සබරගමු පළාත් සභා ඡන්දයට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සංධාන කමිටුවේ නායකයා ලෙස හිටපු පළාත් ඇමැති අතුල කුමාර  රාහුබද්ද මහතා පත්කර ඇත. ගියවර නායකත්වය හිමිවූයේ  අභාවප‍්‍රාප්ත මොහාන් එල්ලාවල මහතාටය.