නිදහස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා පැහැර ගැනිමට තැත් කිරීම, සන්ඬේ ලීඩර් කර්තෘ ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මියට දුරකථනයෙන් තර්ජනය කිරීම ඇතුළු මාධ්‍යවේදීන්ට සිදුවන විවිධ මර්දන කි‍්‍රයා හෙළා දකිමින් එයට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් අද සවස පුරහල ලිප්ටන් වටරවුම අසලදී පැවැත්විණ.
මාධ්‍යවේදීහු, දේශපාලන පක්‍ෂ නියෝජිතයෝ සහ වෘත්තීය සමිති සාමාජිකයෝ රැසක් මෙයට එක්ව සිටියහ. උද්ඝෝෂකයෝ විරෝධතා පෙළපාලියක් ද පැවැත්වූහ. පසුව ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී ”මර්දනයට එරෙහිව පෙළ ගැසෙමු” යන තේමාව යටතේ සම්මන්ත‍්‍රණයක්ද පැවැත්විණ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය නිදහස අවශ්‍යයි.නමුත් අසත්‍ය ප්‍රචාර කිරීම නම් වැරදියි
මේ ඉන්නේ මාධ්‍ය වේදීන්ද ???
ගුවන් යානයක් සහ බලු පැටියෙක් ගැන ඇහුව කියලලු ජැන්ස් මහත්මියට තර්ජනය කරලා තියෙන්නේ ..
කෝ, ඉන්න ඕනෙම කෙනා නෑනේ
නියම සෙට් එක...
අන්න එක්කෙනෙක් බෝඩ් එක අල්ලන් ඉන්න අපූරුව....කොහොමද කියවන්නේ....
මාධ්‍යයත් විකුණන්න පටන් ගෙන.....
එතකොට මෙයාල කාගෙ උවමනාවටද මේවා කරන්නෙ..
මාධ්‍ය නිදහසට බාධා කරන්න එපා
එතකොට මෙයාලා කාගේ උවමනාවටද එහෙම වැඩ කරන්නේ?
මේ ඉන්නේ මාධ්‍යවේදීන්ද? හැබැයි ඒක එහෙම නම් තව වැදගත් පුද්ගලයො ගොඩක් මෙතන ඉන්න ඕනි
මෙයාල කරන්නෙත් බටහිරට අවශ්‍ය දේවල් තමා .
ඇත්තටම මේ ගොඩක් අය මාධ්‍යවේදීන්ද ?? දන්නේ නැති නිසයි අහන්නේ..
එයා ඉතින් හෑමදාම බාහුවෙන් තමයි වික්‍රම පාන්නෙ
සන්ඬේ ලීඩර් කර්තෘ ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මියට දුරකථනයෙන් තර්ජනය කලාද නැද්ද කියල නම් දන්නේ නැහැ. මේ ඉන්න කට්ටිය මොන දේශපාලනය කරනවද නැද්ද කියන එකත් ප්‍රශ්නයක් නොවේ. එත් ලංකාවේ ගොඩක් පත්තර වල රජය කරන වැරදි දේවල් ගැන නම් පල කරන්නේ ඉතාම අඩුවෙන්. වෙබ් වල තමා ටිකක් හරි ඒ දේවල් තියෙන්නේ. ඒවත් පාලනය කරනවා කියන්නේ අපිට දකින්න වෙන්නේ එක පැත්තක් විතරයි කියන එක තමා මට නම් හිතෙන්නේ.
අද කොහේද ස්වාධීන මාධ්‍ය තියෙන්නේ? සියල්ල පක්ෂග්‍රාහීයි.
බය ගෝතා හා ජෑන්ස් නාට්‍යයේ එක් ජවනිකාවකට මෙ වඳුරු මුත්තල රැවටිලා. හොක්කි..... හොක්කි..... හූ................
ඇත්ත විකුර්ති කිරීමේ අයිතිය තහනම් කලට නම් කමක් නැ මයේහිතේ ?
ඔතන සද්දේ දාල වැඩක් නැහැ කැලණියේ පැත්තේ ගිහිල්ල දැම්මනම් අවශ්‍ය කෙනාව අල්ලගන්න තිබ්බ..
අපෝ,මනෝ ගනේෂනුත් ඉන්නව නේද? උද්ඝෝෂණය මොකටද කියල හිතාගත්තැහැකි.
අනේ මට සමාවෙයන් කොලුවො. මම දැනන් හිටියෙ නෑ උඹත් ඔතෙන්ට ගොහින් විත්තිය. එහෙනං ඉතිං සද්භාවයෙන් කොරපු වැඩක් නොවැ. මම සමාව ඉල්ලනවා මම කලින් උඹලට අපහාස කොරාට.
අනේ මට සමාවෙයන් විජිත කොලුවො. මම දැනන් හිටියෙ නෑ උඹත් ඔතෙන්ට ගොහින් විත්තිය. එහෙනං ඉතිං සද්භාවයෙන් කොරපු වැඩක් නොවැ. මම සමාව ඉල්ලනවා වඳුරු මුත්තල කියල මම කලින් උඹලට අපහාස කොරාට.
මාධ්‍ය හරියට වැඩකරනවානමි බය වියයුතු නෑ. මාධ්‍යයත් එක එක අයට කඩේ යනවනේ හු...හුක්කි .....හුක්කි ....
කොටි ටික එකතු වෙලා.. නියමයි
මාධ්‍ය කඩේ යනවා විතරක්යේ ,රෙදිත් හෝදලා ,වලන් පින්ගනුත් හෝදනවනේ .
අයියෝ ,මෙතැන ඉන්නේ අර කට්ටියනේ ..
මෙතැන ඉන්න කට්ටියට වෙන වැඩක් නැහැ .මුළු අව්රුද්දම ඉන්න කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ .හැමදාම උද්ගෝෂණ ...
අපිමනේ ඉතිං ඡන්දේ දෙන්නේ. හැබැයි මාධ්‍ය නිදහස නම් රටක තිබිය යුතු දෙයක්
ලන්කාදීපයට ජයවේවා -----no 1------- සියලුම අදහස් වලට නිසි තැන නොකිව්ව නම් හිතට මදි
අයිෂම ගුන්ඩු....
මේ ටික නන්දිකඩාල් පැත්තට තමා යවන්න ඕන උද්ඝෝශන කර කර ඉන්න------------
මේ ඉන්නේ වික්‍රමබාහු මහත්තයත්.....
අවංකවම ප්‍රේමදස මහත්මයා මතක් වෙනව මේ අයට පිලිතුරු දෙන්න යද්දි
ලංකාදීප වෙබ් අඩවිය නොම්මර 01........යි..දෙවි පිහිටයි.
මාධ්‍ය සදාචාරය කෙසේ වෙතත් මේ ඉන්න අයගේ බඩකට නම් පිරෙන්න ඇති....
මාධ්‍ය කියන්නෙත් එක්තරා හොරෙක් තමයි
මුන් ඉස්සරත් කොටියට කඩේ ගිය අය තමයි
දෑන් රටේ මොන උද්‍ඝෝෂණයක් තිබුණත් ඉන්නෙ මේ කට්ටියමනේ.