ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (10) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 1 ක් දැවී ලකුණු 27 ක් රැස්කර සිටියේය.
පාකිස්තානය පළමු ඉනිම ඕවර 72.5 කදී සියලූ දෙනා දැවී 226 සහ දෙවැනි ඉනිම ඕවර 6 කදී කඩුලූ 1 ට 27
ශ්‍රී ලංකාව ඕවර 100.2 කදී සියලූ දෙනා දැවී 337 (තරංග පරණවිතාන 75, තිලාන් සමරවීර 73, තිසර පෙරේරා 75, ප‍්‍රසන්න ජයවර්ධන 20, නුවන් කුලසේකර 33, යුනයිඞ් ඛාන් 70/5, සයිඞ් අජ්මාල් 66/3)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි තිසර.....ආයේ ඔයාව හොල්ලන්න කාටවත් බෑ.
හා ඔහොම යන්
දැන්නම් ඉතින් වහින්නේ නැති තරමට හොඳයි....
තව ලකුණු 90 විතර ගැහුවනම් ගොඩම තමයි
ගොඩක් හොදයි. ශ්‍රී ලංකා,අපිට පුළුවන් හෙට තරගය දිනන්න
තිසර, ඔබ වාසනාවන්තයි
හෙට අපිට තරගය දිනන්න පුලුවන් බව සහතිකයි