පුද්ගලයින් 78 දෙනකු කාන්තාවන් දෙදෙනෙක් හා ළමුන් දෙදනකු ගමන් කරමින් සිටි ට්‍රෝලර් යාත්‍රා දෙකක් අල්ලා ත්‍රිකුණාමලය වරායට ගෙනවිත් තිබේ. නාවික හමුදාව මොවුන් නැගෙනහිර මුහුදේදී අත්අඩංගුවට ගත්තේය. මෙහි සිටින පුද්ගලයන් වෙනත් රටකට යමින් සිටින්නට ඇතැයි හමුදාව කියයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ ජීවත් වෙන්න පුළුවං තත්ත්වයක් තියෙනවා නම් කවුරැවත් වෙන රටවල්වලට යන එකක් නැහැ..
ඉස්සර පිටරට යැවුවේ තේ,රබර්,පොල් ඉන්පස්සේ ගෑහ සේවිකාවෝ, ඇගලුම් දැන් අනාතයෝ ඕස්ට්‍රේලියාවට
L.T.T.E එකට කන්න හොයන්න යනවා වෙන්න ඇති..
අයියෝ මොකට අල්ලනවද ?, ලංකාව එපා වෙලා යන අයට යන්න දෙන්න..
ලංකාවෙ ජීවත් වෙන්න පුලුවන් තත්වයක් තියනවනම් මේ මිනිස්සු මෙහෙම යන්නෙ නෑනෙ.යන අයට යන්න දෙන්නෙ නැතුව ආපහු අල්ලගෙන මේ නරා වලට ආයෙම ගෙනත් දානවා.හරියට චිත්‍රපටියක් වගේ.
යන්න දෙන්න එපා ..මේ රට එපා වෙලා යන අය කොහොම හරි අල්ලල තියාගන්න ?
ආයුබෝ වේවා! අයියෝ ඇයි මට කෝල් එකක් දුන්නේ නැත්තේ?
පව් අසරණයෝ..ලංකාවේ කන්න නැතුවනේ යන්න ඇත්තේ....යන්න දෙන්න...
පොඩ්ඩක් හිතන්න ඇයි මෙහෙම යන්නේ කියල .
වෙන රටකට තමයි, නැතුව මාළු අල්ලන්නයැ
නෑ පැට්රික්, මෙයාලා යන්නේ අපේ රටේ නම කන්න
දෙයියනේ යන එවුන්ට යන්න දීපල්ලා , උන්ව අල්ලන්නේ මොන කෙහෙල් මලකටද ?
මේ ගොල්ලෝ ඕස්ට්‍රේලියා ගිහින් රට පාවලා දීලා ආයිත් හිමින් සැරේ ඇතුළට එන්නයි හදන්නේ, එහෙමයි මට නම් හිතෙන්නේ
මිනිස්සු මේ විදියට වෙන රටවලට සංක්‍රමණය වෙන්නේ අපේ රටේ ජීවත් වෙන්න අමාරු නිසා වෙන්න පුළුවනි. පොලී අනුපාත 20% ට කිට්ටු වෙනවා, උද්දමනය දවසින් දවස වැඩිවෙනවා, ජනතාවට රැකියා අවස්ථා නැති වෙනවා. තියෙන රැකියාවලට උනත් රටේ උද්දමනයට සාපේක්ෂව වැටුප් වර්දනය වෙන්නේ නැති උනාම මින්නිස්සුනට එක ගොඩක් දැනෙනවා. රටේ ආර්ථිකවර්දන වේගය 7% කියල කගහුවට, එක පුද්ගල අදායම වැඩි වෙලා අපි දැන් දෙවැනි ලෝකේ රටක් කියල කිව්වාට රටේ ජනතාව අතේ මුදල් ගැවසෙන්නේ නැහැ. ඒ නිසා වෙන්න පුළුවනි මින්න්ස්සු මේ වගේ ක්‍රම වලින් වත් වෙන රටවලට සංක්‍රමණය වෙන්න උත්සහකරන්නේ. ලංකාවට එන විදේශ ඍජු සන්ක්‍රම වලින් වැඩි කොටසක් ලැබෙන්නේ මැදපෙරදිගින්. එත් එහෙ ගිහින් අපේ මින්නිස්සු ගොඩක් දුක් විඳිනවා. ඊට වඩා වැඩි අදායමක් ඉතාලි, ඕස්ට්‍රේලියා වගේ රට වලින් හොයන්න පුළුවන් නිසා වෙන්න ඇති මිනිස්සු මේ වගේ අවදානමක් අරගන්නේ. මේ මින්නිස්සු ගැන මීට වඩා සදාරනව හිතන්න.
යන මිනිස්සුන්ට යන්න දෙන්න ඕනි