අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සති අන්තය යටතේ තරග තුනක් හෙට (14) පැවැත්වේ. ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින හැව්ලොක්ස් (29) පිලට මෙම සති අන්තයේ විවේක ලැබී තිබේ. නාවික හමුදා පිල ප‍්‍රසාද ලකුණු 29 ක් ලබා දෙවැනි ස්ථානයේ පසු වෙයි. මහනුවර පිල ප‍්‍රසාද ලකුණු 22 ක් හිමිකර ගනිමින් තෙවැනි ස්ථානයේ රැදීසිටියි. අද (14) පැවැත්වෙන තරග
- ගුවන් හමුදා පිල සහ මහනුවර පිල අතර රත්මලාන ගුවන් හමුදා පිටියේදී
- නාවික හමුදා පිල සහ සී. ආර්. පිල අතර වැලිසර නාවික හමුදා පිටියේදී
- කන්ද උඩරට ලයන්ස් පිල සහ යුද හමුදා පිල අතර නාවලපිටියේදී හෙට (15) පැවැත්වෙන තරගය
- පොලිස් පිල සහ සී. එච්. පිල අතර බම්බලපිටිය පොලිස් පිටියේදී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර තරඟ වගේ දැන් මැච් වල කිසිම ගෝ එකක් නෑ. පාසල් තරඟ හොදයි ක්ලබ් ඒවට වඩා.
සම්පූර්ණයෙන්ම ඇත්ත තමයි කවි
කැන්ඩි ඔහොම ගිහින් කොහොමද?
කොහොම කලත් හෙට නුවරුන් දිනනවා. නුවරුනි සුබපැතුම්