මධ්‍යම පළාත් උපාධිධාරී වෛද්‍යවරුන් අද සංකේත වර්ජනයක් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම පළාත් සභාපති දොස්තර ප්‍රියන්ත ප්‍රනාන්දු කියයි. උතුරුමැදට මාරු කළ සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය එහි නොයෑමට විරෝධය පළ කරන බව ද හදිසි සේවා හැර සියලු රාජකාරිවලින් ඉවත්වන බවද ඔහු කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පීඑච්අයි ට ගැහුව මොල් ගහ නැද්ද හොයා ගන්න?
ප්‍රභාත් ඔයාට තමයි නියම මොලේ තියෙන්නේ. පුද්ගලික විශ්ව විද්‍යාල හැදුවම දොස්තරලගේ ගණන් බහියි. දොස්තරලා අතර තරගේ වැඩිවෙලා. ලක්ෂ හැටක් දීල උපාදි ගන්න දොස්තරලා ලාබෙට බෙහෙත් දෙයි. ආණ්ඩුවෙන් පඩි ගත්තොත් ලක්ෂ හැට හොයන්න අවුරුදු දහයක් යයි. මෙයාලට ලක්ෂ හැටක් වියදම් කරන තාත්තලා ජනතා සේවේ ගැන හිතල ළමයින්ව දොස්තරලා කරන නිසා පුතාලට පුද්ගලික සේවෙත් එපා කියයි. එහෙම නැත්තම් ලාබෙට බෙහෙත් දෙන්න කියයි. අනේ අපොයි, අපේ මිනිස්සු හිතන හැටි. දැනටත් වැඩිම පුද්ගලික සේවේ කරන්නෙත්, කොලඹින් පිට යන්නේ නැතුව කොලඹටම වෙලා ඉන්නෙත් සල්ලි ගෙවල ඉගෙන ගත්ත ය කියල දන්නේ නැද්ද. අපි හැමෝම නිදහස් වෛද්‍ය සේවෙ නැති කර ගමු. ජයවේවා!
සංකේත වැඩ වර්ජනය නිසා හොදයි ???
ඔය පැත්තේ අය අද ලෙඩවෙන්න එපා....
ශාන්ති සමරසිංහ කියන්නේ නම් ඉතා උසස් අධ්‍යක්ෂකවරියක්.කවුද මේ කියන අධ්‍යක්ෂ?
හේමන්ත සහෝදරයා හරි. ශාන්ති සමරසිංහ කියන්නේ නම් ඉතා දක්ෂ අධ්‍යක්ෂකවරියක්. බහු හැකියාවන් ඇත්තියක් ඇම්ඩෝ කට! කට!!
වෛද්‍ය සේවයේ ඉන්න අයට සංකේත වර්ජන කරන්න පුළුවන්. නොයෙක් දේවල් ඉල්ලන්න පුළුවන්. ඒත් ලෙඩ වෙන සාමාන්‍ය මිනිසුන්ට කිසිම වර්ජනයක් කරන්න බැහැ. ඉල්ලන්න අය්තියකුත් නැහැ. කොහොමද වැඩේ?
අයියෝ මෙයා, ඔයා පවු නොදී යන්නකෝ
අනේ ඉක්මණට එක දිස්ත්‍රික්කයකට එක ගාණේවත් පුද්ගලික සරසවි ඇති කරලා ඔය අහංකාර දොස්තරලාගේ ගණන් බස්සන්නකෝ
මහජනතාවගේ සල්ලි වලින් උපාදිය අරගෙන මහජනතාවම අමාරුවේ දානවා
අසරණ දුප්පත් ජනතාවට කරදරයක් නෙවෙන විදියට ඔබතුමාලට බැරිද කළු පටියක් වගේ දෙයක් අතේ බැදගෙන වර්ජනය සංකේතවත් කරන ගමන්ම වැඩත් කරගෙන යන්න
රටේ ඉන්න පාලකයන් මොන ජරා වැඩේ කරත් කවුරුවත් සද්ද නෑ. දොස්තර කෙනෙක් මොකක හරි දේකට මෙහෙම කරනකොට තමා හැමෝටම අමාරුව. දොස්තරලට මෙහෙම කරන්න සිද්ධ වෙන්නේ මේ රටේ වැඩකට නැති පාලකයන් නිසා කියල කෞරුවත් හිතන්නේ නැත්තේ ඇයි
මේ ආණ්ඩුකාරතුමාට කියෙන කැක්කුමනේ හැබෑට පුදුම වැඩේ කියන්නේ
කරෝලිස් , මේ රටේ වැඩකට නැති පාලකයන් චන්දෙ දීල පත් කරන්නේ කවුද ??????
හේමන්ත 2012-07-11 09:26:47 ශාන්ති සමරසිංහ කියන්නේ නම් ඉතා උසස් අධ්‍යක්ෂකවරියක්.කවුද මේ කියන අධ්‍යක්ෂ? හේමන්ත සහෝදරයා හරි. ශාන්ති සමරසිංහ කියන්නේ නම් ඉතා දක්ෂ අධ්‍යක්ෂකවරියක්. බහු හැකියාවන් ඇත්තියක්