ලීලාවතී රැජනයේ පාලන සමයේ භාවිතා කළැයි විශ්වාස කැරෙන කාසි සහිත මුට්ටියක් මින්නේරිය වැවෙන් හමුවූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර නියෝජ්‍ය අධ්‍යක්‍ෂක කාර්යාලය කියයි.
මේ දිනවල පවතින දැඩි නියඟයත් සමග වැවේ ජල මට්ටම පහළ බැස ඇත. ධීවර කාර්මිකයකු අද උදෑසන වැවට ආ අවස්ථාවේ දියෙන් මතු වී තිබූ මුට්ටියක් දැක මින්නේරී මහසෙන් රජමහා විහාරයේ ගිරිතලේ සිරිසුමන හිමියන්ගේ මාර්ගයෙන් එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාර දුන්නේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා රටට වටින මනුස්සයෙක් නැත්නම් නිදන් පිස්සො මේ මනුස්සයාව මරලා දායි..රත්තරං වටින මනුස්සයෙක්.. ඔබට තෙරැවන් සරණයි.. අපේ අතීතය රැකගමු..
මූණ දැක්කම පේනවා අවංක මිනිසෙක් බව.ඔබට අපගේ උත්තමාචාරය!
බුදු පිලිම වල බෙල්ල කපල විකුණන නරුමයො ඉන්න රටේ මල් තියල වදින්න ඕනි උත්තමයෙක්,,,,
නයන බණ්ඩාර ඔටා දන්නවානම් අපිටත් කියන්න ලීලාවතී රැජිණ කවුද කියලා..
කටුගෙයින් උස්සපුවද ?
මුනෙන් කියන්න පුලුවන් එම ගැමියගේ අව්‍යජත්වය....
සිංහලයක් විදිහට නියම වැඩක් කරලා තියෙන්නේ .ඔබට මින්නේරි දෙවි පිහිටයි .
මටත් හම්බ උන සත පහේ මුණ තියෙන කාසියක්
ඔහුට කවදාවත් වරදින්නේ නැහැ
කටුගෙයි ිතියෙන බඩුත් හොරකම්කරන මේ කාලේ.. රටටම උතුම් පණිවිඩයක්..!!
අධර්ශමත් වැඩක්
නියමයි
මම හිතන්නේ මේ පුවත සංශෝදනය වෙන්න අවශ්‍යයි කාසි 'මුට්ට්යක්' විදියට නැත්නම් මුට්ටිය බිඳලා වෙන්න ඇති කාසි එලියට ගන්න ඇත්තේ? මම දැන් ඉතිහාසේ පොත් අරන් සොයන්නේ කවුදමේ අපි නොදන්න ලීලාවතී රැජන කියල? කොහොමවුනත් ඔය කාසි වලට යන්තම් රත්තරන් මිශ්‍ර වෙලා හරිතිබුනනම ඒවා ගොඩගත්තකෙනා පස්සේ ගන්න වැවට දමන්නේ නෑ.
ලීලාවතී රැජින රජ වරුන් දෙදෙනෙකුගේ බිරිද වෙලා හිටියද? ඉහල comment වල තියෙන හැටියට එක්කෙනෙක් කියනවා දුටුගැමුණු රජතුමාගේ බිරිදලු තව කෙනෙක් කියනවා මහා පරාක්‍රමබාහු රජතුමාගේ බිරිඳලු , මොකක්ද හරි උත්තරේ ?? මමත් අහල තියෙන්නේ පරාක්‍රම බහු රජතුමාගේ බිරිද ලෙසය්, දැන්නම් මටත් sure නැහැ වගේ.
ඔතන පෙන්නලා තියෙන්නේ කාසි 264 ක් විතර ..හොයාගත්තු කෙනාට 4 ක් දීල ඉතුරුව 26 බෙගින් ඔතන ඉන්න 10 දෙනාම බෙදා ගත්තොත් ගැන හරියට එනවා නේද ?
එතකොට ඔතන ඉන්නේ අර ලීලාවතී රැජිනද ?
