ගල්කිස්ස උසාවිය ඉදිරිපිට පාරේ කහඉර මතදී කතක බරපතල අනතුරකට පත් කළැයි ප‍්‍රභූ ආරක්‍ෂක රියැදුරු වන කොමාන්ඩෝ සෙබළ උපුල් සමරසිංහ ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් යළි රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබීය. සැකකරු කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබයි. මහේස්ත‍්‍රාත් එහි ගොස් ඔහු රිමාන්ඞ් කෙළේය. රියේ හැපුණු කත සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි මිනිසුන්ට විතරයි කහ ඉරි නීති ඔක්කොම..
"ලලිත් 2012-07-11 05:28:00 මේ අනතුරුවල වැරැද්ද පාරේවත් ගමන් කළ රියදුරන්ගේවත් නෙවෙයි! අපේ රටේ ජනග්‍රහණයත් වාහන ප්‍රමාණයත් දවසින් දවස වැඩිවෙනකොට කහඉර (පදික මාරු) පමණක් ප්‍රමාණවත් මදි මගීන්ට ආරක්ෂිතව පාර මාරුවෙන්න. සෑම කහඉරක් අසලම "ට්‍රැෆික් ලයිට්" සවිවෙන්න අවශ්‍යයි. එතකොට මාරුවෙන්න ප්‍රථම පාරේ පැත්තකින් සවිකරලා තියෙන පුවරුවේ බොත්තමක් ඔබලා නියමිත සංඥාව ලැබුනම පාර හරහා ආරක්ෂිතව මාරුවෙන්න පුළුවන්. එහෙම නැතිව කවදාවත් මේ ප්‍රශනය විසදන්න අමරුයි." බොහොම අගෙයි. එතකොට සේරම හරි... මේකේ කමෙන්ට් දමන්න අවශ්‍ය එකම සුදුසුකම, මේ රටේ සිදුවෙන දේවල් ගැන අන්දෝ සංසාරයක් නොදන්නා කෙනෙක් වීම වගේ.
බලේ අරන් මොලේ නෙතිව වැඩේ කන්නේ ඇයි ...?
ඔහොම අනතුරු දවසකට කීයක් වෙනවද?
මොකද රෝහලේ ඉන්නේ? හිතේ අමාරුවටද?
මේ අනතුරුවල වැරැද්ද පාරේවත් ගමන් කළ රියදුරන්ගේවත් නෙවෙයි! අපේ රටේ ජනග්‍රහණයත් වාහන ප්‍රමාණයත් දවසින් දවස වැඩිවෙනකොට කහඉර (පදික මාරු) පමණක් ප්‍රමාණවත් මදි මගීන්ට ආරක්ෂිතව පාර මාරුවෙන්න. සෑම කහඉරක් අසලම "ට්‍රැෆික් ලයිට්" සවිවෙන්න අවශ්‍යයි. එතකොට මාරුවෙන්න ප්‍රථම පාරේ පැත්තකින් සවිකරලා තියෙන පුවරුවේ බොත්තමක් ඔබලා නියමිත සංඥාව ලැබුනම පාර හරහා ආරක්ෂිතව මාරුවෙන්න පුළුවන්. එහෙම නැතිව කවදාවත් මේ ප්‍රශනය විසදන්න අමරුයි.
ප්‍රභූවරැ කියන වචනෙ තේරැම මේ ප්‍රභූවරැ දන්නෙ නැති පාටයි..!!
මේ අත්අඩංගුවට ගත්තු පොලිස් නිලධාරියා තව ටික දවසිනුත් මේ සේවාස්ථානයේ ඉන්නවාද කියලා අපට කියන්න
තමන්ගේ හිතට එකගව වැඩ කරනවා නම් ආරක්ෂාවක් අමුතුවෙන් ඕනි නෑනේ
ප්‍රභූන් විසින් ගෝලයන් රැකීම...!!
කවුද අනේ මේ ප්‍රභූ කියන්නේ...
අනේ මොනවා කරන්ද මෙ අය පත්කෙරැවෙත් අපිමනේ
ප්‍රභූන්ට කහ ඉරි නැද්ද? පොඩි මිනිහට කහ ඉරි.. අලුත් නීතියක් දැනගත්ත එක හොදයි..!!
කරැණාකර ප්‍රභූන් ආරක්ෂාව නවත්තන්න..
ප්‍රබූන් ආරක්ශා වෙන්න කියලා පාරෙ නීති ඔක්කොම කඩාගෙනයි යන්නෙ. රතු ලයිට් තියෙද්දිත් කිසි වගක් නැතිව යනවා. පොලිස්සියත් හරිම අසරණයි නවත්තන්න බැරි නිසා. මුලු කොලඹම පාරවල් හිර වෙන්න මේක එක හේතුවක්.
සාමාන්ය මිනිස්සු මැරුණම මොකද, අපි ප්‍රභූ ආරක්ෂාවට මුල් තැන දෙන්න ඕනේ නේ. අනිත් එක මෙයා රණවිරුවෙක් නේ. ඉතින් මොන වැරැද්ද කලාම මොකද?
රටකට වෙච්ච දෙයක්..
මේ ප්‍රභූ ආරක්සාව නිසා දැන් මහ පාරවල් සාමාන්ය ජනතාවට හරිම අනාරක්ශිත වෙලා තියෙන්නෙ.
මිනිස්සු මැරුණම මොකද, අපි ප්‍රභූ ආරක්ෂාවට මුල් තැන දෙන්න ඕනේ නේ
ප්‍රභූනි, ඔබලා ආරක්සකයො කී දාහක් වට කොරන් ගියත් අපිට කමක් නෑ. ඒත් පාරෙ යනකොට හැටට හැටේ විදලා යන්න ඕනෙ නෑනෙ? නිකන් බොරුවට බලේ පෙන්නලා ජනතාව තලනවා!
යුද්දෙ ඇති කාලෙදි ගල්පාරක් වත් වැදුන් නැති දේශපාලකයන්ට දැන් මොකටෙයි ආරස්සාව?
අනේ ඉතිං ප්‍රභූවරයගෙ නමත් දාන්නකො..
මම නම් හිතන්නේ දැන් ඔය අයව රකින්න ඕන නැහැ කියලයි..
මේගොල්ලන්ට දේශපාලන සම්බන්ධතා තියෙනකොට ඔවුන් දන්නෙ නැහැ කොතනද ඉන්නෙ කියලා.. කොහොමහරි සාමාන්‍ය ජනතාව කරදරේ වැටෙනවා. මෙම ක්‍රමය වෙනස් විය යුතුයි..!!
ප්‍රභූවරු නිසාද මේ දුක...