හසලක ප්‍රදේශයේ පාසලක ජංගම සේවාවකට ගිය ඇමැති මර්වින් සිල්වා මහතාට ආපසු ඒම සඳහා සිය නිල රථය සූදානම් කිරීමට ප්‍රමාද වීම නිසා මහියංගනයේ සිට මහනුවර බලා ධාවනය කළ පෞද්ගලික බසයකින් හසලක නගරයට පැමිණීමට සිදුවිය. ඒ බව දැනගත් ඔහුගේ ආරක්ෂකයන් වහා එම බසය පසුපසින් හසලක නගරයට පැමිණ ඇමැතිවරයා සිය නිල රථයට නංවාගෙන කොළඹ බලා පිටත්ව ගිය බව හසලක පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ප්‍රසිද්ධ කරල කරන්න ඕන දෙයක් නෙමෙයි.. සාමාන්‍ය දෙයක්
රියදුරැව කැළණියට ඇවිල්ලද ගස් බදින්නෙ..
ළගපාත වෙන වාහනයක් තිබුණේ නැද්ද දන්නෑ
ලියන අයටත් පිස්සු.බලන අපිටත් පිස්සු
ඉස්සරත් බස්වල යන්න ඇතිනේ....ඉතින් දැන් ගියාම මොකද ???
මෙයාගෙ රියදුරාට දුරකථනයක්වත් නැතිද? ඒගොල්ලන්ට සළකන්නෙ නැද්ද මෙයා ඒ කියන්නෙ.. අයියෝ...
රියදුරා එන්න ප්‍රමාධනම් ඇමතුමක් දීල බලන්න තිබුණනෙ.
අඩුම ගානෙ වාහන පහක්වත් යනවානෙ.. නිල රියම නැතත් අනිත් ඒවා තියෙන්න ඇතිනේ ඇයි පාරෙ බස්වල යන්නෙ.. අපිව රවට්ටන්නද?
අතේ මාරු කාසි තිබුනද දන්නෑ බස් එකට දෙන්න
අපේ ප්‍රභූවරැන්ට නිල වාහන නැතිව වෙනත් වාහනවලට නගින්න බැරිද??
එතුමාගේ පුතා පාවිච්චි කරන්නේ සුපිරි රියක් නේද?
ඔය බස්එකෙන්ම පාර්ලිමේන්තුවට ආවනම් නේද හොද??
මේකට මට හිනා හිනා..
මේකත් පත්තරවල දාන්න තරම් දෙයක්ද?
පිදුරැ ලොරියකද දන්නෙ නැහැ නැග්ගෙ..?
එස්කේ. සහ සම්පත් සමග මම්ත් එකගයි. බොරැ වැඩ.. නමුත් අපේ ජනතාව මේවා පිළිගන්නවානෙ..
මේවගේ අය හොද නම ගන්න මොකක් හරි කරනවා.. අපි ඒක දන්නවා...
මර්වින් සිල්වා ඇමති තුමාගෙ පුතාගේ කාරෙක පමනක් මිල ලක්‍ෂ 400 යයිලු .තව කාර් සේලුත් තියෙයිලු .අපේ ඇමති තුමාගේ හැටි ඔහොම තමයි .ඉදල හිටල ඔය වගේ වැඩ කරනව මර්වින් සිල්වා ඇමති තුමා ගැන දන්න අය දන්නවා .හෙට පත්තර වල මුල් පිටු වෙම දායි අපේ ඇමති තුමා බය නැතිව බස් එකෙනුත් ගියා කියල .ඔය ඊයේ පෙරේදත් ඇමති කෙනෙක් ත්‍රීවිල් එකෙන් ගියා කියන්නෙ .පුදුමයි අපේ මර්වින් ඇමතිතුමා ඔය ආරක්‍ෂකයන්ට කනට දෙකක් ගසා ගස් බැන්දේ නැති එක ගැන .මොනවා වුනත් අද අපේ ඇමති වරු බය නැතිව බස් වල ත්‍රීවීල් වල යන්නේ ත්‍රිවිධහමුදාවට පිං සිද්ධවෙන්නයි..
