වවුනියා හිරගෙදර ජෙලර්වරුන් තිදෙනකු ප‍්‍රාණ ඇපයෙන් බේරා ගැනීම සඳහා සිදු කළ මෙහෙයුමේදී තුවාල ලබා මියගිය කොටි සිරකරු නිමලරූබන්ගේ මරණයට රජය වගකිව යුතුයැයි පවසමින් මානව හිමිකම් සඳහා ක‍්‍රියාකාරීකයෝ නැමති සංවිධානය අද සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් කෙළේය. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන්, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ක‍්‍රියාකාරීන් වන පුබුදු ජාගොඩ, උදුල් පේ‍්‍රමරත්න ඇතුළු විවිධ සමාජ ක‍්‍රියාකාරීහු ඊට එක්ව සිටියහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනෝ ගනේෂන් තමයි දැං එල්ටී.ටීඊ එකේ ප්‍රචාරක සංවිධායක.. මේයා හිරභාරයට ගන්න ත්‍රස්තවාදී නීතිය යටතේ නඩු පැවරිය යුතුයි.
ඔක්කොම කොටි ටික මරල හම් ටික රට පටවන්න...
ජේලර්ලගේ මානව හිමිකම් ඔය ගොල්ලන්ට පේන්නේ නැද්ද?
හිර කාරයෝ කරපු වැඩේ හරිද එතකොට
මොවුන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කළ යුතුයි
පිටරට කොටියන් උසිගන්වන වැඩක්..
උදුල් ගේ තාත්ත ප්‍රභාකරන්ද .......?
කවද හරි මෙයාලගේ ආණ්ඩුවක් ආවොත් මොකද වෙන්නේ ?????
කොටි දකුණේ බෝම්බපුපුරවා මිනිස්ජීවිත බිලිගන්නකොට මේක්‍රියාකාරක මෝඩයෝ කොහේද හිටියේ........කිලිනොච්චියේද..දන්නෑ.
සිංහලයෝ මේ අයට තේරෙන්නේ නැහැ මේ ඔක්කම එකතුවෙලා සිංහලයන්ට නැතිකරනවා කියල මුන් කන්නේ තනකොලද ?
කොටි අහිංසක මිනිස්සු බුරුතු පිටින් මරා දැම්ම කාලේ නිදාගෙනද දන්නෑ හිටියේ, දැන්නේ මානව හිමිකම් මතක් වෙලා තියෙන්නේ
මේ අය මෙතෙන්ට ඇදල දාපු කේපීලා රජගෙදර බාල් කනවා. මෙයාල හිර ගෙදර මැරුම් කනවා. නඩු නැති රටක් ආශ්චර්යයක්. අද දෙමළාට හෙට අපිට. හෙට කිව්වට අදම පටන් අරන් තියෙන්නෙ.
අපේ සල්ලි වලින් නිදහස් අධ්‍යාපනේ ලබලා කරන වැඩ
රංග ඔයාල වගෙ අය අපෙ රටෙ තවත් ඉන්නවා ඔය පෙරටු ගාමින් ගිය ඉරිදා පැරිස් වලත් ඔය වගෙ වැඩක් කලා දහ දෙනෙක්වත් හිටියෙ නැහැ ඔය වගේ අය රටෙ ජනතාවට දෙන්න ඔන ගල් ගහල මරන්න.
ඔක්කොම කොටි ටික මරලා කොටි හම් රට පටවමු
මේ අදහස් පළ කරල තියෙන අය හිතන්නේ කොයිතරම් පටු විදිහටද? අපේ ආරක්ෂාව යටතේ හිටපු මිනිසෙක් මැරැණම ලෝකය අපිව දකින්නෙත් කොටි විදිහටයි..
උදුල් හා පුබුදු ජාගොඩ මේගොල්ලෝ කාවෙනුවෙන්ද කඩයන්නේ, තමන්ගේ පැවැත්ම වෙනුවන් අම්මව උනත් විකුනනේ
අනේ... කොටි හරී.. අහිංසකයි.....!
මෙයාලට ආණ්ඩු පෙරලන්න ඕනේ නේම් වෙන ක්‍රමයක් හොයා ගන්න ඕනේ රට විකුනම් කන්නේ නෙතුව .පුබුදුල ඔක්කොම ගම මැද්දේ උල තියන්න ඕනේ
කොටි වුණත් හොරු වුණත් සිරකරුවන්ට නඩු පවරන්න. මේ දේම විපක්ෂ ක්‍රියාකාරින්ටත් කරල අතපිහදාගන්න පුළුවන්. එදාට මේ කමෙන්ට් කරන දේශප්‍රේමි බුද්ධිමතුන් උගුඩුවො වගේ බලන් ඉඳීවි.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන්, මෙය කවුද? මෙයා එල්ටීටීඊ කියන මස් වෑද්දන්ට කොලඹ ඉදන් වෑඩියෙන්ම උදව් කල එකෙක්. එයාලගේ රැස්වීම් වල කතාකල එකෙක් . ඒත් මේ රටේ ඉන්න සිOහල මිනිස්සුන්ගේ මෝඩ කම නිසා තාමත් යහතින් මේ සිOහල රටේ ජීවත් වෙනව. මෙයා වෙන රටක ඉදන් ඒ රටටම මේ වගේ ද්‍රෝහී කමක් කලානම් ගල් ගහල මෙයාව මරන්නේ. ඒත් මේ රටේ ඉන්න සිOහලයො කියන අපි මුන්ට එහෙම නොසලකන එකයි අපිට හෙනයක් වෙලා තියෙන්නේ.මේ රටේ සිOහල දෙමල මූස්ලිම් මිනිස්සු අමුඅමුවේ මරල දානකොට මේ රටේ මුන් හිටියේ නෑද්ද? කාලකන්නි යක්කු තමන්ගේ බඩගෝස්තරය වඩා ගන්න තමන්ගේ ජාතියටම කෙනෙහිලි කම් කරන්වා.....
