කන්තලේ තඹලගමුවේ ඩෙංගු මදුරු කීටයන් පරීක්ෂා කරන්නට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඝාතනය කිරීමට විරුද්ධව කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇස්වාට්ටුව ලිප්ටන් වටරවුම අසල නිහඬ විරෝධතාවයේ යෙදී සිටියහ.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාගමන් යන්නෙ මෙයාලටත් මෝල්ගස් පරක් ඹනැ වගෙ නෙද
මම සතුන් නොමරමි , ඒ උනාට මිනි මරමි , ටික කලකින් මම නිදහස් වෙමි , ශ්‍රී ලංකා .
අනේ සාදු හොදම වැඩේ.. නවුෂාඩ්ටත් මෝල්ගස් පාරක් දෙන්න ඕන බන්.. නවුෂාඩ් අනික බන් දැන් ෆලිල් දිව්‍යලෝකෙනේ ඉන්නේ.. ඒ හින්දා අවුලක් නෑනේ...
හරි දේට හරි කියන, වැරදි දේට වැරදි කියන සමාජයක් ගොඩ නගමු.....
mr. නවුෂාඩ්( 2012-07-11 17:29:34) කලබල වෙන්න දෙයක් නෑනේ මැරුණු කෙනා අන්‍යආගමිකයෙක්............... මරපු කෙනත් අන්‍යආගමිකයෙක්.............. මොන ආගමිකයෙක් වුණත් කමක් නෑ.එතුමා ශ්‍රී ලාංකිකයෙක්.එතුමාට නිවන් සුව!
mr.නවුෂාඩ් "කලබල වෙන්න දෙයක් නෑනේ.මැරුණේ අන්‍යආගමිකයෙක්.ප්‍රතිචාර වලින්ම පේනවනේ" mr.නවුෂාඩ් එහෙම කියන්න එපා.අපි වැරදි වලට වැරදියි කියනවා.ඔවුන් සියල්ලන්ටම රාජකාරිමය ආරක්ෂාව සපයා දිය යුතුයි
නවුෂාඩ්ගේ කතාව වැරදියි.අපි කවුරුවත් එහෙම හිතන්නේ නෑ.සතෙකුගේ මරණයකදි පවා දුක්වෙන කොටසක් තමයි බෞද්ධයෝ කියන්නේ.
සෞඛ්‍ය අමාත්‍යංශය පී.එච්.අයි.වරුන්ගේ ආරක්ෂාවට යම් පියවරක් ගත යුතුයි
අම්මේ, හරිම ජරා ගදයි
සමහර පී.එච්.අයි.මහත්වරු ඉතා අසාධාරණ විදිහට නඩු දානවා. ඒත් මහජනතාව හැටියට අපිට මෙහෙම පිකටින් කරන්න බැහැනේ.
රාජපක්ෂ, ඔයා හරි.මෙයාලා කතා කරන්නේ හරියට පිස්සව ආණ්ඩුවෙන් එවුවා වගේ තමයි
මොන ආගමිකයෙක් වුණත් කමක් නෑ.එතුමා ශ්‍රී ලාංකිකයෙක්.ඔබට නිවන් සුව!
දමල සිංහල මුස්ලිම් කව්රු හෝ මනුස්ස ගට්ටනයක් හරිම කණගාටුයි
අම්මෝ, කොළඹ පී.එච්.අයි.වරු මෙච්චර ඉන්නවද? ඩෙංගු වලින් මැරිච්ච කට්ටිය ගැන කවුද දන්නෑ නේද වග කියන්නේ?
ඩෙංගු නිසා මෙයාල උඩ ගිය තරම....
ඩෙංගු උවදුර මැඬලීම සඳහා පොලිස්, යුද හමුදා, ගුවන් හමුදා නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ ස්‌වෙව්ඡා සංවිධාන නියෝජිතයන් එක්‌ව කටාන ප්‍රාදේශීය ලේකම් වසමේ සිදුකළ මෙහෙයුමකදී නිවැසියකුට වැරදි පෙන්වා දුන් ගුවන් භටයකු ඉදිරියට කඩුවක් අමෝරාගෙන පැමිණි බව කියන කර්මාන්තශාලා අධ්‍යක්‍ෂවරයකුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා එම සැකකරු මේ මස 13 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
එක පිස්සෙක් කරපු වැඩක්. ඉතා කණගාටුයි
නිකන් පොදු මහජනතාවගේ සල්ලි නැති නාස්ති කරනවා විතරයි.මේ ඔක්කොම නරි නාටක
මැරුණු කෙනා මැරුණා.මරපු කෙනත් දැන් හිරේ.දැන් මෙයාලා ආණ්ඩුවට කියන්නේ මැරිච්ච කෙනාට පණ දෙන්න කියලද?
එක පිස්සෙක් කරපු වැඩක් බව දැන දැන නිකන් පිස්සෝ වගේ හැසිරෙන්න එපා
ஃஃஃஃஃ ඡනතාව වෙනුවෙන් ගත්ත තිරනයක දි මෙහෙම වුන එක අපරාදයක්....
කලබල වෙන්න දෙයක් නෑනේ.මැරුණේ අන්‍යආගමිකයෙක්.ප්‍රතිචාර වලින්ම පේනවනේ
අපේ පී.එච්.අයි.වරු සහ පොලිසිය අතර වෙනසක් නෑනේ. කරනකල් ඉදලා අල්ලනවා
මේ ගොල්ලාන්ටත් මෙහෙම වුනේ මේ ආණ්ඩුව ගත්ත අදූරදර්ශී තීරණයක් නිසා.
හොඳ වැඩ කරන්න ගියහම මැරෙන්න තමයි වෙන්නේ...
පී.එච්.අයි.වරු මෙච්චර ඉන්නව නම් කොළඹ එක හෝටලේකට එක්කෙනා බැගින් පත් කරන්න පුලුවන්නේ
ඩෙංගු නම් ඉවසන්න පුළුවන්...මෙයාලගේ කතා තමයි ඉවසන්න බැරි.....
එයාව මරුව එකනම් සම්පූර්ණයෙන් වරදී.