හෙරෝයින් මත්කුඩු ගුලි ගිල කටුනායකින් මෙරටට ආ පාකිස්තානුවන් තිදෙනකු ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති රවි විජය ගුණවර්ධන මහතා කියයි. හෙරොයින් ගුලි ඉවතට ගැනීම සඳහා මීගමුව රෝහලට ඇතුලත් කරනු ලැබූ ඔවුන් මේ වන විට ගුලි 146ක් එළියට දමා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරටට මත්ද්‍රව්‍ය එන එක වළක්වන්න රජය ඉතාම අසීරුවෙන් උත්සාහ දැරුවත් මෙවැනි විදේශිකයින්ගේ ක්‍රියා නිසා එය තවත් අසීරුවී තිබේ. මත්ද්‍රව්‍ය නිසා අපේ රටට ඇතිවී තිබෙන උපද්‍රවය පිළිබඳව යළිත් අමුතුවෙන් විස්තර කළ දිය යුතු නොවේ.එනමුත් විදේශ සම්බන්ධතා ජාලයන් හරහා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව හා ඔවුන්ගේ අන්තර්ජාතික සම්බන්ධතා ජාල පිළිබඳව මීට වඩා සොදිසියකින් ක්‍රියාකළ යුතු බැව් මෙවැනි සිදුවීම් හරහා වඩාත් පැහැදිලි වේ.
හෑම පාකිස්ථාන් ජාතිකයෙකුමට ගුවන් තොටුපොළේදි ජාපාල දුන්නොත් නරකද?
පිලිපිනො ඔයාගෙ කතාව අැත්ත තවත් එක දෙයක් තමයි එක.. කොල්ලො පිල්ලියන්ගෙ පස්සෙ සුදු හමට. අපෙ උන් හරි උජරුවෙන් යන්නෙ මුන් එක්ක අපෙ උන්ව හුරන් කනව මම දෑනුවත්ව ගොඩාක් දෙනෙක් අමරුවෙ වටිල තියනව .. පිලිපිනො අපි නම් පවුල් පිටින් මෙහෙ ඉන්නෙ.. මම හරි අඩම්බරෙන් කියනව මගෙ ගෑනි කලු හමක් තියන ලන්කාවෙ කෙල්ලෙක් කියල.. (මර්තුකාවෙන් පිටනෙ මෙ යන්නෙ... )
කුඩු ගෙන්වන ශ්‍රී ලාංකිකයෝ සින්ගපුරුවේ .. නියමයි !
@ ශාන්.. ඉතින් ඔයා පිලිපිනේ නංගිලව උකුලේ තියාගෙන ඉන්නේ ..එතකොට ලංකාවේ අක්කලට ඉරිසියා හිතෙයි ..
ලෝකයා ම වනසන හැටි . ගල් ගසා මැරිය යුතුයි
නිශාන්ත හේවගේ මහත් තැ ගියෙ නැද්ද කැලණිය පැත්තේ කුණු ගැන කුටු ගැන දෙනගෙන්න තිබුණා.
මුන්ට මොනවට අධෝ මාර්ග ලැබුනද ?ඕක මහල දැම්මනම් කටත් හිරිහැර නැහැ .
ටැක්ස් නෙමෙයි මුන්ට...... මෙහෙත් මට පෙන්න බෑ මුන්ව ලන්කාවෙ අක්කල නම් මුන්ව කරේ තියන් ඉන්නෙ...
වැරදි තැනටනේ ඇතුලත් කරල තියෙන්නේ....
ඔව් ශාන්, එයා කුඩු ගිලල ආවෙ බයකට එහෙම නෙමෙයි, ටැක්ස් වදියි කියල, නේද.......?
මේ අය තාම ලංකාව කන්නේ .
රටේ නිතියක් නැති බව ඒ අය දන්නව එකයි බයනැතිව ගෙන්නෙ..
මුන්ව ලංකාවට ගෙන්නන්න එපා
බීඩ් බෝයිලට දුන්නා නම් කුඩු කටනි ගනී
දැඩි දඬුවම් දෙන්න ඕනේ
ගුලි එළියට නොඒන්න මහන්නයි තියෙන්නේ
බඩ කපල ගන්නයි තියෙන්නේ.