ඉතාලියේ පිට්සා සැන් මාර්කෝ පෙදෙසේ දී මත්පැන් බී රක්‍ෂණ ආවරණය ද නැති මෝපෙඞ් යතුරු පැදියක් පැද ගෙන ගිය ශ්‍රී ලංකිකයෙක් අත්අඩංගුවට ගෙන ඇත. මෙවැනි වැරැදිවලට යුරෝ 1200 සිට 6903 දක්වා වන (රුපියල් 312225-1249443) දඩ නියම කළ හැකියි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නීති.. ඒකට අපේ රටේ රැපියල් 500 න් වැඩේ ඉවරයි.. රට හදන්න නම් රටේ නීති පද්ධතිය හරියට හදන්න ඔන.. එතකොට අපේ පොඩිඅයට හරි දියුණු රටක් ලැබෙයි.. නැත්නම් හැමදාම දියුණු වෙන්න පතනවා විතරයි...!!
අන්න නීති.ඒකට අපේ රට.රට හදන්න නම් ඔය නීති පද්ධතිය වෙනස් කරන්න ඕනි වහාම
පටන් ගත්තෙ වෙන එකක් දෑන් කතා කරන්නෙ යූරෝ ගෑන මෙහෙමත් රටක්
විජේරත්න විතානගේ ට පිළිතුරු (යතුරු පැදියකට ඔයවගේ බද්දක් ගහන්නෙ නැහැ මම දන්න විදිහට. මමත් 1992 ඉදල මෙහෙ ඉන්න නිසා දන්නවා..) 1992 නෙමෙහි ඔයා ඉපදුනේ ඉතාලියේ උනත් වැඩක් නැහැ මේ කතා කරන්නේ බද්ද ගැන නොව දඩයක් ගැන. සමහරු හිතනවා ඉතාලියේ ගොඩක් හිටියා කියල සේරම දන්නවා කියා. බලාගෙන ගියාම මුකුත් දන්නේ නැහැ.
අලුකොලුවො, මේ කට වහගෙන ඉන්න.... ලංකාවෙ මත්පැන් වලට ලොකු ගණන් දඩ ගහනවා..1200 සහ 6903 කියන්නෙ ඉතාලියෙ පොඩි ගණං..
මේකෙ දඩය ගැන නම් සැකයි.. ඒක හොයල බලන්න..
යතුරු පැදියකට ඔයවගේ බද්දක් ගහන්නෙ නැහැ මම දන්න විදිහට. මමත් 1992 ඉදල මෙහෙ ඉන්න නිසා දන්නවා..
මේ පිළිබද සැක සහිතයි...
මේ දඩ මුදල් ගැන සහ මෙම යූරෝ රුපියල් වලට හරවද්දී අනුගමනය කල විනිමය අනුපාතයන් නිසා මෙම පුවත විහිලුවක් බවට පත් වෙලා
ඔන්න ඔය ගාන හදල තියන්නේ යූරෝ එක 260 ගානේ දාලනේ.අද යූරෝ එක 260 කට වඩා වැඩිවෙනව.එතකොට ගාන රුපියල් වලින් හදල බලන්නකෝ. . .
පොලිස් මහත්තයා එක්ක වැඩේ ගොඩින් බේර ගන්න බැලුවා වත්ද?
කට්ටියම නිවුස් එක පටලගෙන වගේ...
අපෝ ඉතාලියේ තියෙනවද ඒ බයික් ජාතිය ?
අද යූරෝ 1 ක මිල - රු.161
මෙන්න මේවා හොද වැඩ
ඇයි දෙවියනේ අපේ රටට මේ වගේ නීතියක් දැම්මේ නැත්තේ....එහෙම කරානම් අපේ රටේ ජීවිත ගොඩක් බේරගන්න තිබුණා.....
ලංකාවේ පුරුදු පිට රට ගිහිල්ල කරන්න ගියාම ඔහොම වෙනවා.
තාම දඩේ ගැහුවේ නෑනේ
කවූද මේ ගාණන් කියන්නේ අද යුරෝ එකක් රුපියල් 162.64 ඉතින් 1200 දඩ ගසුවත් රුපියල් 195,169.00ක් ගෙවන්න වෙනවා ලනක්වේ මුදලින් දඩ නම් ගහන්නම ඕනේ ලංකාවේ නම කනවා
සෙනරත් මහත්තයෝ, මේ දඩේ ගහලා තියෙන්නේ ලංකාවේ කෙනෙක්ට.ඒ ගාණ රුපියල් වලින් ගොඩක් ඉහළ එකක්.බොරුනම් ආචාර්යතුමාගෙන් අහන්න
ලොකු අයියා - ලංකාවෙන් රුපියල් 163 ක් තමා යුරෝ 1 ක් . ඒත් දන්නේ නෑ ඇයි 260 ගණන් බලලා තියෙන්නේ .
යුරෝ රැපියල්වලට හැරවීමේදී ගැටලුවක් වෙලා තියෙනවා..
හොද වැඩේ බීලා යනවට
අයියෝ ලංකාව වගේනම් පොලිසියට රුපියල් 500 ක් දීල බේරෙන්න තිබුන .
අයියෝ සල්ලි
ඉතාලි නිතිය අනුව දඩ මුදල තිරණය කරන ක්‍රම කිපයක් තිබෙනවා.මෙය වචන කිපයක් පෑහෑදිලි කරන්න අමාරුයි.මේ කියන පුද්ගලයාගෙ ශරිරයෙ ලේ වල අඩංගු මත්ද්‍රවය සාන්ද්‍රනය අගය වෑඩිනම් ඔහුට ලොකු දඩ මුදලකට යටත්වනවා ඈත.ඕනෑම කෙනෙකුගෙ ලේ වල අඩංගු මත්ද්‍රවය සාන්ද්‍රනය අඩු,වෑඩි ප්‍රමාණය අනුව තාමා දඩ මුදල තිරණය වෙන්නෙ.තවද අධ්ක ලෙස මත් පෑන් පානය කර තිබුනොත් රියදුරු බලපත්‍රයෙ ලකුණු ප්‍රමාණය අඩු කිරිමට හේතු වනවා සේම රියදුරු බලපත්‍රය මාස12 කාලයකට පොලිස් භාරයෙ තබා ගෑනිමට හේතුවේ.ලේ වල මත්ද්‍රවය සාන්ද්‍රන අගය(0,80-1,50g/l)අතර දඩ මුදල:යුරො 800 සිට 3500 දක්වා. අගය (1,50g/l) වෑඩි නම් යුරො 3500 සිට 6000 අතර ගෙවිමට සිදුවේ.