දහතුන් හැවිරිදි බාලවයස්කාර දැරියක කෙලෙසීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල නාගරික මන්තී‍්‍ර අංජන ලියනගේ සඳුදා (16) පැවැත්වෙන හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනා නොගැනීම සඳහා රුපියල් දස ලක්‍ෂයක කප්පම් ඉල්ලූ බව කියන දෙදෙනෙක් හුංගම පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. හිරකරුවකු හිරගෙදර සිට නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස ඇයට ජංගම දුරකථනයෙන් කතා කර කප්පම ඉල්ලා ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු පහසු කම් සහිත බඳනා ගාර මන්දිරයක්
අතමිට මුදල් තිබේනම් බලය ද උඹට ලැබේනම් කුමන සැක සංකා ද මල්ලියේ ? මේක ලංකාවනේ?
යුරෝපා රටවල මිනිස්සු මේවා අහලා උඩ පැන පැන හිනා වෙනවා ඇති
කාගෙන්ද කප්පම් ඉල්ලල තියෙන්නේ.....
පැහැදිලි මදි..
මේ කප්පම් කාගෙන්ද ගන්නේ ? (ස)