සඳුදා රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු මත්තෙගොඩ හමුදා කඳවුරේ සෙබළුන් 133 දෙනකු නාරාහේන්පිට හා පනාගොඩ යුද හමුදා රෝහල්වලට ඇතුළු කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් මීට හේතුව සොයාගැනීමට වෛද්‍ය පරීක්ෂණ බවත් ඔහු කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා හරි කල් ඉකුත් වූ මස් වගයක් උයන්න ඇති.මෙහෙම සිදුවීම් හරි භයානකයි
කෝකියන්ට දෙයියන්ගේම පිහිටයි
මේකේ වගකීම කාටද දැන්? වෛද්‍ය ඒකකයෙන් කෑම පරීක්ෂා කරන්නේ නැද්ද?
කොහොමද කෑම ????
ඌරන්ට මොන සෞඛයද කියලා හිතන්න ඇති ....
අති විශිෂ්ඨයි සර්................!!
විශිෂ්ඨයි සර්....
මේකත් විදේශීය කුමන්ත්‍රණයක්ද දන්නේ නෑ....
ඕවත් කෑමද ???
කොටි හිතවාදීන්ගේ වැඩක්ද දන්නේ නෑ....
හමුදාව පොලිසිය වගෙ ඡරාව කන්නෙ නැනෙ