ගාල්ල දඩල්ලේදී ලංගම බසයක් හා වෑන්රියක් ගැටී භික්‍ෂූන්වහන්සේලා සිවු නමක් ඇතුළු 11 දෙනෙක් තුවාල ලදහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
ගාල්ල දඩල්ලේදී ලංගම බසයක් හා වෑන්රියක් ගැටී භික්‍ෂූන්වහන්සේලා සිවු නමක් ඇතුළු 11 දෙනෙක් තුවාල ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගම බසේයකනේ වැදිලා තියන්නේ බය වෙන්න එපා මේවට නඩු නැහැ නීතිත් නැහැ
නුවමනා හදිසිය , ඉවසීමෙන් වාහන පදවනවානම් මෙවැනි අනතුරු සිදුවෙන්නේ නැහැ. රියදුරෙනි කරුණාකර මේ ගැන සිතාබලන්න.
ඕවර්ටේක් කරන කට්ටිය අන්ඩර්ටේකර්ස්ලාට කැමතියි
වැරැද්ද කාගේද දන්නෙත් නැහැ.බණිනවා ලංගමටයි, රජයටයි.අනේ මෙහෙමත් මිනිස්සු........???
සියල්ලෝම ඉක්මන් සුවය ලබත්වා..!!!