කතරගම වැඩහිටි කන්දේ විහාරයේ ගබඩාවකින් පිත්තල පහන් සොරකම් කළ හයදෙනකු ඇල්ලූ බව පොලිස් මාධ්‍යප්‍රකාශයක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව පිත්තල පහන් 46 ක් හා පහන් කොටස් 473 ක් තිබූ බවත් සොරකමට යොදාගත් කැබ් රථයක් ද ඇල්ලූ බවත් පොලීසිය කියයි. කතරගම දෙවියන් වැඩසිටියේ මේ කන්දේයැයි විශ්වාසයක් පවතී.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය පහන් හොරකම් කරන්නේ විනොදෙට එකතුකකරන්න වගෙයි පෙනෙන්නේ! ඔය තිබුන පහනේ විශාලත්වයේ තරමට, ඒක පහලට ගේනෙන වෙලාවේ 'ගිණිස් කමිටුවට' දැන්වුවනම් වාර්තා පොතට ලේසියෙන්ම නම දාගන්න තිබුණා.
මේකට ඇමති කෙනෙක් සම්බන්ධ නෑ වගේ.
සැකයක් නෑ.මේ දේශීය හොරු ටිකක් වෙන්න ඇති. නැත්නම් ඇල්ලිලි බොරු.
අනේ මන්දා, දෙවියන්ගේ අඩවියටත් අපහාස කරන හැටි
අනේ මන්දා මේ හොරු දෙවියන්ගේ අඩවියටත් අපහාස කරනවා...
සුදු පුන්ච ...
සති දෙකට මාස කීයක් තියෙනවද?
දෙවියොත් ඉතිං දඩුවම් දෙන්නේ පරක්කු වෙලානේ.නැත්නම් ඔන් ද ස්පොට් දඩුවම් දෙනවනම් අපරාධ අඩු වෙලා ගොඩක් කල්
ඊයේ ළමා අපචාර.අද හොරකම්.හෙට?
බඩුත් එක්කම අහුවුණු නිසා පිළි ගන්න පුලුවන්
ඔන්න කලින් අදහස් දක්වපු මගේ මිතුරන්ට හොද උත්තරයක්.ඒ ගොල්ලෝ කිව්වේ ඇයි මේ හොරුන්ව දෙවියන්ට පෙනුනේ නැත්තේ කියලනේ.
පන්සල් කඩනා නිදන් හොයනා අයට කරන්න තියෙන්නේ අදිකරණයට ඉදිරිපත් කිරිම නොවෙයි. සුදු වෑන් රථයකින් පැහැර ගෙන ගියා කියා මරා දැම්මයි.
කතරගම දෙවි පිහිටයි....
දෙවියන් සමග සෙල්ලම් බැරි බව සැවොම තේරුම් ගත්තොත් හොදයි
කන්දේ වැඩහිටි හොරු අල්ලති..
කොහොම හරි කමක් නෑ එළිවෙනවා
අඩමානයක් නැහැ දේසපාලකයන්ගේ ගෝලයෝ වෙන්දති
හොරුන්ට කතරගම දෙවි පිහිටයි....