දෙවැනි එළිසැබෙත් මහා රැජන සිහසුනට පත් වී හැට වසර සැමැරීම නිමිත්තෙන් විශේෂ ආශිර්වාද පූජාවක් ලන්ඩනයේ බර්මින්හැම් විහාරයේ දී පැවැත්විණි. විහාරාධිපති විතාරන්දෙණියේ කස්සප නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පින්කමට විවිධ රටවල බෞද්ධයෝ ද එක්වූහ. මහා සංඝරත්නය පිරිත් දේශනා කැර මහා බ්‍රිතාන්‍යයට හා මහා රැජනට සෙත් පැතූහ. රැජනගේ විශේෂ නියෝජිත ජග්ජිට් ටවුන්ක් ද මේ අවස්ථාවට සහභාගී විය. රැජනට පිරිනැමීම සඳහා බුදු පිළිමවහන්සේ නමක් ඔහුට පරිත්‍යාග කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ අදහස් පල කරලා තියන අය මාතෘකාවට අදාලව නෙමේ ලියල තියෙන්නේ ගොඩක් කුහක සිතුවිලි.සෙනග ගොඩක් ඉන්නම ඕනිද රැජිනට සෙත්පතන්න.බුදුහාමුදුරුවෝ කියල තියනවද සෙනග ගොඩක් නැත්නම් සෙත්පතන්න එපා කියල.තව කෙනෙකුට දුරත් ගොඩක් ප්‍රශ්නයක් වෙලා.කාට කියන්නද මේවා.
ඔය මේ ප්‍රශ්නේ හොඳයි කියන අය. දන්නවද හමුරුවෝ රැට පන්න්සලේ නැ කියල .
යකෝ මේ ගැනි අයෙත් ආවද ශාසනේ විනාස කරලා යන්න ...........
ලන්ඩන් සහ බර්මින්ග්හැම් කියන්නේ නගර දෙකක් .
අනේ මලිතිට බනින්න එපා.පවු එයා
ඔවු ඔවු. සෙත් පතන්නම තමයි ඕනි අපිට කරපු හරියට. තාමත් තියෙන්නේ යටත් විජිත මානසිකත්වය
මට බොහොම සංතෝෂයි හැමෝටම දෙවි පිහිටයි.
මලිති හරියට කියවන්න ලියලා තියනදේ.. “විවිධ රටවල බෞද්ධයෝ ද එක්වූහ“ කියලා තියන්නේ... විශේෂ ෆෝටෝ දාලා තියෙන්නේ.. ඉතින් මේ වගේ ෆෝටෝ දාපු එක හොදයි.. ඉතින් එ අයගේ ෆෝටෝ දකිද්දි අනිත් අයටත් තේරෙයි බුද්ධාගම තනිවෙලා නෑ කියලා...
සැමට මෛත්‍රී කරම්
සෙත් පැතීම හොද දෙයක්
අද කලේ කුඩු මුදලාලිලාට, පාතාලේ අයට සෙත් පතන එකේ මේවා මොනවද?
මට තේරුම් ගන්න බෑ ඇයි කියලා මෙහෙම සෙත් පතන්නේ?
මලිතිට කවදා හෝ සත්‍ය අවබෝධ වෙත්වා! බුදු සරණයි!
සූ ගාලා සෙනගනේ
මම ජීවා සමග 100%ක් එකගයි
ලන්ඩන් වල ජීවත්වන සිංහලයන් අතර සමගියක් නැති බවයි පුජිතගේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ. වැඩක් කරන අයට විරුද්ධව අන්වර්ථ නම්වලින් ලියන වල්පල් අපට හැමදාම දකින්න ලැබෙනවා. පුජිතට ප්‍රශ්නයක් තියෙන වගයි පෙනෙන්නේ.
අපේ නායකතුමාටත් එහෙම කරන්න.එතුමා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්
ඉතිං කොහොමද අපි කටක් ඇරලා හොද දෙයක් කියන්නේ
මේ මලිති,සෙනග ගැන නෙමෙයි, අපේ බුද්ධාගම ගැන ආඩම්බර වෙන්න මෙහෙම දේවල් කරනවට
බර්මින්හෑම් තියෙන්නේ ලන්ඩන් ඉඳල 160km දුරින් . ????
බෞද්ධ අපි කාටත් සෙත් පතනවා..
රැජිනට සෙත් පතන්නේ අරයත් එක්ක තියෙන තරහට
මේ වගේ ෆොටෝස් වැඩි වැඩියෙන් පලකරන්න...
ලංකාවේ අය කිසිම කෙනෙක් මේ පින්තුරයේ නැහැ. අඩුම ගානේ ලංකාවට වැස්ස ලැබෙන්න කියල පිරිත් ටිකක්වත් කීවා නම් මීට වඩා හොඳය් නේද ????
කුමන නිල තල, පදවි තානාත්තර දැරුවද මනුෂ්‍යත්වයෙන් සියළු මනුෂ්‍යයින් සමානය. එම නිසා සෑම කෙනෙකුගේ ජීවිත වටිනාකමද සමානය. මිනිසා තවත් අයෙකුගෙන් උසස් හෝ පහත් වන්නේ ගුණධර්ම අනුව මිස, දරණ තනතුර අනුව නොවේ. එම නිසා පොදු මනුෂ්‍යයෙකු වශයෙන් එතුමියට නිදුක් නීරෝගී දිර්ඝායු සුව පතමි. තෙරුවන් සරණයි!!!
හොඳ වැඩක්.....