වැඩේ තියෙන්නේ දැන් මේවා ආරක්ෂා කරන එකයි. මේවා ඉස්සරහට කාගේ කෞතුගාරයට යයිද දන්නේ නෑ
පිලිපිනෝ ඉතිහාසය කියෝලා නැද්ද කරුණ කරලා වසර 1153 සිට ඉතිහාසය බලන්න
මේ මනුස්සයා මහ මෝඩයෙක්. ඕක විකුණලා ජීවත් වුණානම් ඉවරනේ.දැන් ඉතිං මට බණී කට්ටිය ඇති වෙන්නම.කමක් නෑ.මම කිවුවේ ඇත්ත.
මේ කාලේ හැටියට අවංක මිනිස්සුත් ඉන්නවා නේ.....ඔබට තෙරුවන් සරණයි....
නොදන්නා කොච්චර දේවල් තියනවද මේ ලෝකේ ..මොකක් උනත් මේ කෙස් එක නිසා මම දැන ගත්ත ලීලාවතී කුමාරි ගැන ....
අනේ මුට්‍ටියත් ටිකක් පෙනන්නකෝ,,,,,,,,,
ලීලාවතී රැජින කෙසේවෙතත් අනුලා දේවියගේ නම් මාරු කතා අහල තියෙනවා .
මාලක සිල්වා කියන්නේ අර කැලණියේ කෙනාගේ පුතාද ? එයා වෙන්න ඕන නැත්නම් ඔයවගේ මෝඩ කමෙන්ට් එකක් දන්නේ නැහැනේ .
ලීලාවතී රැජින පිළිබද http://en.wikipedia.org/wiki/Lilavati_of_Polonnaruwa
මාලක, ඔබට ඔහුගේ දත් පෙණුනාට ඔහුගේ හදවත නොපෙනේ.ඔහු ශ්‍රේෂ්ඨ උතුම් හදවතක් ඇත්තෙකි.නමුත් ඔබ?? ඔබ දේශපාලනයට සුදුස්සෙකි.
මේ කාසි සැකයකින් තොරව අනාගතයේදී යම් කිසිවෙකු විසින් මිළට ගනු ඇත.අපට ඒ කතාව ඉදිරියේදී අසන්නට ලැබෙනු ඇත.
අන්දර යාය වැව් තාවුල්ලේ සක් මන් කරන අප්පචි
මේ මනුස්සයා හරි මෝඩයි.තමන්ට ලැබුණු වාසනාව තමන් තියා ගත්තා නම් ඉවරනේ.කටුගෙට දුන්නත් වෙන්නේ අන්තිමට හොරකම් කරන එකයි කවුරුහරි.
රටක් වටින වැඩක් ඒ මහත්තයා කරල තියෙන්නේ. අපේගේ උත්මාචාරය ඔබ තුමාට
අදාල අංශ වලින් මේ පුද්ගලයාගේ සේවය අගය කර ත්‍යාගයක්වත් දුන්නොත් නේද හොද?
වැඩේ නම් හොදයි
මම මේ රැජිණ ගැන දන්නේ නෑ.දන්න කෙනෙක් ඉන්නවද? මම නම නම් අහලා තියෙනවා.
ලස්සන දත් ටික
ඹය කාසි දැනුත් වලංගුද? මම හිතුවා වෙන රැජිනකගේ කියලා
මේ මනුස්සයට තෑග්ගක් දෙන්න ඔනේ
ඔය කාසි ටික කටුගෙයි තිබ්බොත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දීප එකෙනුත් වැඩක් නෑ.
දැන් කට්ටිය වැව හාරයි.
ලීලාවතී රැජින ? ඒ කවුද බොලේ.......... මම නම් දන්නේ දැන් රැජිනගේ යුගය විතරයි.
මේ වගේ දේවල් පත්තරේ නොදා ඉන්න බැරිද ? දැන් කට්ටිය බැකෝ අරන් ගිහින් වැව හාරයි. මේක බාරදුන්න අයියානම් දන්නවා හිමි නැති දෙයක් ගත්තොත් ඒක විනයක් කියලා.
මෙහෙම යන කොට දුටුගැමුණු රජතුමාගේ කඩුවත් තිසා වැවෙන් මතු වෙයිද දන්නේ නෑ
ධීවර ජනතාව කවදත් අවංකයි
මින්නේරිය වැවෙත් අවසානය
නිදන් හාරන යුගයක ඔබ වැනි කෙනෙක් ගැන අහන්න ලැබීම බාග්‍යයක්. ඔබතුමාගේ කාර්ය විරාජ මානයි.