බස් එකට සල්ලි දුන්නද?
මෙම කාරණය සම්බන්ධය ප්‍රතිචාර දක්වපු සියල්ලන්ම මෝඩයින්ය. මමද මෝඩයෙක්මි.
හික්...හික්...බස් එකක ගියාලු....
බුසේකට සල්ලි දුන්නද . ? බුසේකෙන් සල්ලි ගත්තද ?
ටිකක් ගත්තද දන්නෙ නැහැ..
මේ සිදුවීම ඇයි හසලක පොලිසියට ගියේ? මොකක්ද දන්නේ නෑ පන්සලේ ජංගම සේවය
කුණු හෝදගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා.
අපි ඉන්න රටවල ඔහොම අය නම් කොහොමත් පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහන සේවා තමයි
අපරාදේ පුතාට කිවුව නම් ඉක්මනට එනවනේ ලක්ෂ 400යේ කාර් එක අරන්.අනේ, මම මේ ඊර්ෂ්‍යාවට එහෙම කිවුවා නෙවෙයි ඔන්න
ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සු මෝඩයෝ කියල හිතපු තවත් මෝඩයෙක්
මේ රටේ කෝච්චිවල බස්වල නැගල මැති ඇමතිවරු ගාලුමුවදොර තිබුණු පාර්ලිමෙන්තුවට ආව යුගයක් තිබුණා.
පස්සෙන් ආපු ආරක්ෂක වාහනේ බස් එකට වඩා සැප වෙලත් ඇයි බස් එකේම ගියේ?
ඇයි පයින් යන්න තිබුණනේ
සමහර කට්ටිය ප්‍රතිචාර දානවා මෙවැනි පුද්ගලයින් ඉදිරියටත් බිහිවේවා කියලා.
හුගක් කාලෙකට පස්සේ අපේ ඇමතිතුමාව මාධ්‍ය වලින් දැක්කේ අපි
සමාවෙන්න.ටිකට් කඩපු කොන්දොස්තරගේ වැඩ ඉවරද දන්නෑ
ටිකට් අරගෙනද ගියේ.....
මග බස්සලා යන්න තිබුණේ පොඩ්ඩක් පයින් එන්න
බස් එකට සල්ලි දුන්නද දන්නෑ
කාලේකට එතුමා ඔයවගේ වැඩ කරනව
සුජිත්, ඔයාගේ ආචාර්ය පට්ටම ගත්ත විදිය පොඩ්ඩක් කියන්න බැරිද?
රියැදුරාව ගස් බැන්දනම් අයෙ ඔය වගේ වැරදි කරන්නේ නැ.කොච්චර කාර්ය බහුල උත්තමයෙකුට ද මේ විදියට නොසේලකිලිමත් මිනිස්සු නිසා කරදර වෙලා තියෙන්නේ
සුජිත් නිශාන්ත කියන කෙනා අංගොඩින් පැනපු එකෙක්ද ???
හරියට සුරඟන කතාවක් වගේ .... මෙලෝ රහක් නැ...!!!
මේ ප්‍රතිචාර ටික බැලුව නම් මේ ඇමතිවරු හැදෙනවා ....තේරුම් ගන්නවා එයාල ගැන මිනිස්සු ඇත්තටම මොනවද හිතන්නේ කියල ....අනේ දැන්වත් හැදෙනවානම් ...
නිල රථයේ ඩ්‍රයිවර්වත් ගස් බදිද දන්නැ
එතුමාට මහජනයාගේ දුක දැනෙන්න ඇති.
මේක මහලොකු දෙයක් යැ ඇමෙරිකාවේ ජනපති බිරිය එක්ක සාප්පු යන්නේ සාමාන්‍ය විදියටනේ.
මහජනයාගේ දුක තේරෙන එතුමාට ජයවේවා!
අනේ ඇමති වරු....
මට පෙන්නේ අර නොහොබිනා යාලුවෝ වයින් ටිකක් පොවලා වගේ .
