්ස්ලි ඔයා ඔයාගෙ වෑඩක් බලාගන්න අනුන්ගෙ ආගම් වල දිග පලල බලන්නෙ නෑතුව.. මෙතන අයෙත් ජාති වාදෙ අවුස්සන්නෙ නෑතුව... අගම් වල ප්‍රස්න අදාල අය විසදගනි..
මෙම බුදු දහම රැක ගැනීමේ මුවාවෙන් බොරු ප්‍රචාර කරමින් බෞධයන්ගේ මනස තුල වෛරය ඇතිවෙන ප්‍රචාරයන් කරගෙන යමින් බොදු බල සේනාව කරගෙන යන ප්‍රචාර තරයේ හෙළ දැකිය යුතුය
මෙම බුදු දහම රැක ගැනීමේ මුවාවෙන් බොරු ප්‍රචාර කරමින් බෞධයන්ගේ මනස තුල වෛරය ඇතිවෙන ප්‍රචාරයන් කරගෙන යමින් බොදු බල සේනාව කරගෙන යන ප්‍රචාර තරයේ හෙළ දැකිය යුතුය
බැරි සිල් නොගනින් අබරෝ