ඩෙංගු මර්ධනයට ගොස් සිටියදී මෝල්ගස් පහරින් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මොහොමඞ් පලීල් මහතා මරාදැමීම හෙලා දකිමින් ත‍්‍රීකුණාමල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් නගරයේ පැවැත්වූ පැයක විරෝධයට නැගෙනහිර පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ දොස්තර එම්.දේවරාජන් ද හෙදියෝ ද පවුල් සෞඛ්‍ය සේවිකාවෝ ද එක්වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං මරලා ඉවරනේ
මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මොහොමඞ් පලීල් මහතා මරාදැමීම කල පුද්ගලයා මානසික රෝගියෙක් කියල නේද වාර්තා උනේ. ඉතින් එහෙම නම් මේ විරෝධතා වල තේරුම මොකද්ද? මේ අය මොනයම් හරි දෙයක් ඉල්ලනවද කියල පැහැදිලි නැහැ මේ තියෙන පුවරු වලින්.
මොකක්ද මේකෙන් ඇති වැඩේ? මේ ගැන දැන් පරීක්ෂණ කෙරෙනවා නේ. අපරාදේ කාගේ කාගේත් වෙලාව සහ මහන්සිය. එම මිය ගිය කෙනාට උපහාරයක් විදිහට තම රාජකාරි තව තවත් උනන්දුවෙන් කළා නම් මීට වඩා හොඳයි නේද ?
මිනිහෙක් ඕනිම ජරා වැඩක් කරහම මානසික රෝගියෙක් කියපු පමණින් බේරෙන්න බෑ. ඒ අවස්ථාවේ රෝගයෙන් පෙළුන බවට තහවුරු වෙන්න ඕනි. මානසික රෝගින් හැම වෙලේම රෝගීන් වෙන්නේ නෑ. නැත්නම් වෙන්නේ psychiatric disease කියල රෝග විනිශ්චය පතක් දුන්නම මරන්න අවසර දෙනවා වගේ වැඩක්. ඔය උඩ මහත්තය කියල තියෙන විදියට බලනකොට.
මින් පසු පොලිස් ආරක්ෂාව දිය යුතුයි
මේ අයව මදුරැවොම කන්න ඕන..
අදුරට ශාප කරන්න එපා.. තවත් පහණක් පත්තුකරන්න..
අනේ මාමා.......
පී.එච්.අයි. කරන සේවයට ගරු කරන්න ඕනි. පී.එච්.අයි. ලා නැත්නම් මෙලහකට මුලු රටම මදුරුවෝ වහගෙන