මෙයාගේ රඟපෑමක් .මෙයා ලොක්කගේ පටන් ඔක්කම අන්දගෙන ඉන්නේ . බයිලා කින් . නරියෝ මේ තරම් කපටි නැතුව ඇති .
මට හිනා...ඊර්ෂ්‍යාවට නෙවෙයි ඔන්න .......එතකොට මේ මට හිනා......
මට නිකන් පිස්සු වගෙයි අයියෝ
හසන්ත.............. ??????
වැදගත් හොඳ ප්‍රවෘත්ති වෙනුවෙන් මේ ඉඩ වෙන් කරන්න.....
මෙයා කරන දේවල් ගැන ඔයතරම් හිතන්න ඕන නැහැ, කොහොම උනත් ඊලග මහ ඡන්දෙන් පස්සේ මෙයාලට බස් එකකවත් යන්න ලැබුනොත් හොදයි,
මෙතුමා ගැන මුකුත් ලියන්න මට නම් හිතෙන්නේ නැහැ
සුජිත් නිශාන්තටත් ආචාර්ය පට්ටම ලැබුණේ මර්වින්ගෙම කොම්පැණියෙන් ද දන්නේ නෑ.. පිස්සු........
ඉතිං ආරක්ෂක රථයේ යන්න තිබුණනේ එතුමාට
පොදු වාහනවල ඇයි මර්වින්ට යන්න හොද නැද්ද ? මාධ්‍ය කරුවන්ට පිස්සුද දන්නෑ ඒවා දන්නේ .ඔයිට වඩා අය පොදු වාහනවල යන්නේ
ඔබතුමාට ජය!
වාවු ,WOW 21 වෙනි සියවසේ ලංකාවේ ලොකුම නිවුස් එක .... ලංකාවේ ඇමතිකෙනෙක් සිය නිල රථය පරක්කු උනා කියල පාරේ බස් එකට නැගල .... ඊළඟ පාර මම පිට පලාතක හිටියත් මේ වගේ උත්තමයෙක්ට මගේ චන්දෙ දෙනවා ....පුළුවන් උනොත් මෙයාව මම ජනාදිපති කරනවා .... මෙයා පාරේ බස් එකකට නගපු හින්ද මුළු ලංකාවේම අයට මෙයාට චන්දෙ දෙන්න කියල ඉල්ලා සිටිනවා ... මෙයා සරමක් ඇඳගෙනද බස් එකේ ගියේ ?
පයින් ගියා නම් තමයි හොද ව්‍යායාමයකටත් එක්කම
මොනවද මේවයින් ප්‍රදර්ශනය වෙන්නේ?
සුඡිත් ආචාර්ය අතිත් අචර්යයන්ට කඩෙ ගිහින් සුඡිත් ඹයත් ඹය ආචාර්ය කම ගෙදර ඉන්න බල්ලට දෙනව අනිත් දවසේ ලංකාදිපයට ලියනකෙට කාගෙවත් අත කොලු නොවී ලියන්න.ඇත්ත කට කැවත් අත්ත කියන්න පුරැදුවෙන්න රටම දන්නවා කවුද කියලා ඹයා
මේවා රටට වැදගත් නැ ලියන අයත් නිකන් සව්ත්තු වෙනවා
බස් එකේ ගියාට කමක්නෑ ඇමතිතුමෝ.එයාලා යන වේගය දැකලා රියදුරුව අල්ලලා ගස් බදින්න එාහම එපා හොදේ
ආදර්ශයක් අනිත් ඇමතිවරුන්ට
මේක මාර රංගනැ හැකියාවක්
ප්‍රවෘත්තිය හොඳ නැත්නම් වැදගත් නැත්නම් ඇයි මෙච්චර බලල තියෙන්නේ අනික ප්‍රතිචාර කීයක් දාල තියෙනව ද ????
