එංගලන්ත සංචාරයට සහභාගි වී සිටි දකුණු අප‍්‍රිකානු ප‍්‍රවීණ කඩුලූ රකින ක‍්‍රීඩක මාක් බවුචර් ආබාධයකට ලක්වීම නිසා නැවත දකුණු අප‍්‍රිකාව බලා ගිය අතර තමන් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා බව බවුචර් අද (10) නිවේදනය කළේය.
සමර්සෙට් පිලට එරෙහිව පැවැති පුහුණු තරගයේ පන්දු රකිමින් සිටි බවුචර්ගේ වම් ඇසේ පන්දුව වැදීමෙන් ඇති වූ තුවාලය ශල්‍යකර්මයකට ලක් කිරීමට සිදුවී තිබේ.
ප‍්‍රවේගකාරි පිතිකරුවකු ද වන 35 හැවිරිදි බවුචර් මේ වන විට අන්තර්ජාතික දවාගැනීම් 999 ක් ලබා සිටින අතර එයට ටෙස්ට් තරග 147 කදී වාර්තා කර ඇති දවා ගැනීම් 555 ක් ඇතුළත් වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්දුව නෙමෙයි වැදිල තියෙන්නේ...
ආරක්ෂා උනානම් තව ටිකකාලයක් ඉදිවී නේ .
අපරාදේ හොද ක්‍රීඩකයෙක් .
නිහතමානී ක්‍රීඩකයෙක් . අනාගතයට සුබ පතමි
අයියෝ හොඳ ක්‍රීඩකයෙක් පව් . ඔබට ඉක්මන් සුවය ලැබේව කියල පතනවා