මාස දෙක හමාරක ඉඩෝරය නිම කරමින් අද (14) පස්වරුවේ සිට අනුරාධපුරයටත් පොළොන්නරුවටත් වැසි ලැබුණු බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
මාස දෙක හමාරක ඉඩෝරය නිම කරමින් අද (14) පස්වරුවේ සිට අනුරාධපුරයටත් පොළොන්නරුවටත් වැසි ලැබුණු බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ අනුර කියන්නේ ජනපති ගැන . ඇයි ලකුණු දාගන්නද ,
සොබාව ධර්මයටත් ,රට රකින දෙවියන්ටත් පින්සිදු වේවා !!!!මගේ ලක්මෑණිට දළදා හිමි සරණයි
චන්දෙට කලින් යන්තන් වැස්ස
අයියෝ පව් ඊයේ හාර ගන්න බැරි උනානේ වෙස්සට කලින් ..මොකක් උනත් වෙහෙපු එක නම් ලොකු දෙයක් ..
දෙවියන්ට ස්තූතියි
වාසනාවන් මගේ රටට
අර රොන්මඩ අයින් කරනව කිව්ව වහින්න කලින් වැව් වල. කලාද දන්නේ නෑනේ
දැන් ඉතිං වැස්සටත් බනීවි
වැස්සත් එක්ක බෑ
දැන්වත් අපේ ජනාධිපතිතුමාට බණින එක නවතීද?
අයියෝ , අපරාදේ. නියං ආධාර වලින් දැන් කට්ටියට කීයක්වත් හොයා ගන්න වෙන්නේ නැහැ
චන්දෙ ඉවර වෙනකම් වහින් නැතුව තිබුනානම් .
ඡන්දේ ඉවර වෙනකම් වහින්නැතුව තිබුණනම්....
ඉක්මණින් නියං ආධාර ටික බෙදලා දෙන්න
දැන් නා ගත්තනම් හොඳයි නේද ??
අනුරාධපුරයටත් පොළොන්නරුවටත් වැසි ලැබුණු බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව කියයි.අපෙ කාලගුණෙ හරියටම කියනව
අපිට නියන් ආධාර එපා...වැස්සොත් ඇති
මගේ රටට ජය සිරිමහා බෝ සමිඳු පිහිටයි
ලෝකේ අනෙක් රටවල කාලගුණ දෙපාර්තමේන්තු වහින්න කලින් තමා ඒ දේ කියන්නේ.. අපේ කාලගුණ දෙපාර්තමේන්තුව වැස්ස ට පස්සේ කියන්නේ . ඕක කියන්න කාලගුණ දෙපාර්තමේන්තු අවශ්‍ය නැහැ. පොළොන්නරුවේ කෙනෙකුගෙන් ඇහෙවත් ඕක කියයි නේ. අශ්ච්රය .........
වැව පිරී ඉතිරී බත බුලත සරුවේවා
බොහෝවිට ලංකාවේ මිනිසුන්ගේ ස්වභාවය අනුව ඔවුන් කරන රැකියාවලදී තමන්ටම කරගැනීමට පමණක් උත්සුකවී ඇතිබව විද්‍යමානය. එබැවින් විදේශ සංචාර, දේශීය වශයෙන් වැඩමුළු සම්මන්ත්‍රණ ශිෂ්‍යත්ව දේශන ආදී විවිධ දේ හරහා තමන්ට සුවසේ ජීවත්විය හැකි වාතාවරණයක් හා ඊට අනුකූල විවිධ ආදායම් මාර්ග නිර්මාණය කරගැනීම මිස මෙරට රට වැසියන් ගැන හෝ ජාතික චින්තනයක් නැති අය විවිධ ස්ථානවලට රිංගාගෙන ඒවා වල විවිධ තනතුරු දරමින් සිදුකරන මෙහෙයක් නැති තරම්ය.දේශපාලිනික වශයෙන් පිල් බෙදී ඒ පිල් අතර ඇණකොටා ගැනීමට වඩා වැඩි දෙයක්ද ඔවුන් අතින් ඉටු නොකෙරේ.මේ රටේ කිසිදු ස්ථානයකින් මිනිසුන්ට හරිහැටි වැඩක් කර ගැනීමට නොහැකි තරමට අවස්ථාවාදීත්වය, ආත්මාර්ථකාමීත්වය, බල ලෝභය, මුදල් ලෝභය, කාම ලෝභය ඉවවහා ගොස් තිබේ. යමක් කමක් ඇති හැකි අය මේවා ලබා දී තමන්ට අවශ්‍ය දේ ඉටුකරවා ගැනීමට හොඳින් දනිති. ලස්සන ස්ත්‍රීන් සිය සිරුර දන්දී සිය පුද්ගලික අභිමථාර්ථ කෙසේ හෝ මේ මළ පෙරේතයින් ලවා ඉටු කරවා ගන්නා නමුත් පිරිමින්ට එසේ ලබාදිය හැකි කිසිවක්ද නැත.එබැවින් මේ ජරා ජීර්ණ ෂමාජ ක්‍රමයේදී වඩාත් අසරණ බවට පත් වෙන්නේ පිරිමි සත්වයා බව පැහැදිලිය.
ලොකු දෙයක්, බුදින් වැඩිය අපේ රටට බත වරදින්නේ නැහැ,,,,,,,,,,,,,,
අනේ වාසනාවන් .....කම්කටොලු දුරුවී .බත බුලතින් සරුවේවා ...........
අනේ පවු : සත්වයා අසරණ වෙලා වගේ!!!!!!