සිම්බාබ්වේ නිල නොවන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (13) හරාරේහිදී පැවැති පළමු තරගයේදී දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල ලකුණු 161 කින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල පරාජය කිරීමට සමත් විය. දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 269 (රීෂා හෙන්ද්‍රික්ස් 87, ජස්ටින් ඔන්ටොන්ග් 75, තරංග ලක්‍ෂිත 62/4) ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 28.2 කදී 108 (දිමුත් කරුණාරත්න 23, ඩිල්රුවන් පෙරේරා 13, කනිෂ්ක ඇල්විටිගල 27, ආර්. ක්ලෙන්වෙන්ට් 15/3, වේන් පර්නෙල් 10/3)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඒ ටීම් එකට කපුගෙදරත් ඉන්නවා. අදත් කපු බිංදුවයි. අපරාදේ වෙන දක්ෂ අයෙකුට තියෙන චාන්ස් එක මේක හින්දා නැති වෙනවා.
චාමර දැන් ඔයා හොඳින් කල්පනාවෙන් ක්‍රිකට් ගහන්න ඕනේ
කපුගෙදරට ඒ කණ්ඩායමට තැනක් දෙන්න බැහැ වගෙයි ?
කපුගෙදර දැන්වත් තේරැම්ගන්න ඕන ක්‍රිකට් ගහන්න බැහැ කියලා..