කිලිනොච්චියේ ප්‍රධාන ජලාශය වන ඉරණමඩුව සිඳී ගොවිහු නවදාහක් පමණ අපහසුවට පත්ව සිටිති. මාසයකින් කිලිනොච්චියට වැසි ලැබුණේ නැත.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් වලට රජයට දොස් කියන්න බෑ.... එක ස්වභාව දර්මයේ වැරද්දක් ..හැම දෙකටම රජෙට දොස් කියන්නේ කැපුවත් කොළ පාටයි කියන මෝඩයෝ ,,,,
එල්.ටී.ටී.ඊ. කාලේ හොදට තිබුණනේ
මාසෙකින් වැස්සේ නැ කියලා ඉරනමඩු සිඳී යන්නේ නැ
@කේ.පී එතකොට ආණ්ඩුවක් තියෙන්නේ මිනිස්සුන්ට ප්‍රශ්න නැති කාලෙට පාවිච්චියට ගන්නද..
අනෝමිකා, ඔයාට පිස්සුද? වැස්ස නැතුව ආණ්ඩුව මොනවා කරන්නද?
අනේ අනොමිකා, ඔයා දන්න දෙයක් තියනවද..? පෑවිල්ලයි පාලනයයි කොහොමද සම්බන්ද කරන්නේ...?
මේකේ නිදන් එහෙම නැද්ද ???
වතුර තියෙන පැත්තෙ ඡායා රූප නැද්ද ?
තව ගස් කපන්න
රටේ මිනිස්සු තිරිසනුන්ටත් අන්ත වෙලා.බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මරනවා.මිනිස්සු මෙහෙම හැසිරෙද්දි සොබා දහම වුණත් ඒවා ඉවසගෙන ඉදීද?
අදමිටු පාලන කාලවල් වල රටට මෙවන් ව්‍යයසන වෙනවා.ඇයි හෙළ උරුමයේ ගරු හාමුදුරුවන් වහන්සේටවත් බැරි මේ ගැන පාලකයින්ට බලපෑම් කරන්න?
බාලසිංහම් ගිය සී ප්ලේන් එක පේන්නේ නැහැනේ
මේ වැවේ වැඩිපුර වතුර බැහැල යන පැත්තනේ. මේ හරියේ වතුර බලන්න ඉතින් ගංවතුරක් එන්න ඕනෑ.
වහින්න කලින් ක්‍රිකට් තරගයක් තිබ්බා නම් හොදයි නේද?
"ටූ ඉන් වන්" ගුවන් තොටුපොළක් හදන්න පුලුවන්
2012/12/12 අවසානේ ලෝක විනාසය උදාවෙයි වගේ
කෝ මේකේ හිටිය මාළු ටික...?
මේ බැම්මෙන් ඇතුළේ වතුර තියෙනවා. මම කිහිප සැරයක්ම එතනට ගිය නිසයි එහෙම කියන්නේ
වෑස්ස, නියඟය ස්වභාව ධර්මයෙන් සිදුවන දෙයක්. නමුත් එය වනසන්නෙ විනාශ කරන්නෙ මිනිසුන් වන අපිමයි.
අනික් පැත්තේ වතුර තියෙනවා.
වැව හෑරුවනම් තමයි හොද දැන්
මධූ, වතුර නැතුව මොනවා කරන්නද මන්දා කතා කරන්නේ?
දැන්නම් ගල්ෆ් වල තියෙන කාන්තාරයක් වගේ. බොහොම හොදයි. තව රක්ෂිත වනාන්තර ටික වනසන්න.
මේ කාලෙට වන දන්නේ නැනේ , පෑවිල්ල සැර තමා , යට වැවේ පින්තුර වලින් තමා පෑවිල්ල හිතා ගන්න පුළුවන් ..
ඔහොම ගියොත් මුලු ලංකාවම පිට්ටනියක් වෙයි
නරකද මේ වෙලාවේ ඔය කුණු රොඩු ටික එහෙම අයින් කරලා සුද්ද කරලා ගත්තානම්
මේ වෙලාවේ අපි වැව ප්‍රතිසංස්කරණය කරලා ගත්තොත් හොදයි නේද?
නියම පෑවිල්ල
පෑවිල්ලට ස්තූති වේවා !! ගුවන් තොටුපලක් මතු වේවා !!
මේ නියගය කියන්නේ තවත් එක්තරා යුද්ධයක් තමයි
ඔන්න ගොවියන්ගේ ඡන්දය හරියට පාවිච්චි කරන්න අවස්ථාවක් ඇවිත්.කරන්න තියෙන්නේ පොඩ්ඩක් මොළේ පාවිච්චි කරන එක විතරයි
මේ වැවේ ඉස්සරහනේ.කෝ වැව?
ලංකාවේ පරිසර විනාශය නැවැත්වූයේ නැත්නම් අපේ ලංකාව කාන්තාරයක් වේවි
මම දන්නේ නෑ...ඇයි කියලා...