ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (10) ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා ලකුණු 337 ක් රැස්කරමින් ලකුණු 111 ක් ඉදිරියට පැමිණීමට සමත් විය. තිසර පෙරේරා පන්දු 86 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 75 ක් රැස්කරමින් සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ පළමු අර්ධ ශතකය වාර්තා කළේය. පාකිස්තානය පළමු ඉනිම ඕවර 72.5 කදී සියලූ දෙනා දැවී 226 ශ්‍රී ලංකාව ඕවර 100.2 කදී සියලූ දෙනා දැවී 337 (තරංග පරණවිතාන 75, තිලාන් සමරවීර 73, තිසර පෙරේරා 75, ප‍්‍රසන්න ජයවර්ධන 20, නුවන් කුලසේකර 33, යුනයිඞ් ඛාන් 70/5, සයිඞ් අජ්මාල් 66/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කේ නැද්ද? තිසර බෝලෙට බය නැතුව ගහපු නිසයි ළකුනූ 75තක් ගත්තේ.ඒකට අනික් කට්ටිය.........