ශ්රී ලංකා මිරර් වෙබ් අඩවිය සහ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවි කාර්යාල වැටලීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා ද එම වෙබ් අඩවි සේවකයෝ හය දෙනෙක් ද වන්දි ඉල්ලා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ. රහස් පොලිසිය පොලිස්පති හා නීතිපති වග උත්තරකරුවෝය. මිරර් වෙබ් අඩවි සේවකයින් පස් දෙනකු රුපියල් ලක්ෂ 50 බැඟින් ද සේවිකාවක රුපියල් දස ලක්ෂයක් ද සමරවීර මහතා රුපියල් ලක්ෂ 50ක් ද වන්දි ඉල්ලති
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට විරුද්ධ වෙබ් අඩවි වාරණය කරනවා නම් ආණ්ඩුවට ගැති රූපවාහිනි නාලිකාත් වාරණය කල යුතුයි..සියල්ල ස්වාධීන විය යුතුයි..ප්‍රජාත්‍රන්තවාදය නම් එයයි..මේ සියල්ල සම්බන්ධයෙන් මා විරුද්ධයි..
ඔව් ඉතින් තම තමං කරපු වැඩ එලි වෙනකොට ඇතිවෙච්ච ලැජ්ජාව වහගන්න වන්දියක් වත් ඉල්ලමු
@ පිලිපිනො, හික් හික්..."ඉෆ් යූ නෝ වට් අයි මීන්"?
ලංකාවෙ ඒචිච්ර සල්ලි තියනවද ?? මෙ අයට ඉර හද පායන්නෑ අපිට පායන ඒකෙන් ඒලිය ලැබෙනවා
මේ දෙගොල්ලන්ටම පිස්සු...
@ තිස්ස පෙරේරා ... ඔයාගේ උත්තරේට හොඳ උත්තරයක් මම ළඟ තියෙනවා ...ඔයා ඔය කියන නැතිකරලා දාපු අහිංසක චරිත තියෙනවනම් මේ කට්ටිය වගේම ඒ කට්ටියටත් නඩු දාන්න පුලුවන්නේද ?
මංගල මහත්තත් ඉතිං හොද මනුස්සයෙක්නෙ...
@ කින් බොනට්; ඔව් ඉතින් මේගොල්ලො කාලා දාපු මිනිස්සුන්ට නඩු කිය කිය අවුරුදු ගනන් වාත වෙන්න ලක්ශ ගනන් සල්ලියි නාස්ති කරන්න ඕනතරම් වෙලාවයි තියෙනවනෙ නේද? අනික අවුරුදු ගානකට පස්සෙ නඩුව දින්නාම වෙච්ච කැලැල් ඔක්කොම මැජික් වගේ නැතිවෙනවනෙ නේද? අනේ මගේ කට!
පුලුවන්නම් රටේ ජාතිවාදය අවුස්සන විදියට තියෙන වෙබ් අඩවි ටික නවත්වන්න.
මේ ඔයාල පිනට කඩේ යනවට සත පහක් ලැබෙන්නෙ නෑ..ඒ හින්ද කට වහගෙන ඉන්න..
ආණ්ඩුවට විරුද්ධ වෙබ් අඩවි වාරණය කරනවා නම් ආණ්ඩුවට ගැති රූපවාහිනි නාලිකාත් වාරණය කල යුතුයි..සියල්ල ස්වාධීන විය යුතුයි..ප්‍රජාත්‍රන්තවාදය නම් එයයි..මේ සියල්ල සම්බන්ධයෙන් මා විරුද්ධයි.
දැන් මංගලගේ මිස්ටර් බීන් කව්ද
අනේ මේවා දකිද්දි අහද්දී ඇගේ ලේ රත් වෙනවා. මේවා මේ තරම් කල් කරන්න දුන්න එකයි වරද. මම ජනාධිපති උනානම් දෑන් මේ අඩවි වල ගහන මඩ, කියන නම්, කිව්ව නම් අනිවාර්යයෙන් මම නම් එයාලව එල්ලනවා. මම කියන්නේ මේ වැඩේ හරි. වටේටම කෑත විදියට මඩ ගහන අයට දඩුවම් දෙන්නම ඕනා. කාටවත් මේ වෙබ් සයිට් කාරයො වගේ ජරා විදියට මඩ ගහනව නම් මම දෑකල නෑ. ටීවී එකේ උනත් එකම එකයි. කිසිම පෑත්තකට නෑතිව වෑඩ කරන්නේ. නම කියන්න ඕනා නෑ. මිනිස්සු දන්නවා ඒ මොකක්ද කියලා.
ඉක්මණට ප්‍රවෘත්ති දැන ගන්න පුලුවන්කම තිබුණු වෙබ් අඩවි දෙකක් අපරාදේ.........
ඔක්කොම හොදයි, මුක්කම නරකයි
@ බුල .. හක් හක්.."මට දන ගන්න පුලුවන්ද තේරුම එකේ "
මා ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා .අදහස කියන්න බැ .මග කටට වරණය කරයි
එතකොට ඕගොල්ලො නැති කරල දාපු අහිංසක චරිත වලට වන්දි ගෙවන්න අදහසක් නැද්ද?
ඔව් ඉතින් තම තමං කරපු වැඩ එලි වෙනකොට ඇතිවෙච්ච ලැජ්ජාව වහගන්න වන්දියක් වත් ඉල්ලමු
ඔයාලා රෙදි ඇඳගෙන ද ඔය වන්දි ඉල්ලන්න කතා කරන්නෙ?????
තව වන්දිත් ඉල්ලනවා නේද?
ඔයාලා රෙදි ඇඳගෙන ද ඔය වන්දි ඉල්ලන්න කතා කරන්නෙ?????
ඕක තමයි කියන්නෙ කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනලු කියලා. රටේ සදාචාරෙ හූරන් කාල දැන් එනවා නීතියෙ පිහිට පතන්න.
සේවිකාව විතරක් අඩු තක්සේරැවක් ඉල්ලන්නෙ මොකද? එයාට අච්චර අපහාස වෙලා නැද්ද?
අර සේවිකාව තවම තනිකඩද දන්නේ නැහැ
වෙබ් අඩවි වලින් තව අමුතුවෙන් ලියන්න දෙයක් නෑ.හැමෝම දන්නවා ඇත්ත.
රටම අනුභව කරන සමහර නායකයින්ව පේන්නේ නැද්ද එතකොට?
මේ අයටත් කොහොමත් වන්දි ගෙවන්න වෙයි එන ආත්මෙ.....
බොරු ප්‍රවෘත්ති වලට ලොක්කන්ගෙන් වන්දි ගන්න ඕනි නේද?
මක්කැයි දොඩන්නේ. වෙබ් අඩවි?? ඇයි මෙයා වන අඩවි, අඩව්, තොයිල් පවිල්, කස්තිරන්, බල්ලටි අඩව්, වෙඩි, වෙඩින් ගැන දොඩමුකෝ මෙයා.
ඒකනෙ, මේ ගොල්ලො කොච්චර සත් භාවයෙන් යුතුවද ඔය අසභ්‍ය වෙබ් අඩවි කලේ... හරිම අසාදාරනයක් තමයි මේ ගොල්ලොන්ට වෙලා තියෙන්නෙ.
රටම කාලා ලැජ්ජ නැතුව තව වන්දි ඉල්ලනත් එනව.
කුණුහරුප ලියලා රටම කාලා ලැජ්ජ නැතුව තව වන්දි ඉල්ලනත් එනව. ලැජ්ජාවක් කියලා එකක් නැද්ද මන්දා.