ප්‍රවෘත්තිය හොඳ නැත්නම් වැදගත් නැත්නම් ඇයි මෙච්චර බලල තියෙන්නේ අනික ප්‍රතිචාර කීයක් දාල තියෙනව ද
එයා පාරේ බස් එකේ ගියාට මොකුත් වෙන්නේ නැ. යන මිනිසුන්ට තමයි ප්‍රශ්නේ. ඇයි පොඩ්ඩ බැරි උන ගමන් මරන්න හදනවනේ
අනේ හැබැටම මෙහෙමත් නාටක . ඇත්තටම ජනතාවට ආදරේ නම් හැමදාම බස් එකේ යන්න එපැයි . සොබනේ විතරයි .
අනේ පව් ඇමති තුමා මොලේවේකර වෙලා දැන් අපිවත් බස් වල ගහින් එවරයි පිස්සෝ බස් වල යනවනේ දැන් ඉතින්
මේක ප්ලැන් කරලා කරපු තවත් ගොන් වැඩක් !
මාධ්‍ය කරුවන්ගේ වගකීම ඔය දන්නවද. මාධ්‍ය කරුවන් එක්ක දෙසපලකයන්ට ඔට්ටු වෙන්න බෑ. විශේෂයෙන් ලංකාදීප වගේ කට්ටියත් එක්ක. මේවගේ පුවත් වැදගත් ඔය කොහොමද වැදගත් නැ කියන්නේ
සුජිත් නිශාන්තටත් ආචාර්ය පට්ටම ලැබුණේ මර්වින්ගෙම කොම්පැණියෙන් ද??? ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ තමුන්නසේගේ මොලය හොදනැද්ද මුල්ලෙරෙයව පැත්තේ ගියොත් හොදෙයි
ඕකත් වැඩක්ද, පහුගිය කාලේ තෙල් වැඩිවුණා කියලා ඇමතිවරු ගොන් කරත්ත වල ගිය එකත් එක්ක බැලුවම
මේක ගැන වැඩිය හිතන්න එපා. මේවා ප්‍රසිද්ද වෙන්න කරන වැඩ
ඇමති තුමා කොහොමත් නළුවනේ. මතක නැද්ද අර අලියා පිටින් එහෙම වැටුනේ
ඒ බස් එකෙන් බස්සල දබානට යන බස් එකේ නග්ගන්න තිබුනේ .එහෙ ඉන්න කට්ටියගෙන් වත් මොනවා හරි ඉගෙන ගෙන එන්න .
මේකේ සාරාංශය මොකක්ද? අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි.ඇමතිතුමාලට තමන්ගේ වාහනය එන යන වේලාව සම්බන්ධීකරණය කර ගැනීමට මීට වඩා උනන්දු වෙන්න ඕනි
ඒක ප්‍රසිද්ධ වෙන්න කරපු එකක් .
රථ ගානක් තියාගෙන බස් එකේ යනවනම් තනි බසයේ යන අපි ට දෙවියන්ගේම පිහිටයි
ඒ කාලෙ හොරෙන් බස් එකේ ගියාට පස්සෙ ඔය ගියාම වෙන්න ඇති.
පොකෑට් ගහපු එකා අහුවුනොත් මම ඌව ගස් බදිනව.....
කොළඹ තාම බස් අකේ යවන්න තිබ්බේ ජනතාවගේ දුක තේරෙයි එතකොට
තවත් නාටකයක් තමයි ? එත් ඉතින් ඇමතිවරුන්ට බස් වෙලා යන්න පුලුවන්නම් හොදිනේ . නිල රථවලට යන මුදල් ඉතුරු වෙනවනේ >
මෙතුමාට අධෝවාතයක් ගියත් දැන් ලොකු ප්‍රවෘත්තියක්නෙ. අනේ රටකට ගිය කලක්
වැඩක් ඇති කෙනෙක් ගැනනම් කමක් නැහැ . අපේ රටට හරි යයිද ?
බස් එක විෂ බීජ නාශක දාල හොඳට හොදට වෙයි !!
රජ්ජුරුවන්ගේ පුවත් පත්තර වල එන්නේ නැති නිසා ප්‍රචාරයට කරපු වැඩක්
දැන් එතුමා තවත් ජනහිතකාමි වෙලා වගේ
කාලෙකට ඔය මනුස්සයට ඔහොම දේ හිතෙනවා ......
