ලන්ඩනයේ ඔක්ස්පර්ඞ්හිදී සමීර චන්ද්‍රසේන (28) මරා දැමී යැයි සැකපිට තුවන් පුවාෂ් සවාල් (23) හා රන් කාර්මික විරාජ් අලහකෝන් (33) යන ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට එරෙහිව ලන්ඩන් ක‍්‍රයිස්ට්චර්ට් මහාධිකරණයේදී නඩු පවරා ඇත. ගින්නකින් පිළිස්සී ගිය නිවෙසකින් සිරුර සොයා ගැනිනි. එහෙත් ඔහු මිය යෑමට හේතුව ඊට පෙර ඔහුට පහරදීම නිසා යැයි පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී තහවුරු විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කද සිංහල හා මුස්සිලිම් සහොඳරත්වය....මාරයි නේ....
ඔන්න උදුල්ලට තවත් වැඩක්
කොහේ ගියත් අපේ අය රටකට වතුරත් බීලයි එන්නේ
මේ ලන්ඩන් නෙමෙයි ඔක්ස්ෆර්ඩ්( oxford in cristchurch NZ)
අපේම කට්ටිය තමයි අපේම කට්ටියට වළ කපන්නේ
මුළු ලෝකෙම අනෙත් රටවල් එකතුවෙලා ලංකාවේ ඔක්කොම ලංකාවට පිටුවහල් කරයිද දන්නේ නේද ?
මොනවා හරි සුළු දෙකට උනත් ගහ මරා ගැනීම දෙන අපේ සමහරක් අයගේ පුරුද්දක් වෙලා .
සනත් ඔයා මැටිද කන්නෙ ලිපිය හරියට කියවන්න.ලන්ඩන් වල ඔක්ස්පර්ඩ් කියල සදහන් වෙනව.කවද කාපු ටකරන්ද කිවිවලු...