මේ සහෝදරයන්ගේ කවුරුවත් යුද්ධෙට ගිහිල්ලා නැතුව ඇති
යකෝ, හිරේ ඉදන් ජෙලර්ලව ප්‍රාණ ඇපයට ගන්න කොට එකෙක් කථා නෑ. ලෝකෙ කොහෙද එහෙම හිරකාරයොත් එක්ක සාකච්ඡා කරන්නෙ. අන්තිමේ හමුදාව දාලා ප්‍රාණ ඇපකාරයෝ බේරගත්තා. ආයුධ අරගෙන හමුදාව දැම්මේ ගහල මරල හරි ප්‍රාණ ඇපකාරයෝ බේරගන්න තමයි.
රට රැක ගමු...
මේ ඉන්නේ භයානකම කොටි තමයි
රෙදි ඇදගෙනද ඔතෙන්ට ගියේ?
මොන ක්‍රමයකින් හරි ප්‍රසිද්ධ වෙලානේ ඉන්නේ
රණය හරියට හරි....
ගනින් මෙහාට මෝල් ගහ, පාඩමක් උගන්වන්න මේ අයට
මේ වගේ මාතෘකා ඉතා නරකයි.. ඒවගේ ඒවා දාන්න එපා..!!
උදුල් මහත්මය ඇතුළු කුරුටු ගාමින්ට බොහොම කරුණාවෙන් කියන්නේ, මේ වගේ කතා නොකිය ඉන්න...නැතිනම් මහා ජනතාව ඔබ තුමන්ලාගේ දෙමව්පියන්ට තමය දොස් පවරන්නේ...
අනේ මේගොල්ලන්ට මෝල්ගහෙන් ගහන්න කවුරැත් නැහැනෙ..!!
කොටින් විසින් අහිංසක මිනිසුන් දහස්ගණන් අමු අමුවේ මරා දමද්දි මේ උතුමල කොහේද හිටියෙ.. ඒවට විරැද්ධවත් මෙයාල උද්ඝෝෂණය කළාද? අනේ මෙහෙමත් මිනිස්සු..
කොටි පැටවුන්ට දුකායි වගේ.......
මානවහිමිකම් පැත්තකින් තියලා මේගොල්ලන්ට මොනවා හරි කළොත් නරකද?
කොටි ඒකාලෙ මිනිස්සු මරනකොට මානව හිමිකම් නැද්ද?
මානව හිමිකම්.. නියම කොටි කවුද කියල දැන් ඔප්පු වෙනවානෙ.. අපට දුක උදුල් හා පුබුදු ජාගොඩ ගැන.. මේ අයට ලංකාව ගැන කිසිම තැකීමක් නැද්ද?
මේ කට්ටිය පේලියට තියල වෙඩි තියන්න ඕන.. ඇයි අනේ ලේ පිච්චෙනවා මේවා දැක්කම...
උදුල් නෙමෙයි ඉදුල්
මෙන්න නියම කොටි
මානව හිමිකම් දොස්තරමහත්තයා ඔතන නැති එකයි පුදුම...
ජවිපෙ මෙහෙම කට්ටියත් හිටියද? අප්පා අනේ----------- අප්පේ සහෝදරවරු පිස්සු --------හැදෙනව------අප්පා
මෙයාලගේ ඇගිල්ල කපන්න තියෙන්නේ.ආයි දික් කරන්න බැරි වෙන්න
මේගොල්ල 1980 ඉචග 2009 වෙනකං කොයි රටේද දන්නෙ නැහැ ජීවත් උනේ..??
මෙයාල හිටියොත් ආයිත් යුද්ධයක් ඇති වෙන්නත් බැරි නෑ
කොටි හමට උඩින් තීන්ත ගාගෙන හිටියට කාලයක් යද්දි ආපහු පුල්ලි මතු වෙනවා
මෙ ප්‍රතිචාර දාපු අය පොඩ්ඩක් හිතුවද මේ කොල්ලන් මෙම තත්වයට ඇදදාපු අය අද ඉන්නෙ කොහේද කියලා?
මුන්ව පන්නන්න ඕනෙ තමිල්නාඩුවට කොටින්ගෙ අස්සට වෙලා ඉන්න කියල
සරලයි. මිනිස් පාරිභෝජනයේ පහසුව පිණිස පිහිය නිර්මාණය කළාම මිනිස්සු ඒක පාවිච්චි කරන්නේ තවත් පුද්ගලයෙක් මරන්න
@. K A , හරි දැන් ඔයා කියන්න එහෙනම් මේකට ගතයුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා
මේ අය උද්‍ඝෝෂණ කරනකල් පාරෙ යන මිනිස්සු බලන් හිටියද?
ලංකාදීපත් මාර ප්‍රවෘත්ති තමයි දාන්නේ
එතකොට අර ප්‍රාණ ඇපේට ගත්ත ජේලර්ලාගේ හිමිකම්? ඒ මිනිස්සුන්ට කරදරයක් වුණානම් මොකද වෙන්නේ?
මෙන්න නියම දේශප්‍රේමියෝ
පෙරටුගාමියෝ දැන් කොටින්ටද කඩේ යන්නෙ..?