ගොවි මහත්තයෝ අර ...අර..... අරක තිබුනෙ නැද්ද? අර හැමතැනම හොයන එක .... ඔව් ඔව් අර කැපෙන එක
වැවේ හිටිය මාළු
මේ අහිංසක මනුස්සයට උදව්වක් කළානම් නේද හොඳ ? ඉතිහාසය විකුණන් කන්න තිබ්බත් එහෙම කළේ නෑනේ. ජාතික මෙහෙවරට හිස නමා ප්‍රණාමය.
ආදර්ශවත් වැඩක් කරල තියෙන්නේ.
මනුස්ස කම් දන්නා මනුස්සයෙක් ... වෙන අයෙකුට ඕක හමු වුනා නම් ඔකේ කැලිවත් අපට දකින්න ලැබෙන්නේ නැහැ ....
ඔන්න හොඳ මිනිස්සු
පුරාවස්තු හොරකම් කරකර ජාතියේ ඉතිහාසය විනාස කරන වුන්ට මේ මහත්තයා හොඳ පාඩමක් කියලාදීලා තියෙන්නේ මේවා පුරාවිද්‍යා එකට භාරදීලා. ඔබට නොවක් තුති.
හොද මනුස්සයෙක් නැතිනං මේ තියන නිධන් කුලප්පුවෙ හැටියට විකණ ගන්නවා
දුප්පත් මිනිස්සු ලග අවංක කම තියෙනවා. හරිම සතුටුයි. එතුමා හොරුන්ට ආදර්ශමත් ගුණ ගරුක මහත්මයෙක්. මගේ ප්‍රණාමය.
මේ ගෑන ආචාර්‍ය සුජිත් මහත්මාගේ පෑහෑදිලි කිරීමක් ඕනා
ස්තූතියි.ආදර්ශවත් වැඩක් .ඔබට තෑග්ගක් දෙන්න ඔනේ. ලීලාවතී රැජන කියන්නේ දුටුගැමුණු රජතුමාගේ බිරිඳ. දැන් කට්ටිය බැකෝ අරන් ගිහින් අද උදෑසන මින්නේරිය වැව හාරනව.
රජයෙන් ඒ මහත්මාට උදව්වක් කරනවානම් ලොකු දෙයක්
මේ අයිය ගත්තෙ නැතිඋනාට ඔතන වටේ ඉන්න අයියල නම් ගන්නෑති......
හොද මනුස්සෙක් . අපි ගරු කරන්න ඕනේ . නිදන් හොරු වෙහි වැහැල ඉන්න කාලේ . මේ වගේ අවංක අයට කවදාවත් වරදින්නේ නැ.
ඇති විශිෂ්ඨ මනුස්සයෙක් .මගේ භක්ති ප්‍රණාමය .
කාලෙකට අවංක මනුස්සයෙක් හමුවුනා. පුරාවිද්‍යා මහත්වරු මොනවා කරයිද දන්නේ නැහැ. කටුගෙටත් හොරු ආපු එකේ.
ඔබට ස්තූතියි. අනාගත පරපුරට මේවා දැකබලාගන්න පුළුවන්.
ඉතිහාසයට බොරු කරන්න කාටවත් බැහැ. අද වෙන හොද නරකත් එහෙමයි.
මල්ලියා කාසි දෙක තුනක්වත් සාක්කුවේ දා ගත්තෙ නැතෙයි.
අනේ පිලිපීනෝ මොකක් ද ඔයාගේ රට. ජාතික ඉතිහාසේ දන්නෙ නැත්නම් හතවසරේ පොඩි එකෙකුගෙන් ගිහින් අහන්න. ලීලාවතී රැජන කියන්නේ අපේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ බිරිඳ
ඇනී පිළිපිනෝ මෙකක්ද ඔයාගේ රට. ජාතික ඉතිහාස දැන්නේ නැත්නම් හත වසර පොතෙන් ඉගෙන ගන්න. ලීලාවතී රැජන කියන්නේ අපේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ බිසව.
මේ මහතා බේරාගනිමු....එය අපේ වගකිමකි
කෝ මුට්ටිය
රංග, වැවේ හිටිය මාළු උයාගෙන කාලා
ධීවර කාර්මික මහතාණෙනි. ඔබ ගෞරවාන්විත මැතිතුමෙකි. ඔබට ජාතියේ ප්‍රණාමය