හලාවත ව්‍යාපාරිකයකුට අයත් බව කියන යාත‍්‍රාවකින් ඕස්ටේ‍්‍රලියාවට යෑමට තැත් කළැයි කියන 41 දෙනෙක් ත‍්‍රිකුණාමලයට කිලෝමීටර් 15 ක් ඈත මුදුදේ යාත‍්‍රා කරමින් සිටියදී නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගනු ලැබූහ. කතුන් හා කුඩා දරුවන් ද අයත් එම පිරිස යාපනය, කිලිනොච්චිය හා ත‍්‍රිකුණාමලයේ පදිංචිකරුවන් බව සොයාගෙන ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හොරට මුදල් පෙන්වන තැන වැහි වැහැල. දැන් බෝට්ටුවන් යන්න ඕන නැ. ප්ලේන් එකෙන්ම ගියැකි. එකම මුදලට.
යන තැනකට යන්න දෙන්න රත්තරං
අපරාදේ සල්ලි...........
අපේ මුස්ලිම් සහෝදරයන්ට හිතෙන්නෙ නැද්ද මෙහෙම පවුල් පිටින් තොලොංචි වෙලා යන්න ලංකාවෙන්.
මේ ගොල්ලෝ ආර්ථික සරණාගතයෝ. රට පාවා දීලා තමා විදේශ රටවල සරණාගතයෝ විදියට රඟපාන්නේ. ලංකාවේ නම ලෝකය ඉස්සරහා කැත කරනවා. ඔක්කොම හිරේ දාන්න ඕනේ. මේවට හවුල් ජාවාරම් කාරයෝ කොටු කරගන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් ඕනේ.
පිලිපිනෝ. ඇයි නිකන් ඉන්න මුස්ලිම් සහෝදරයන්ට මෙහෙම කියන්නේ. ඒ අයත් ශ්‍රී ලංකන්. මාතෘකාවට අදාල අදහස් පමණක් ලියමු.
පිලිපිනෝ, මේක මුස්ලිම්, සිංහල, දෙමළ කියලා ජාතිවාදය අවුළුවන්න එපා. ඔයා අහන්න ඕන මේ මිනිස්සු මෙච්චර සල්ලි දීලා යන්නේ රත්තරන් හොයන්න ද ? ලක්ෂ ගණන් සල්ලි තියෙනවනම් මුහුදෙන් යන්නේ බය නැතිව උඩින් යන්න පුළුවන්නේ.
යන්න හැදුවට කෝ යන්න දීල නැහැනේ. අනික කවුද දන්නේ එයාලා මුහුදු සවාරියක් ගියා ද කියලා.
මේක තමයි දැන් අලුත්ම ව්‍යාපාරය. කොල්ලෝ ටිකකනි් සල්ලි අරගෙන බොරුවට මුහුදේ බෝට්ටුවකින් යනවා නේවි එකට අහුවෙන්නම බලාගෙන. ඊට පස්සේ සල්ලි ගත්තු එකා බෝට්ටුවේ ස්කීපර්ව පොඩි ඇපයක් තියලා උසාවියෙන් බේරගන්නවා. එතකොට ඔක්කොම ගත්තු සල්ලි ලාභයක්.
කරුණාකරලා මෙතන ජාතිවාදේ අවුස්සන්න එපා. අපි ඔක්කොම එකම රටක ශ්‍රී ලාංකිකයෝ
ඇයි මේ හැමෝම ඕස්ටේ‍්‍රලියා වලටම එන්න හදන්නේ?
පිලිපිනෝ මහත්තයො මානුෂිකව හිතමු.. අපිට ඒ අයගෙන් ප්‍රශ්ණයක් නැහැනෙ.
අපරාදෙ මුහුදෙන් යන්න ගියෙ. අපේ මත්තයාට කිවුවනම් අරිනවනේ
මෝඩ පිලිපීනෝ, කට පරිස්සමින්.වැඩිය දගලන්න එන්න එපා.
"මුස්ලිම් කොල්ලා 2012-07-10 16:31:40 එකනේ මම හැමදාම කියන්නේ මේ රට දියුණුවෙන්නේ මහජාතිය වෙනස් උන දාට.." "මුස්ලිම් කොල්ල 2012-07-11 11:22:26 රෝහණ ඔය දන්නේ නැති උනාට පකිස්ථානය දියුණුයි තමයි. ඒකනේ එහෙනුත් ආධාර ගන්නේ. ඔය කෑගහන බෞද්ධයෝ ඉන්නේ ඔක්කොම මුස්ලිම් රටවල් වල. මුස්ලිම් කොල්ලන්ගේ කකුල් ලෙව කකා. තව ලැජ්ජා නැතුව මෙතන අදහස් ප්‍රකාශ කරනවා." මේවට මොනවද කිව්වේ ඔය ජාතිවාදේ ඖස්සනවා කියල කියන අය ?