හක්මන 14 හැවිරිදි දැරිය කෙළිසීයැයි කියන සැකකරුවන් විසි දෙනා අතරින් පාසල් සිසුවකු ඇතුළු 6 දෙනෙක් තංගල්ල උසාවියට හිර ගෙදර සිට අද උදේ ගෙනඑනු ලැබූහ.
නාගරික මන්ත‍්‍රී අංජන ලියනගේ, චාමික අමරසිංහ, බී.ජී.එස්.එස්. ලංකාතිලක, පී.ජී.ප‍්‍රදීප්කුමාර, ඩබ්ලිව්පී.ජානක චමින්ද සහ පාසල් සිසුවා ඒ හයදෙනාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු.මේ අයව හැදුව දෙමවුපියන්ටවත් නෑනේ සැනසිල්ලක් දැන්.
ඔලුව රෙද්දෙන් වහලා සරම ගළවලා ගෙනිච්චනම් තමයි වැඩිය හොද
ඇයි තවත් දඩුවම් නොදී බලාගෙන ඉන්නේ?
ඔය රෙදි දාගෙන යන්නේ ලැජ්ජාවට නෙමෙයි.. පෙරෙට්ටුවකට ගෙන යන කොට ඔහොම වහලයි ගෙනියන්නෙ.. එහෙම කරන්නෙ බන්ධනාගාරෙන්මයි... ඒක අපේ රටේ නීතිය..
ඉස්කෝලේ ළමයා කවුරු හරි වෙනුවට ඉදිරිපත් වෙච්ච කෙනෙක්ද?
මොන විකාර වැඩද මේ රෙදිවලින් වහල ගෙනියන්නේ පව් හරි ලජ්ජාවට බයට හැදුන අය වගේ මෙහෙම වහගෙන ගෙනියනකොටනම් මේ අය තවත් බය සක නැතිව තවත් දේවල් කරන්නේ
ලංකාවෙ එල්ලුම්ගස ක්‍රියාත්මක කරන්න ඕන..
ඇයි ඔහොම ගෙනියන්නේ? ගුටි පූජාවක් තියලා ගෙනිච්චානම් නේද හොද?
මෙගොල්ලන්ට එල්ලෙන්න වැලක් තමා දඩුවමට දෙන්න ඕන.. ගෙදර ගියත් කොහොම ලෝකෙට මුහුණ දෙන්නද?
ජනපතිතුමනි එල්ලුම්ගහ ගෙනල්ලා මේ අපරාධ නැති කරන්න.
ගල් ගහල මරන්න ඕන පව්කාරයෝ...
මෙගොල්ල පක්ෂයෙන් අයින් කළාට වැඩක් නැහැ.. අපේ අම්මල නංගිලා අක්කලා පාරේ බැහැල බයක් සැකක් නැතිව යන්න ඕන...
දියයුතු උපරිම දඩුවම වන මරණ දඩුවම දිය යුතුයි
හදුනා ගති කියල ඔය දුෂ්ටයන්ට දඩුවම් දිය උතුයි
ගහලම මරලා දාන්නයි ඕනේ
අඩමානයක් නැහැ ඉස්කෝලේ ළමය ප්‍රභුවරයෙක්ගේ පුතෙක් වෙන්න ඇති
මුන්ව මරල මදි
මේ අයට මහා ඇමතිකමක් හරි ඇමති කමක් හරි දෙන අක තමයි වටින්නේ
මේ පුණ්‍ය භූමියේ වූ මේ අපරාධ වලට දෙන දඩුවම කුමක්ද?
මේ අවුරැද්ද කාන්තාවන් ඉතා අපල කාලයක් බව 2012 ජනවාරි ජ්‍යොතිෂ පුවත් පත්වල තිබුණා. කතාව ඇත්ත බව හැගෙනවා. එනිසා තම ගැහැණු දරැවන් වෙනදාට වඩා පරිස්සම් කරගන්න. සහෝදරියන් හා තරැණ බිරින්දෑ වරන්ගැනත් මීටවඩා හිතන්න කාලය ඇවිත්.
එල්ලා මරන්න ඕන....
වැරදිකාර ශිෂ්‍යාගේ පාසල් තහනම් කර යුතුයි..
රෙදි පෙරවන්නේ නැතුව ගෝනියක් පෙරවලා ඇරියානම් හරි.
හා හා
මෙවැනි පහත් වැඩ කරන්න පුළුවන්. මුහුනු වහන් ඉන්නෙ ලැජ්ජාවටද?
හය දෙනාවම අද නාවනවද?
මේ අයව ප්‍රසිද්ධියේ නිරුවත් කර ගල් ගහන්නයි තියෙන්නේ
පාසල තහනම් කරන්න ඕනේ
මේවගේ නින්දිත වැඩ කරනවුන් එල්ල මරන්න ඕන.
ඔහොම වහගෙන ඉන්න එක හොඳයි. ඔය අජූත පුද්ගලයන්ගේ මූණු දකින්න එක හරිම ජුගුප්සා සහගතයි
කුම්බලා මාළු කෑවනම් විදවපන් බළලෝ.....
පාසල තහනම් කරන්න ඕන..
පාසල් සිසුවෙක් නෙමෙයි, පාසල් බාප්පා කෙනෙක්
මේවගේ අපරාධ කරන අයට දෙන්න ඕන රජකාලෙ දඩුවම්.. ප්‍රසිද්ධියෙ උල තියන්න ඕන..
නියමයි.. මේ අයට ඇයි මේ සීට් දෙන්නෙ වහගන්න.. දැං හරි ලැජ්ජයි..!!
අදම උසාවි, පොලීසි අසල ඇද ඇතිරිලි අලෙවිය අරඹන්න ඕන....බලන්න ඒවට තියෙන ඉල්ලුම....
උල තියලා හරියන්නේ නැ...ප්‍රසිද්ධියේ මරන්න ඔනි..එතකොට තමයි අනිත් අයට පාඩමක් ඉගෙන ගන්නේ..
හඳුනාගත්තොත් ඔබ මා...........????
වස්ත්‍ර නැතුව තමයි මෙයාලා ගෙනියන්න ඕන.
නීතියෙන් මෙයාලට දඩුවම් නොලැබුණත්, දෛවයෙන් නියම දඩුවම දෙයි..
නිසි දඩුවම් ලබා දෙන්න..
අම්මෝ.....බබාලා හැන්ගෙන්න...ගෝනි බ්ල්ලෝ එනවෝ...