කතරගමදී අද (13) පැවැත්වූ රළු මැණික් වෙන්දේසියේ පළමු මැණික් තොගය රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට විකිණුනු බව ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් බණ්ඩාර මහතා කියයි. තවත් ගල් පසුව වෙන්දේසි කිරීමට නියමිතය. කතරගම ප‍්‍රාදේශීය සභා සම්මන්ත‍්‍රණ ශාලාවේදී මෙසේ වෙන්දේසි වූයේ කතරගම තම්මැන්නාව මැණික් වෙන්දේසි ඉඩමට යන පාරේ පස් ඉවත් කිරීමේදී හමුවූ මැණික් ගල් වේ. මෙම වෙන්දේසියේදී ලබන ආදායමෙන් සියයට 70ක් ඊට සම්බන්ධ වූ අඩු ආදායම් ලාභී ප‍්‍රදේශවාසී පවුල් 47ක් අතර බෙදා දෙන බවද බණ්ඩාර මහතා කීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
(16 000 000 * 0.7) / 47 = 238 297.872 නරකම නෑනේ ... හරියට බෙදුවොත් හොදයි
අඩු ආදායම් ලාභීන් කියන්නේ මාසෙකට ලක්ෂ පහට වැඩියෙන් හම්බකරන අයට නේද ? එළ එළ.
හම්බෙන මැණික් වලින් කතර ගම දෙවියන්ට පුජාවක් තියන්න. මොකද ඕක දේව අඩවියක්. ඔය දෙවියන් විසින් දුන් තෑග්ගක්. දෙවියන්ටත් කළගුණ සලකන්න. පාඩු වෙන්නේ නෑ මොකද, සමහරුන්ට කළගුණ සලකන්න ගිහින් බඩ කට පුරා කැවනේ. තාමත් කනවනේ.
දැන් සරු උනාට පහු වෙද්දි ඕක මදසරු වෙයිද දන්නේ නෑනේ
දැන් දෙමළ කට්ටියට කතරගම දෙවියෝ තමයි අදහන්න වෙන්නේ.මොකද අපේ කට්ටිය අමාරුකාරයොනේ.
අවංකව කලොත් .අගනා වැඩක් .
දෙවියන්ගේ අඩවියෙන් ඉඩමක් ගන්න බැරිද දන්නේ නෑ
enna enna ape gal ganna එන්න එන්න අපෙන් ගන්න