ගතවූ දින 21 දී වරෙන්තු 12,588 ක් ක්‍රියාත්මක කැර සැකකරුවන් 10,648 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පොලිස් කොට්ඨාශ 43 ක මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතෙකොට සුදර්මන් රදලියගොඩ...!
සුදර්මන් රදලියගොඩත් ඒ අතර ඉන්නවද ....?
පිටරට වල ඉන්න අයව අල්ලන්නේ නැද්ද?
මෙයාව අල්ලලා කන්න බොන්න දීලා තියාගන්නවට වැඩිය හොඳයි නිදහස් කරලා දාන එක. රටේ සල්ලි ඉතුරු වෙනවා වැරදි කරන අයව අල්ලලා නිසි දඩුවම් දෙනවනම් කමක් නෑ.
ඇත්තටම ඔයාල මගේ අහිංසකකම ගැන නොදන ඔය කියවන්නේ. ඇත්තටම මම ඔයාලට මොනවද කරේ. මට මගේ පාඩුවේ රෙල් පිලි ටිකක් විකුණගෙන ඉන්න නොදී කෑ ගහනවා. පස්සේ සුදු වැන් අවො කියල කෑ ගහනවා එහෙම නෙවෙඉ ඕන්. මම නෑ ඕවට. ඒවට පොලිස් මාද්‍ය ප්‍රකාශක දෙයි ගානට. ලගදි ඔයවගේ නොසන්ඩාල එකෙක් ඕන්නැති කතාවක් දාල මට ලජ්ජා හිතුන. මම ලේන්සුවෙන් මුණ පිහිදන්න ගියාම අතට අවේ පොඩි ඒකා ගේ සෙල්ලම් පිස්තොලේ. ඌ කුපාඩි කමට සෙල්ලමට වගේ ඒක මගේ සාක්කුවට දාල. එදා උදේට මට දත් ටිකවත් මදින්න බැරි උනා සමාජ සේවාව වැඩි නිසා.මේවා රටේ සංවර්දනයට තදින්ම බලපානවා.
සුදර්මන් අහුවෙලා ඇති
එයානම් අල්ලයි...
තෝරු මෝරු තාම එළියෙනේ
පොලිසියත් වැඩ පෙන්නන්න පටන් අරන් එහෙනම්.හොදයි හොදයි.
සුධර්මන් තවම නිදැල්ලේ පොලීසිය තවම දැක්කේ නැද්ද ?
අපිවනම් අල්ලයි...
අපිනම් අල්ලයි............... !!!!!!!!!!!
හෙ... හෙ... මාව අල්ලන්න ටිකක් අමාරු වෙයි. මම, ඔයාලා කියන වරෙන්තු කාරයා තමයි .
අල්ලන්න බෑරිහේතු අපි දන්නවා.
එතකොට සුදර්මන් රදලියගොඩ...!
එයාව අල්ලලා කොහොමද?
එතකොට සමහරුන්ට තියෙන්නේ වෙනමම නීතිද?
ආ කමක් නෑ.දැන් බලමුකෝ පොලිසියට වෙන දේ.
අපිව ඇල්ලුවහම කවුද ඡන්දේ කරන්නේ?
මෙයාලව එල්ලුවහම අපේ ඡන්ද ව්‍යාපාරය කරගෙන යන්නේ කවුද?
පිටරට වල ඉන්න අයට වරෙන්තු බලපාන්නේ නැද්ද?
ගොඩක් පරක්කුයි.ප්‍රතිඵල අවමයි.
මාව නම් අල්ලයි
මේකෙන්ම අපිට පේනවා නේද රටේ නීතිය කොයි තරම් දුරට පිරිහිලාද කියලා
මේ කියන විදියට දැන් රටේ වෙන දූෂණ, අක්‍රමකතා භාගයකටත් වැඩියෙන් අඩු වෙන්න ඕනි.බලමු හෙට ඉදන් යම් අඩුවක් වෙයිද කියලා
ඔය කියන තරම් මේ රටේ ප්‍රදේශීය සභා, පළාත් සභා මන්ත්‍රීවරු ඉන්නවද? මටනම් හිතා ගන්න වත් බැහැ
එහෙනම් කියන විදිහට සාමාන්‍ය ගාන බලනකොට දිනකට අල්ලන ගණණ 507ක්.. ඒත් පොලිස් කොට්ඨාස 43ක. ඒකම මාස හයකට ක්‍රියාතමක කළොත් ආසන්න වශයෙන් 507*180=91260ක් අල්ලගත හැකියි.. එතකොට මුළු රටම සුද්දකරන්න වැඩිකාලය් යන්නෙ නැහැ එහෙනම්..
ඔය තියෙන්නෙ වැඩ! ඔහොම යං කොල්ලනේ! චන්දෙ ඉවර වෙච්ච ගමන් ආපහු පොලිසියෙ අත් ගැට ගහයි. ඒ නිසා ඊට කලින් අල්ලන එකෙක් අල්ලලා ආයුද පෙන්නන්න ගෙනියන්න.