ගාල්ලේ මීපාවල අමරසූරිය විදුහලේ විදුහල්පති සිටියදී තවත් විදුහල්පතිවරයකු පත් කළැයි එහි ආදි සිසුහු හා මවුපියෝ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත් කමට එක්කෙනයි..දේශපාලනිකව එක්කෙනයි.....එහෙමයි දැන් පත් කරන්නේ....
කසාද නෝනා ගෙදර ඉද්දි වෙන් නෝනා කෙනෙක් ගෙනාව වගේ වැඩක්නේ මේක .............
නැති ප්‍රශ්න ඇතිකර ගන්නේ අධ්‍යාපන බලධාරීන්ට මොකක් වෙලාද ???
අධ්‍යාපනයට මක්කැයි මේ වෙලා තියෙන්නේ ...
අප දෙදෙනාටම එක රජදහනක රජ කරන්න බෑ........ඒ නිසා ඔයා දැන් යන්න...
අධ්‍යාපනය නොලත් අය ලොකු පුටුවලට ගිහාම ඔහොම දේ වෙනවා....
ඔයා නිසා මගේ සිනා මැකී නොයෙද්දෙන්.......
පිලිස්සුවට කමක් නෑ.......ටයර්.
පාසල ඇතුලේ පිච්චුවනම් ඩෙංගු හරි මර්ධනය වෙනවා...
අයියෝ ඕක සුළු දෙයක්නේ. විරෝධය පාන්න දෙයක් නෑ. අහවල් මන්ත්‍රීතුමාව දාන්න ඕක විසදන්න
මේ පාසලේ නම වෙනස් කරන්නත් කට්ටයක් උත්සාහ කරනවා....
මම පරණ විදුහල්පතිනේ ....ඔයා යන්න...
හරිම ෂෝක්
අනේ මේ මගෙන් මොකුත් අහගන්න එපා මේක මගෙයි නෑ මේක මගෙයි දඩින් බිඩින් ඩෝං
අපි පාසල දෙකට බෙදමුකෝ.ප්‍රශ්නේ ඉවරනේ