ලන්ඩනයේ හීත්රෝ පන්සලේ (අතුල දස්සන අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානය) ප‍්‍රථම සංවත්සරය නිමිත්තෙන් පරිත‍්‍රාණ දේශනයක් හා සාංඝික දානයක් ඇතුළු පින්කම් විහාරාධිපති වඳුරඹ කස්සප හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුවිය.
දායකයෝ 250 දෙනෙක් පමණ ඊට සහභාගි වූහ.





1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවස්තාවට සම්බන්ද වීමට ලෑබිම මහත් සතුටක්.අතුල දස්සනාරාමය මගින් ලන්ඩන් වල සිටින අප සියලු දෙනාට විශාල ශාසනික හා සමාජීය මෙහෙවරක් ඉටුකරනු ලබයි. ගරු වදුරබ කස්සප හිමියන්ට තවදුරටත් මේවන් පින්කම් සිදුකිරිමට නිදුක් නිරොගී ගුනානුභාවය ලෑබෙවා! Videos http://www.youtube.com/watch?v=8pJjSJwZed4
ඔබ වැනි බෞද්ධ පුතුන් අපිට ආඩම්බරයකි
සාදු .....සාදු.....සාදු ....!!!!