IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තායිලන්ත ජුඩෝ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති ‘තායිලන්ත’ අන්තර්ජාතික ජුඩෝ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ කපිල ජීවන්ත රිදී පදක්කමක් ද, චාමර ධර්මවර්ධන ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට සමත්වුහ. කපිල ජීවන්ත කිලෝග‍්‍රෑම් 90 (පිරිමි) බර පංතියෙන් රිදී පදක්කම දිනාගත් අතර චාමර, කිලෝග‍්‍රෑම් 77 බර පංතියෙන් (පිරිමි) ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.



අදහස් (0)

තායිලන්ත ජුඩෝ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site