හෙරොයින් මත් කුඩු විකුණන්නකු වූ පන්නිපිටියේ එච්.ජී. පාලිත දයානන්දට මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගමේ කොල්ලෙක්නේ. කමක් නෑ ඇතුලටම වෙලා ඉන්න.
මේ පුද්ගලයා කුඩු විකුන්නද නැද්ද කෙසේ වෙතත් කොට්ටාවේ පොලිසියේ මහත්තුරුනම් කුඩු අතින් දාල උසස්වීම් ලබා ගන්න තරුණ ලමය් හිරේ දානවා. තමාගේ උසස්වීමට දරුවන් ජීවිත කාලයටම අනාත කරන පාපතරයෝ.
බය වෙන්න එපා මල්ලි.ඕක ඇතුළෙත් වෙළදාම සරුයි.
ජීවිතේම කුඩු
ඊළගට ඉන්න එන්න අයට ඉඩ නැති වෙන නිසා මේ අයව මරලා දාන්න ඕනි
මධු හරි දරුණුයිනේ
කුඩු බෙදා හරින්න පුළුවන් අය ආරක්ෂා ඇතුව වැජඹෙනවා.
කමල් අයියා වෙළදාම බරටම කරලා වගේ
අනේ අපොයි. මිනිහා ඇතුලෙත් කුඩු විකණන්ට පටන් ගනීවි. එලුල්මු ගහ ක්‍රියාත්මක කරන්නකෝ.
පලකරලා තියෙන පුවත වැරදියි. එය මෙසේ නිවැරදි කරමු. ජීවිතාන්තය දක්වා කුඩු විකිණීමේ බලපත්‍රය සමග හිරයට නියම කළේය කියා නිවැරදි විය යුතුයි.
මාරයි!!!!! කුඩු ගෙන්වන අයට දඩුවම් නැ නේද
බන්ධනාගාරගතවීම ජීවතයේ අවසානය නොවේ. මේ අය මිනිසුන් අතට දෙන්න.
දඩුවම හරි, බෙදා හරින්නට වඩා ඔය වේලෙන්දෝ කරන දේ වැරදියි.
අහිංසක කුඩ්ඩෙක් අල්ලලා ජීවිතාන්තය තෙක් හිරේ දැම්මා කියා මේ කුඩු ව්‍යාපරය නවත්වන්න බැහැ .ලංකාවට මහ පරි මානයේ කුඩු ගෙන්නන මුදලාලිලා අල්ලලා නීතිය ඉදිරියට ගේන්න ඕනෙ .නමුත් මෙය කරන් නේ නැහැ .අපේ සමහර දේශපාලකයනුත් මේ කුඩු වියාපාරයට හවුල් . සමහර පොලස් ලොක්කොත් මෙයට හවුල් .රටේ ජනතාවට මොන ප්‍රශ්න ආවත් මෙයාලගේ සාක්කු පිරෙනවානන් එච්චරයි .මේ ජරා දේශපාලනය තියෙනතුරු මේ රටට ගොඩ ඒමක් නැහැ .මුන්ගේ කටයි බඩයි විතරයි වැඩ නැහැ .