ඔය වගේ හැමෝම බස් එකේ ගියානම් රටේ කොයිතරම් මුදලක් ඉතුරු කර ගන්න පුලුවන්ද?
ඔවට කියන්නේ නාටක කියල
ඔව් ඔව් මේවා ප්‍රසිද්ද වෙන්න කරන දේවල් . අර ඇමරිකන් විරෝධී කෙනත් එක පාරක් එහෙම කර 112 බස් එකේ ඇවිත් කොල්ලුපිටියෙන් බැස්ස .
ඕකට කියන්නේ රතගාය කියලා
අපි තණකොළ කණනිසා හොදයි නේද ???? අර අශ්චර්ය්‍ය වෙන්න අැති
ඔබට මම දෙනවා ,ලකුණු >> 0/10 :)
ඔබට මම දෙනවා ළකුණු >> 0/10 :)
විකාර වැඩක්
අපරාදේ පයින්ම යවන්නනේ තිබ්බේ
කරත්තෙක යන්න තිබුණේ..
මේ රටවල් වල නම් ඇමතිලා යන්නේ කොහොමත් බස් වල තමයි, ලංකාවට ඕවා මැජික් වුණාට
ඔය වැඩ වලින් ජනතාව රවටපු කලේ ඉවරයි කියල ඇමති තුමා හිතාගන්න .
බුදු අම්මෝ . .... බස් එකේ හිටපු මිනිස්සු බයේ ගැහි ගැහි නුවරට එන්න ඇති , එකක් මරණ බය අනික පිළිකුල , එටකොට බස් එකේ හිටපු නංගිලා අක්කල කොචර බයවෙන්ද ඇත්ද .
අපරාදෙ මේ ඉඩයි.. අපේ අයගෙ අදහස්ටිකයි..
පත්තරේ මේවා බලන අපිත් මහමෝඩයො. අඩුතරමෙ ඇමති තුමා බස්එකේ කොළඹටම ගියානම් කමක් නැහැ.
ලංකාවට මේවා ලොකු දේවල් වුණාට යුරෝපයේ මැතිඇමතිවරු මෙහෙම බස් වල යනවා අපි නිතර දැකලා තියෙනවා
ගුරුළුපොත බන්ලුල ගොඩකුඹුර මත්තයො ඹයාට දාන්න වෙනදෙයක් තිබුනෙම නැද්ද
වැඩක් නෑ
මේවා එච්චර වැදගත් නැ . ඔයා මිනිස්සු රැවට්වන්න කරන දේවල් . ඕක ප්ලැන් කරලා කරලා තියෙන්නේ .
වැඩේ සාර්තකයි දැක්කද එතුමා මොකක් කලත් හරියනවා පට ගාලා
මේක විහිළුවක්.මහියංගණේ ඉදලා හසලකට තියෙන්නේ කිලෝ මීටර් පහයි
පබාල අනර්කලිලා පාර්ලිමේන්තුවට යවනරටේ ඔයත් ඇති චන්ද ටිකක් දාගන්න
නුතන අන්දෙරෙලගේ කතා වස්තුව
නුතන අන්දෙරෙලගේ කතා වස්තුව .
අපේ රටේ ගරු කටයුතු ඇමති වරයෙක් මෙලෙස ඉතා නිහතමානිව පොදු ප්‍රවාහන මාධ්‍ය තමාට වුවද භාවිතා කිරීමට හැකියැයි රටට පෙන්වා දී ඇත. අපි ජනතාව වශයෙන් සතුටුවෙන්න ඕන අපේ රටේ ඇමතිවරයෙකුට වුවත් ගමන් පහසුව සලසා ගත හැකි බස් සේවාවක් තිබීම ගැන. සත්‍ය ලෙසම ලංකාවේ දුර ගමන් සේවා බස් රථ මනා පහසුකම් වලින් හෙබි බව සඳහන් කරමි. මෙම ඇමති තුමා කවදත් ජනතාවගේ දහදිය කඳුළු අඳුනන අයෙක් නිසා විශේෂ ආඩම්බරයක් අපිට දැනෙනවා. අනාගතයේදීත් මෙවන් මහජන නියෝජිතයන් බිහිවේවා එයයි වර්තමාන ජනතා පැතුම. තෙරුවන් සරණයි.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ට ඇත්තටම පිස්සුද ? මේ යකාට ' සුදු හුණු ' ගන්න යන්නේ . අනේ කාලේ ...! ඔය වැඩ වලින් ජනතාව රවටපු කලේ ඉවරයි කියල ඇමති තුමා හිතාගන්න
යුද්ධය ඉවරකළ නිසා දැන් හැමෝම බයක් නැතිව බස්වල උනත් යනවා..
