ලන්ඩනයේ බර්මින්හැම් බෞද්ධ විහාරයේ වාර්ෂික සර්වරාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශනය භික්‍ෂුන් වහන්සේලා විසි නමකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. විහාරාධිපති කැප්පිටියාගොඩ ගුණවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැති මේ පින්කමට විවිධ ජන කොටස්හි සාමාජිකයෝ සහභාගි වූහ. දිමන්ත වීරරත්න පවුලේ සාමාජිකයෝ හීල්දානයද ශාන්ත පෙරේරා පවුලේ සාමාජිකයෝ දහවල් දානයද පිරිනැමූහ.
පිංකමේ ප‍්‍රධාන දායකත්වය කැකුළාවල පවුලේ සාමාජිකයෝ දැරූහ. පින්කමට ආ පිරිස්වලට ආහාර පාන සැපැයූයේ විජේප‍්‍රකාශ් පවුලෙනි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd