රූපවාහිනිය බලමින් සිටි හැත්තෑහැවිරිද ගොවියකු කබරයකු සමග සෑහෙන වේලාවක් පොර බදා කනෙන් කෑල්ලක්ද අහිමි වී රෝහල් ගත කරනු ලැබ සිටියි.
එක්වරම පිටිපසින් කවුදෝ ඔළුවට පැන්නා. ඒ වනවිත් කබරයා කනක් කටේ දාගෙන ඒ සමග මා පුටුවෙන් බිමට වැටුණා. කබරයා බාහුවෙනුත් ගැහුවා. ඌ සමග පොර බදා යන්තම් බේරුණා යයි ගොවියකු වන ඒ ඩබ්ලව්. සිරිස්න මහතා සිය අත්දැකීම් විස්තර කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කබරයට එක ගලකින් හරි ගහන්න ඇත. මොකද කබරයට මතකය අවුරුදු ගණනක් යනකම් තිබෙනවා. එයා කොයි වෙලාවේ හරි වාඩුව ගන්නවාමයි. (ස)
පවු අනේ සීයා!
පව් අනේ අපේ සීය .
අනේ සීයේ කතාව ඇහුවම හරිම දුකයි. ඔබට නිරෝගී සුවය. (ස)
ලංකා මයික්ටයිසන්ගේ වැඩ කොහොමද ..? සීයාට ඉක්මන් සුවය පතමි..!!!
පුදුමයි , එත් ඇත්තයි..!
ජීවන වියදම ඉහලයි කන්න බොන්න අහේනී , සමාවෙන්න ඕනි වරදක් උනානම් .
ගිය සතියේ කිඹුලෙක් ආව ..අද කබරයෙක් ..හෙට ?
අපිට කන්න වෙන්නේ කබර කන් තමයි....
දැන් කන බද්ධ කරලද ??????
හොදටම විශ්වාසද ඒ කබරයෙක් කියලා? සාමාන්‍යයෙන් මේ වගේ කතාවක් මේ තරම් දුර එනකොට වෙනස් වෙලා කබරයො හතක් වෙනවා.
තලගොයා --->සිකනලා ---> හූනා
කබරගොයාට වෙන මොනවා හරි අහු වුණානම් සොරිම තමයි....
ටාසන් වගේ කෙනෙක්නේ බලාගෙන යනකොට....
මයික් ටයිසන්ගේ හිතවතෙක්ද දන්නේ නෑ.....
කුඹුරේ පලහිලව්වක් වෙන්න ඇති විසදල ඇත්තේ..
අනේ මෙහෙම එකක් ඇහුවමයි. මයික් ටයිසන්ගේ රසිකයෙක්ද දන්නේ නැහැ
සමාවෙන්න සීයේ.ආයිත් නම් කාගේවත් කණ් කන්නේ නැහැ.
පව් ඒ අසරණ කෙනා...
සමාවෙන්න සීයේ .අයෙනම් කාගෙවත් කන් කන්නේ නෑ
අනේ පව් අසරණ මිනිස්සුන්ටමනේ හැම දේම
සමහරවිට කබරයා කිවුවාට ඌ කිඹුලෙක්ද දන්නෑ? අද කිඹුලා කබරයා වෙන කාලේ. අනේ පව් මේ සියා හොදටම බයෙවලා වගේ.
පව්......
සත්තුන්ටත් පිස්සුද දේශපාලකයන්ට වගේ අහිංසක මිනිස්සුන්ගේ ඇඟටමයි කඩාපනින්නේ.
ඔබට බුදු සරණයි.
පවු අනේ සීයට. ගෙදර කවුරුත් හිටියෙ නැද්ද අනේ.
ඒ පාර කිඹුල්ලු මදිවට කබරයෝ මොකෑ කෑවත් දුප්පත් අසරණයෙක්ම තමා ගොදුරු වෙන්නේ.
අනේ අපේ නැන්දම්මත් මෙගා නාට්ටි බලන්න ගියාම , මකරෙක් ඇවිල්ල කෑවත් දන්නේ නෑ..........
කන නිසා හොඳට ගිය. බෙල්ල කෑවනම්
අනේ තලගොයෝ උඹ විතරයි නාවේ. උඹත් වරෙන්කෝ.
ඉක්මනින්ම සුවපත් වේවා !!!!!!!!! බුදු සරණයි.
සීයාට දීර්ඝායු වේවා...
කිඹුල්ලු මදිවට කබරගොයි .
හෙට ...... මම නම් හිතන්නේ හුනා වෙන්නම ඕන ..
අනිවාර්යයෙන් ඒ වෙලාවෙ එහේ දේශපාලකයෙක් ''ගොරක දඩමස් කරන'' කතාවක් දෙන්න ඇති තිරිසනාට උනත් උතුර දකුණ මාරුවෙන විදියට
ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු!
මොමඩ් අලි කබරයෙක් වෙලා ඇවිල්ල
ඒ කබරයා මයික් ටයිසන්ගේ කතාව අහල ඇති
සීයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!
මයික් ටයිසන්ගේ මල්ලි වෙන්න ඕනි
මයික් ටයිසන්ගේ මල්ලි වෙන්න ඕනේ.
මයික් ටයිසන්ගේ මල්ලි වෙන්න ඕන...