රජරට නියඟය නිමා කරමින් අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට වැසි ලැබී ඇත. අද අළුයම වනවිට පොලොන්නරුවට මිලි ලීටර 35 ඉක්මවූ වර්ෂාපතනයක් ද අනුරාධපුර නගරය ආශ්‍රිත ප්‍රෙද්ශයට මිලිමීටර 18 ඉක්මවූ වර්ෂාපතනයක් ද ලැබී තිබේ. වව්නියාවට මිලිලීට 22 ක් හා මහඉලුප්පල්ලමට මිලි ලීටර 15ක් ඉක්මවූ වැස්සක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බක් මහෙන් පසු රජරටට වැසි ලැබුණේ නැත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමහරි වැසි ලැබුණනේ.....
පමා නොවී වැහැපන් වැහි වළාවේ
පමාවෙලා වැහැපන් වැහි වළාවේ ......
අනේ වාසනාවන්. ගොවි ජනතාවට කොතරම් ලොකු සතුටක් ඇත්ද ? සියල්ලන්ටම වඩා ඒ ගොල්ලෝ ලොකු සතුටක් ලබන්නේ කලට වේලාවට වහින වැස්සෙන්. (ස)
ජලාශවලට පිරෙන වතුර ගබඩා කර ගැනීමට ජලාශ තව ටිකක් ගැඹුරු කළා නම් හරි.
හපොයි , ඇති යන්න්තම් .