බස් එකේ ගියේ පරණ කල දේවල් කරන්න පුලුවන්ද බලන්න . පරණ පුරුද්ද මතක් වෙලා !!
එතකොට මේ ප්‍රවෘත්තිය ලංකාදීපයට දුන්නේ කවුද?
මෙතුමා මෙවැනි අපහසුතාවයකට පත්කරලා තියෙන්නේ හොදට ප්ලෑන් කරලා. හොද කෙටි නාට්‍ය රචනයක්.
අයියෝ මේකට වෙන් කරපු කාලය සහ ඉඩ ...
අනේ , මේ රෙවටෙන්න එපා , මේක හිතා-මතාම ලකුණු දමාගන්න කරපු වැඩක්
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ඔබතුමා ආචාර්යවරයෙක් වෙන්න ඇති. නමුත් ඔය කියන විදිහට දුර ගමන් සේවාවල කියන තරම් පහසුකම් නැහැ. 90% ලේලන්ඩ් බස් තමි තියෙන්නේ. පොල් පටවනවා වගේ මිනිස්සු පටවනවා. අර්ධ සුපූගභෝගී බස් වල මොනවද තියෙන පහසුකම්. මේවා ගැන ඔබතුමාලා ඔය විදිහට කියන කොට මොලයක් තියෙන මිනිස්සු හිනා වෙනවා. දැන් ලංකාවේ මෝඩයෝ අඩුවෙගන යන කාලයක්. එක නිසා මිනිස්සුන්ව අන්දවන්න හදන්න එපා.
මොන දෙයින් හරි ප්‍රසිද්ද වෙන්න දගලනවා ...ආචාර්ය සුජිතුත් ලාබෙට කඩේයනව .. නියමයි දෙන්නම ආචාර්ය වරුණේ !
අපිත් හැමදාම යන්නේ බස් එකේ වුණාට අපි ගැන ලියන්න කවුරුවත් නෑනේ
බස් එකෙන් තල්ලුකරන්නයි තිබුනේ
ඇමතිලා යන්න ඕනි මෙහෙම තමයි.සුඛෝපභෝගී වාහන වල යන්න ඕනි නෑ.ඕවා මහජන සල්ලි
නිල රිය නෑ කියල කොළඹටම බසයෙන් එන්න තිබ්බනෙ.. බයයිද? බස්වල යන්නෙ යක්කුද??
ඇයි ඇමතිතුමා මේ හදිස්සියේ ආවේ, රට දියුණු කරන්න වද්ද?
ආචාර්ය සුජිත් මහත්තයා මේ පාර නාම යෝජනා ඉල්ලුවේ නැද්ද?
මෙන්න නියම නාටක
මම මේ බැලුවේ මෙතුමාට සපෝර්ට් එකට දාපු ප්‍රතිචාරයක් තියෙයිද කියලා
මෙයා කරන වැඩවලට ප්‍රසිද්ධියක් දීම අනවශ්‍යයි..!!
සුජිතුයි මෙවිනුයි දෙන්නටම තියෙන්නේ අචාර්ය මේනියාව නිසා අපිට මේවා සුරඟන katha වගේ .
අයියෝ සල්ලි ගන්න අමතකඋනා..
අපරාදෙ හොද අවස්ථාවක් නැතිව ගියා..