ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන අද (11) දිවා විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 119 ක් රැස් කරමින් ලකුණු 8 ක් ඉදිරියෙන් සිටියේය. පාකිස්තානය පළමු ඉනිම ඕවර 72.5 කදී සියලූ දෙනා දැවී 226 සහ දෙවැනි ඉනිම ඕවර 6 කදී කඩුලූ 2 ට 119 (මොහොමඞ් හෆීස් 52, අෂාර් අලී නොදැවී 48) ශ්‍රී ලංකාව ඕවර 100.2 කදී සියලූ දෙනා දැවී 337
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd