පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්විට්සර්ලන්ත ශාඛාවේ සමාරම්භක රැස්වීම එම පක්ෂයේ මාධ්‍ය හා ප‍්‍රචාරක ලේකම් සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී වරුණ දිප්ති රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉරිදා (15) සවස 7ට සුරිච්හි ස්ටොක් කැෆේ චාර්බිස්ට්‍රෝ හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මෙම සමාරම්භක රැස්වීමට ස්විට්සර්ලන්තයේ විප්ලවකාරී තරුණ රතු ජාත්‍යන්තර සහයෝගිතාවය සහ සමානාත්මතා පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ කීපයකම නියෝජිතයින්ද සහභාගිවීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අහලා රජය හොඳටම බයවෙලා ඉන්නේ. කට්ටිය දාඩියත් දාලා හික්.... හික්... හික්.....
මෙහෙන් කට්ටිය එකතු කර ගන්න බැරි වුණොත් නෝර්වේ වලින් වත් ගෙන්න ගන්න බලමු
සූ ගාලා සෙනග ඉදී පිරෙන්න
ජේ.වී.පී.ය ඉවරයිද?
මේ අයගේ ශ්‍රී ලංකා පුරවෙසි භාවය අහෝසි කරන්න ඕනේ ...
ඔය එන හැම පෙරටුගාමීල ටික කලකට පස්සේ තාප්පවල කුරුටුගාමීල වෙනවා.. ඊට පස්සෙ අතුරුදහන් වෙනවා. අනේ මෙහෙමත් විහිළු වැඩ...Oya Ena Hema Peratugamila Tika
රට කනවා මදිවට තව ලෝකෙත් කන්න යනව මිනිස්සු රට යන්නෙ ඒඅයට තියෙන ප්‍රශ්න නිසා මෙ අය ඒහෙ ගිහිල්ලවත් නිදහසේ ඉන්න දෙන්නෙහැ.
දුටුගැමුණු රජුගේ නමින් ප්‍රතිචාර දාන එක රජතුමාටත් කරන නින්දාවක්
විදෙස් ගත මහත්ම, මහත්මිණි, ඔබ අප කිසිම දේශපාලන පක්ෂයකට බැදී පක්ෂග්‍රාහී වන්නේ නම් එය වැරදිය. එතකොට අපද හාමුදුරුවන්ගේ ගණයට වැටේ. අප ස්වාදීන විය යුතුයි.
පෙරටුගමින් කුරුටුගන්නේ .එන් .ජී .ඕ.සල්ලිවලින්ද ?
ඕකට අගතිගාමී කිව්වා නම් නරකද
රජයට රතුඑලියක්, සමගියට දෑතක්, අවනීතියට දබරගිල්ලක්. ජාතියේ අනාගතයට පැහැබර එළියක්.
කොටියවත් ලංකරගන්න.
අම්මෝ මාර සෙනඟක් එයි